කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    35.jpg

    37.jpg

    34.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    1889073_329884330532924_4407613755721271162_o.jpg35.jpg

    37.jpg

    34.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    1889073_329884330532924_4407613755721271162_o.jpg
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එතකොට දින් 100 සර්ව පාක්ශික ආන්ඩුවේ නායක කවුද..? දින 100 පස්සේ අගමැති මහින්දද? :lol::lol::lol:

    එතකොට ඔය‍ ගොල්ලො කරැණ අරන්තලාවේ හාමුදුරැවො මැරැව කියන්නෙත් ඔයගොල්ලන්ගෙ පෘද්ගලික මත නිසා නේද?

    Colonel Karuna was the LTTE head of the Eastern province in 1990, when between 113 police officers who surrendered to the group were subsequently massacred.
    When Colonel Karuna was part of the LTTE, he was also implicated in the massacre of Muslims, including the Kattankudy and Erovar massacres in the eastern province. According to Sri Lankan military intelligence sources, "Karuna was not in the East province but in the Vanni during the time of the attacks on Kattankudy and Eravur Muslims. He was however intercepted giving orders to his cadres in the East in relation to various activities."[citation needed].
    RSF (Reporters Without Borders), has accused him of muzzling local journalists by forming death squads to silence those who oppose his point of view.[13]
    His armed group has been accused by human rights groups in the increasing involuntary disappearances of civilians in the Jaffna peninsula.[14][15] They have been accused of taking part in death squad activity against civilians.[16] They are also accused of child soldier recruitment by UNICEF, Human Rights Watch, and others.[17][18][19] Additionally, a report by the United States Department of State claims that Karuna's group "was believed also to have killed 20 civilians."[20]
    Karuna has categorically denied these allegations in interviews claiming the LTTE is trying to discredit his party

    මේ මොනවාද පොන්සි මේ ආ අමතක උනා ඉන්ගිරීසී බෑ නේ
    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol:ane yako prabhakaran marenne nathuwa mahindage amathiyek wela hitiyanam kiyai prabhakaran minimaranawaa kawuda dakke kiyala.mahindage gu unath kayi thopi.thuk nedakin kalakanni..

    අහපු ප්රස්නෙට උත්තර දියන් බන් ගූ කන එවා හොයන් නැතුව. උත්තර නැද්ද දෙන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහපු ප්රස්නෙට උත්තර දියන් බන් ගූ කන එවා හොයන් නැතුව. උත්තර නැද්ද දෙන්න.

    ආ එන්න එන්න ගුනේ :D කෝ අපි නවත්තපු තැනින් කතාව පටන් ගමුකො :lol:

    දැන් කියපන්කො බලන්න ඇයි KPට දඩුවම් නොදෙන්නේ කියල :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට දින් 100 සර්ව පාක්ශික ආන්ඩුවේ නායක කවුද..? දින 100 පස්සේ අගමැති මහින්දද?

    එතකොට ඔය‍ ගොල්ලො කරැණ අරන්තලාවේ හාමුදුරැවො මැරැව කියන්නෙත් ඔයගොල්ලන්ගෙ පෘද්ගලික මත නිසා නේද? කරැණ හාමුදුරැවො මරනවා දැකපු අය ඉන්නවද?

    හමුදුරැවරැ මරපු උන් එක්ක ඔච්චර තරහ නන් බටලන්දේ ධර්මචක්ර වද දීල හාමුදුරැවරැ මරැව උන් ගැන ආ‍දරේ ඇයි? යුඇන්පී, ස්රී ලන්කා එකේ හාමුදුරැවරැ මරපු උන් ගැන අාදරේ ඇයි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ එන්න එන්න ගුනේ :D කෝ අපි නවත්තපු තැනින් කතාව පටන් ගමුකො :lol:

    දැන් කියපන්කො බලන්න ඇයි KPට දඩුවම් නොදෙන්නේ කියල :lol:

    හරි කේපී වැරදි.. පිලිගන්නවා...!

    ඒත් කරැණට, පිල්ලෙයාන්ට නීති්‍්‍යානුකුලව දඩුවම් දෙන්න තියන හැකියාව මොකක්ද? පැනල නොගිහින් උත්තර දෙන්න.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එතකොට දින් 100 සර්ව පාක්ශික ආන්ඩුවේ නායක කවුද..? දින 100 පස්සේ අගමැති මහින්දද? :lol::lol::lol:

    එතකොට ඔය‍ ගොල්ලො කරැණ අරන්තලාවේ හාමුදුරැවො මැරැව කියන්නෙත් ඔයගොල්ලන්ගෙ පෘද්ගලික මත නිසා නේද?

    දින 100 සර්වපාක්ශික ආන්ඩුවේ නායකයා මෛත්‍රීම තමයි. හැබැයි තාවකාලික අගැමැති කෙනෙක් පත් කරගනී ඔය ප්‍රතිපත්ති මාලාවේ තියන කෙටිකාලින ජනතා සහන ලබදීම පිනිස.

    දින 100 ඉවර වුනාට පසු නැවත මහ මැතිව්‍රණයකට යනවා එකෙන් උබලා අපි කැමති එකෙක් චන්දෙන් දිනලා එයි. ඕනෙනම් මහින්දව වුනත් ගෙන්න ගන්න පුලුවන් :baffled::baffled:

    දැන් ගොනෙක් වගේ අහන්න එපා ඇයි මෛත්‍රීව දිනවලා ආයේ මහින්දවම ගේන්නෙ කියලා.. අමතක කරන්න එපා මේ දින 100 ඇතුලත රටේ සෑහෙන වෙනස් කම් ටිකක් වෙනවා, (ප්‍රතිපත්ති ප්‍රකාශණය කියවලා බලන්න)

    මචන් මෝඩ තර්ක ගේන්න එපා. කරුනා LTTE එකේ හිටියා කියලා අපි කවුරුත් දන්නවා.. එකෙ ඉඳන් ඌ ලමයි නැලෙව්වේ නෑ නෙ, උබ හරියට කතාව ඌ නිකන් සෙල්ලං තුවක්කුවක්වත් අල්ලලා නැති ගානටනේ.. එක මගේ හරි වෙන කාගේවත් හරි පෘද්ගලික මතයක් නෙමෙයි ඒක fact එකක්..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    බටලන්දේ ධර්මචක්ර වද දීල හාමුදුරැවරැ මරැව උන් ගැන ආ‍දරේ ඇයි? යුඇන්පී, ස්රී ලන්කා එකේ හාමුදුරැවරැ මරපු උන් ගැන අාදරේ ඇයි?

    මේ වා උබ දැකපුවා ද ගූ .. නේ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දින 100 සර්වපාක්ශික ආන්ඩුවේ නායකයා මෛත්‍රීම තමයි. හැබැයි තාවකාලික අගැමැති කෙනෙක් පත් කරගනී ඔය ප්‍රතිපත්ති මාලාවේ තියන කෙටිකාලින ජනතා සහන ලබදීම පිනිස.

    දින 100 ඉවර වුනාට පසු නැවත මහ මැතිව්‍රණයකට යනවා එකෙන් උබලා අපි කැමති එකෙක් චන්දෙන් දිනලා එයි. ඕනෙනම් මහින්දව වුනත් ගෙන්න ගන්න පුලුවන් :baffled::baffled:

    දැන් ගොනෙක් වගේ අහන්න එපා ඇයි මෛත්‍රීව දිනවලා ආයේ මහින්දවම ගේන්නෙ කියලා.. අමතක කරන්න එපා මේ දින 100 ඇතුලත රටේ සෑහෙන වෙනස් කම් ටිකක් වෙනවා, (ප්‍රතිපත්ති ප්‍රකාශණය කියවලා බලන්න)

    මචන් මෝඩ තර්ක ගේන්න එපා. කරුනා LTTE එකේ හිටියා කියලා අපි කවුරුත් දන්නවා.. එකෙ ඉඳන් ඌ ලමයි නැලෙව්වේ නෑ නෙ, උබ හරියට කතාව ඌ නිකන් සෙල්ලං තුවක්කුවක්වත් අල්ලලා නැති ගානටනේ.. එක මගේ හරි වෙන කාගේවත් හරි පෘද්ගලික මතයක් නෙමෙයි ඒක fact එකක්..

    තාවකාලීක අගමැති රනිල් නෙමේද?

    ආයෙ පාරක් මහින්දව පත් කරගන්නෙ ඇයි බන් මේපාරම කරනවනේ ඒක?

    දින 100 ඇතුලත විධායක ජනාධිපති කම අහෝසි කරනවද? නැද්ද?

    එතකොට සුමන්තිරන්ලා, විග්නේශ්වරන්ලා, සම්බන්ධන්ලා නලවනේනෙ පූස්පැටව්ද? උන් දැන් එකපාර හොද වෙලාද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි කේපී වැරදි.. පිලිගන්නවා...!

    ඒත් කරැණට, පිල්ලෙයාන්ට නීති්‍්‍යානුකුලව දඩුවම් දෙන්න තියන හැකියාව මොකක්ද? පැනල නොගිහින් උත්තර දෙන්න.

    ඉතින් කෝ මෙච්චරකල් KPට දඩුවම් දීලා නෑ නේ? ඒ මොකෝ? මෙච්චර දේශප්‍රේමී ආණ්ඩුව මොකද මේ කරන්නේ?:shocked:

    පැනල නොයා උත්තර දෙන්න :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හරි කේපී වැරදි.. පිලිගන්නවා...!

    ඒත් කරැණට, පිල්ලෙයාන්ට නීති්‍්‍යානුකුලව දඩුවම් දෙන්න තියන හැකියාව මොකක්ද? පැනල නොගිහින් උත්තර දෙන්න.

    රජා උන්ට සමාව දුන්නාම නඩු දාන්න පුලුවන් ද පොන්සි අනික නඩු දැම්මත් නඩු නිශ්ප්‍රහා කරයයි මහින්දගේ නේ කෝට් එකත් :lol::lol:

    බලපන් ලන්ඩන් යන්න විසා දීල තියෙන්නේ බය ගෝටා

    Karuna was arrested in London on November 2, 2007 following a joint operation between the Metropolitan Police and the Border and Immigration Agency.[22] It is thought that he was found in possession of a forged passport and firearms.[23][24] According to the Sunday Times, a weekly English newspaper published in Sri Lanka, the British authorities have claimed that they have enough evidence to show that the Sri Lankan government was complicit in helping Karuna receive a diplomatic passport.[25] Karuna said in court that the government, through Permanent Secretary for Defense Gotabhaya Rajapaksa, had given him the passport. On January 25, 2008 he was sentenced to nine months in prison.[26] He was transferred to an immigration detention centre in May 2008.[27]
    A number of human rights groups, led by Amnesty International, urged the Metropolitan Police to investigate Karuna for war crimes including torture, hostage-taking and recruitment of child soldiers.[28] The Met Police did not respond and Karuna was deported back to Sri Lanka on 3 July 2008.

    :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් කෝ මෙච්චරකල් KPට දඩුවම් දීලා නෑ නේ? ඒ මොකෝ? මෙච්චර දේශප්‍රේමී ආණ්ඩුව මොකද මේ කරන්නේ?:shocked:

    පැනල නොයා උත්තර දෙන්න :lol:

    හරි ආන්ඩුව වැරදි පිළිගන්නවා...

    දැන් මේකට උත්තර දෙන්න.

    ඒත් කරැණට, පිල්ලෙයාන්ට නීති්‍්‍යානුකුලව දඩුවම් දෙන්න තියන හැකියාව මොකක්ද?

    පැනල නොගිහින් උත්තර දෙන්න
    .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි ආන්ඩුව වැරදි පිළිගන්නවා...

    දැන් මේකට උත්තර දෙන්න.

    ඒත් කරැණට, පිල්ලෙයාන්ට නීති්‍්‍යානුකුලව දඩුවම් දෙන්න තියන හැකියාව මොකක්ද?

    පැනල නොගිහින් උත්තර දෙන්න
    .

    හැකියාවද? ත්‍රස්තවාදී සංවිධානයක ඉහළපෙලේ නාකත්වය දැරීම.........දැන් අහන්න එපා කරුණ නැගෙනහිර නායකයා වෙලා ඉන්නවා මම දැක්කද කියල:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැකියාවද? ත්‍රස්තවාදී සංවිධානයක ඉහළපෙලේ නාකත්වය දැරීම.........දැන් අහන්න එපා කරුණ නැගෙනහිර නායකයා වෙලා ඉන්නවා මම දැක්කද කියල:lol:

    එහෙම කියල අරන්තලාව කේස් එකට නඩු දාන්න පුලුවන්ද?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හැකියාවද? ත්‍රස්තවාදී සංවිධානයක ඉහළපෙලේ නාකත්වය දැරීම.........දැන් අහන්න එපා කරුණ නැගෙනහිර නායකයා වෙලා ඉන්නවා මම දැක්කද කියල:lol:

    මූ බන් බටලන්දේ සේරම දැකලා කරුනලා රට බේරගන්න බෝම්බ තියනකොට ඒවා දැකලා නෑ නේ අම්මපා :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එහෙම කියල අරන්තලාව කේස් එකට නඩු දාන්න පුලුවන්ද?

    පුලුවන් ඇයි බැරි ඕන නම් පුලුවන් රටේ හිටපු යුද හමුදාපතිවත් හිර කලේ නැති වැරදි වලට ඒවා පේන් නෑ නේ බොට :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම කියල අරන්තලාව කේස් එකට නඩු දාන්න පුලුවන්ද?

    දැන් ඔයා අහන්නේ නඩු දාන්න හෙතුවක්නේ? අරන්තලාව අපරාදෙට ඔප්පු කරන්න බැරි උනාමයි කියමුකෝ එත් මේ තියෙන්නේ නඩු දාන්න හේතු :lol:

    දැන් කිව්වේ කරුණලාට නඩු දාන්න හේතු සාක්ෂි නැහැ කියලනේ? දැන් හේතු දැක්ක නේද? ඇයි දැන් ආණ්ඩුව කොටියට නඩු නොදා උප සභාපති කරේ පක්ෂේ?:lol: