කරුණා බුදු දහම වැළඳ ගනියි.
homefacebooktwitter
මිනීමරපු අංගුලිමාල රහත් වුණා නම් ඇයි මට ගරහන්නේ – කරුණා
February 12, 2012 at 12:03 pm | Lanka C News.
තමන් දැන් බෞද්ධ දර්ශණය අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් නිතර බෞද්ධ පොත පත ඇසුරු කරන බවත් නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් පවසයි.
සති අන්ත ලංකාදීප පුවත් පත හා සම්මුක සාකච්චාවකට එක්වෙමින් වැඩි දුරටත් අදහස් දක්වන ඒ මහතා මෙසේද කියා සිටී.
‘මම එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ වී සිටි බව ඇත්ත. එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීත්වයෙන් යහපතක් නොවෙන බව තේරුම් ගිය නිසා එයින් ඉවත් වී ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්වුනා. බෞද්ධ ඉතිහාසයේ චණඩාශෝක ධර්මාශෝක වුණා. ඒ ඉතිහාස කතාව මේ රටේ ජනතාව මහ ඉහලින් පිළිගන්න එකක්. ධර්මාශෝක රජ්ජුරුවන්ගේ පුතා මිහිඳු හාමුදුරුවෝ මේ රටේ බුද්ධාගම ස්ථාපති කරන්න එවුවා. දියණිය සංගමිත්තාව ශ්‍රී මහා බෝධිය වැඩම කලා. ධර්මාශෝක යුද්ධය කල කිරුණා. සත්‍ය තේරුම් ගත්තා. මම ඒ තරම් විශිෂ්ඨ නොවුනත් යුද්ධයෙන් වන විනාශය තේරුණාට පස්සේ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්වුනා. ප්රජාතන්ත්රවාදයට පිවිසිලා මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කලා. මම ඒවා කියන්න යන්නේ නැහැ. මිනී මරපු අංගුලිමාල, රහතන් වහන්සේ තමක් වුනා නම් ඇයි මට විතරක් ගරහන්නේ’

aniwaa machan