කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බාන්න දුන්න එකාට දඩුවම් නැත්තන් එවුවයි කියල හිතන එකාටත් දඩුවම් ඇයි...?

    ඌට දඩුවම් දෙන්නේ ඌ ත්‍රස්තවාදී සංවිධානයක (ශ්‍රී ලංකාවේ තහනම්) නායකයා නිසා තේරුනාද?:P

    අනික උඹල ආස නම් රනිල්ටත් නඩු දාපන් අපි එපා කිව්වද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් කේපිලා වගේ හිටපු කොටි කීදාහකට සමාව දීලා තියනවද? මූට දඩුවම් දුන්‍නොත් අනිත් උනුත් නිකන් අරින්නද?

    ඒ අනිත් කොටිත් කොටින්ගේ නායකකමේ හිටපු එවුන්ද? එහෙනම් උන්ටත් සමව දීපු එක වැරදි :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල්ට ඕනෙ කාලයක් රනිල් විපක්ශ නායක වෙලා ඉඳි එකෙයි යහපාලනෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද?

    කොල්ලො මරන්න කාලතුවක්කු දුන්නෙ කවුද, කවදද? කෝ සාක්ශි..

    දැන් 2015 සිරිසේන එක්ක යහපාලනේ ගේන්න දින 100 නායක වෙන්නේ රනිල් නේමේද?

    සාක්කි තියනව කරන්නගොඩ මහත්තයි ලියපු අධිශ්ඨ‍ානය පොතේ... ආයේ තියෙනව නේවි එකේ සන්නිවේදන වාර්තාවල.. ගිහින් කියවලා බලන්න......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌට දඩුවම් දෙන්නේ ඌ ත්‍රස්තවාදී සංවිධානයක (ශ්‍රී ලංකාවේ තහනම්) නායකයා නිසා තේරුනාද?:P

    අනික උඹල ආස නම් රනිල්ටත් නඩු දාපන් අපි එපා කිව්වද?:rofl:

    හිටපු නායක.

    රනිල්ටත් නඩු දාන්න ඔිනි...... අපේ වැරැද්දක් ඒක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ අනිත් කොටිත් කොටින්ගේ නායකකමේ හිටපු එවුන්ද? එහෙනම් උන්ටත් සමව දීපු එක වැරදි :P

    රටේ නීතියට පිටින් ගිය උන්ට දඩුවම් දෙද්දි නායක කවුද කියල බලන්න ඔිනිද? වැරැද්ද කරල කියල ඔප්පු උනොත් දඩුවම් විදින්න ඔිනි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌට දඩුවම් දෙන්නේ ඌ ත්‍රස්තවාදී සංවිධානයක (ශ්‍රී ලංකාවේ තහනම්) නායකයා නිසා තේරුනාද?:P

    අනික උඹල ආස නම් රනිල්ටත් නඩු දාපන් අපි එපා කිව්වද?:rofl:

    රනිල්ට කියන්න ඔිනි චෝදනාව මොකක් වගේ වෙන්න ඔිනිද බන්?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දැන් 2015 සිරිසේන එක්ක යහපාලනේ ගේන්න දින 100 නායක වෙන්නේ රනිල් නේමේද?

    සාක්කි තියනව කරන්නගොඩ මහත්තයි ලියපු අධිශ්ඨ‍ානය පොතේ... ආයේ තියෙනව නේවි එකේ සන්නිවේදන වාර්තාවල.. ගිහින් කියවලා බලන්න......

    නේවි එකේ සන්නිවේදන වාර්තා එලිපිට තියනවා ද මේ පත්තරේ වගේ ගන්න :lol::lol:

    මොන වාර්තාවේද තියෙන්නේ කෝප් වාර්තාවේ ද ? :lol::lol::lo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිටපු නායක.

    රනිල්ටත් නඩු දාන්න ඔිනි...... අපේ වැරැද්දක් ඒක.

    ඔව් හිටපු නායක තමයි ඇයි දඩුවම් නොදෙන්නේ? රනිල්ටත් ඕනේ නම් දඩුවම් දීපන් අපි එපා කිව්වද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනිල්ට කැමතිත් නෑ. උ‍ට චන්දෙ දෙන්නෙත් නෑ. උගේ ගැන විස්වාසයකුත් නෑ.. :P
    අනේ යකෝ මේ තරම් පැහැදිලිව කියලා දීලත් , GuneBhai උබ අමු ගොනවගේ කතා කරන්නේ වෙන මගුලක්නේ බන් රනිල් නෙවේ ජන්දේ ඉල්ලන්නේ මෙතන ජන්දේ ඉල්ලන්නේ පොදුඅපෙක්ෂකයා මෙතන උබ කාගේ හරි මීහරක් කතාවක් අහලා මෝඩ නිගමනයක ඉන්නවා මට දුකයි උබ ගැන ...

    උබ දන්නේ නැ අඩුම ගානේ උබට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලාවත් මොකද්ද බන් විලි ලැජ්ජයි උබ කඩේ යන්නේ නොදැනුවත්ව කියලා පැහැදිලියි කාගේ හරි ලනුවක් කාලා උබ බයිලා ගහනවා නින්දිතයි
    මට කියන්න තියෙන්නෙත් අපේ idia කියන කතාවම තමයි ,

    හෝව් හෝව් ඔලුවේ සිට අසූච් තියන අයට මේ වා තේරෙන්නෑ නිල මැස්සා පියබන්නේ ගූ ගොඩ ටමයි ඒ වගේ ගූ නේ යන්නෙත් මහ හොරා ගාවටමයි ..........
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රනිල්ට කියන්න ඔිනි චෝදනාව මොකක් වගේ වෙන්න ඔිනිද බන්?

    ඔප්පු කරගන්න පුලුවන් උනා ද? විපක්ස නායකට නඩු දාන්න බැරි නෑ නේ ඇයි හොර රජා කරන්නේ නැත්තේ ඒවා කිච් වෙන නිසා නැත්නම් නිකන් ඉදී :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රනිල්ට කියන්න ඔිනි චෝදනාව මොකක් වගේ වෙන්න ඔිනිද බන්?

    කාලතුවක්කු බෑමට අත් උදව් දීම වගේ හොඳයිද?:rofl:

    ඕක මගෙන් අහන්නේ උඹනේ දැන් කිව්වේ ඌ වැරදි කරා කියල ඉතින් උඹනේ දන්නේ චෝදනාව :P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කාලතුවක්කු බෑමට අත් උදව් දීම වගේ හොඳයිද?:rofl:

    ඕක මගෙන් අහන්නේ උඹනේ දැන් කිව්වේ ඌ වැරදි කරා කියල ඉතින් උඹනේ දන්නේ චෝදනාව :P

    මචෝ මට නේවි එකේ සන්නිවේදන වාර්තා ගන්න තැනක් කියපන් ගූ නේ කියවලා නේ බන් ඒවා සේරම ටික මාර සීන් එක නේ :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් 2015 සිරිසේන එක්ක යහපාලනේ ගේන්න දින 100 නායක වෙන්නේ රනිල් නේමේද?

    සාක්කි තියනව කරන්නගොඩ මහත්තයි ලියපු අධිශ්ඨ‍ානය පොතේ... ආයේ තියෙනව නේවි එකේ සන්නිවේදන වාර්තාවල.. ගිහින් කියවලා බලන්න......

    උබ කොහෙද මචං ??
    දැනට ඉන්නේ මානසික රෝහලේද ?
    එහෙම නැත්නම් උබට ටොන් පච කතා කියලා මොලේ අවුල් කලේ කවුද ?

    යකෝ දින 100 ඇතුලේ ඉන්නවා සරත්ෆොන්සේකා,අපේ ස්වාමින්වහන්සේලා රත්න හිමි ,සොබිත හිමි ,තව චම්පික ,මේ වගේ රට තව පිරිසක් එකතු වෙලා UNP එකෙත් සහය මත තමයි මේ දින 100යෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කලේ හා 9 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්නේ එහෙම නැතුව මේක රනිල් විතරක් ස්න්දානගහලා ඉන්න එකක් නෙවේ , මේ සියල්ලගේම කැමැත්ත නැතුව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නත් බැ ක්‍රියාත්මක කරන්නත් බැ දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙනවා එකෙන් පැහැදිලි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙන්නේ ඒකමතිකව බව එකෙන් පේනවා මෙතන එකමුතුවක් තියෙනවා ඒවගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් ...

    උබ මේ මුල අග පටලවාගෙන ඉන්නේ ... මෙතන ජනාධිපති වාරණයක් ඉල්ලුවේ විපක්ෂයවත් ජනතාව වත් නෙවේ මේක ඉල්ලුවේ ඒකාධිපති නායකයා බලලොබිකම නිසා ගාල්ල අවට ගුරෙක්ට රැවටිලා අන්න එක අමතක කරන්න එපා උබ . මෙතන ක්‍රමන්ත්ර්ණ නැ පැහැදිලි පිරිසිදුයි .. තවදුරට උබට පැහැදිලි වෙන්නේ නැත්නම් උබ පොඩක් බලපන් හිදගෙන ඉන්නේ මොලේ උඩද කියලා

    මහින්ද පරාදයි මචං 2015 අලුත් වෙනසක් රටේ යහපාලන ඇති වෙන එක නවත්වන්න බැ මහින්දට !!!

    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ file වලට බයේ එහෙම නැතුව මාරා අනුමතකරන්නේ නැ මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    1272184_636322953138311_7237640153161392243_o.jpg

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි
    හොරු
    දුශිතයෝ
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,

    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?
    පිළිතුර - ශාරුක් කාන්

    ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?
    පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.
    ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?
    පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.
    ප්‍රශ්ණය - ආප්ප කෑවයි.
    පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.
    ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ.
    පිළිතුර - ඉස්සරට වඩා පට්ට.
    ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.?
    පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...?
    ප්‍රශ්ණය - නෑ. පට්ට. බැරි වෙලාවත් ලංකාවේ චිත්‍රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...?
    පිළිතුර - වහ කනව.
    ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.?
    පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ.
    ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...?
    පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ.
    ප්‍රශ්ණය - මෙහේ ව්‍යාපාර කරන්න හිතන් ඉන්නවද.?
    පිළිතුර - ඔව්.
    ප්‍රශ්ණය - ඒ මොනවද.?
    පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම.
    ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..?
    පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං.
    ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..?
    පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ.
    ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...?
    පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා.
    ප්‍රශ්ණය - ඒ මොකද ඒ...?
    පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු.
    ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...?
    පිළිතුර - පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    :lol::lol::lol::lol::lol: