කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචෝ මට නේවි එකේ සන්නිවේදන වාර්තා ගන්න තැනක් කියපන් ගූ නේ කියවලා නේ බන් ඒවා සේරම ටික මාර සීන් එක නේ :lol::lol:

    ඌ බං ආරක්ෂක මණ්ඩලේ වත් ඉන්න ඇති :rofl:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,556
    1,030
    113
    Negombo paththe thama
    Oya Gune kiyana ekaatanam prathipaththiyak nati ekek kiyala therenawa uge post dakinakota , Mona waradi deyakata wunath awadanne ekane monwada ban kelin kiyapanko waradi dewal waradie kiyala nikam babek wage reply karanne Anyways nothing against you
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Oya Gune kiyana ekaatanam prathipaththiyak nati ekek kiyala therenawa uge post dakinakota , Mona waradi deyakata wunath awadanne ekane monwada ban kelin kiyapanko waradi dewal waradie kiyala nikam babek wage reply karanne Anyways nothing against you
    සිරා කතාව මහින්ද වැරදි කිව්වත් මු නම් පිළිගන්නෙ නැ එතරම් සමවැදිලා කඩේ යන්නේ
    :yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් 2015 සිරිසේන එක්ක යහපාලනේ ගේන්න දින 100 නායක වෙන්නේ රනිල් නේමේද?

    සාක්කි තියනව කරන්නගොඩ මහත්තයි ලියපු අධිශ්ඨ‍ානය පොතේ... ආයේ තියෙනව නේවි එකේ සන්නිවේදන වාර්තාවල.. ගිහින් කියවලා බලන්න......

    නායකයා වෙන්නෙ සිරිසේන, ඔය රනිල් අගමැති වෙන එක ගැන වෙන්න ඇති උබ කියන්නෙ, රනිල් එන එක නැති එක ඒ වෙලවේ පාර්ලිමෙන්තු චන්දෙකින් තීරණය කරයි.

    කවුරුවත් ලියපු පොත්වල තියෙන්නෙ ඒගොලන්ගේ පෘද්ගලික මත, එවා කොහොමද සාක්ශි වෙන්නෙ?

    නේවි එකේ සන්නිවේදන වාර්තා තැනක් තියනවද කියවලා බලන්න?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හැමෝටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
    :yes::yes::yes:
     
    BRAINY

    Active member
  • ඔව් ඉතින්....? ඕක වරෙන්තුවක් විතරනේ... වැරදි කලා කියලා ඔ‍්කෙන් කියන්න බැහැනේ.... වරෙන්තු දුන්න කියන්නේ වැරදිකාරයා කියන එකද?

    According to Interpol warrant :

    WANTED BY THE JUDICIAL AUTHORITIES OF INDIA FOR PROSECUTION / TO SERVE A SENTENCE
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ...!
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    කාලගුණ නොදත් උබලට දැනගන්න මෙන්න කරපු දේවල්

    1. අලුත්වැඩියා නොකර තිබු දළදා මාලිගාව අලුත්වැඩියා කිරීමේ තත්වෙට පත් කිරීම
    2. අරංතලාවේ භික්ෂුන් සසරින් එතෙර කරවීම
    3. හමුදාවට සටන් පුහුණුව ලබාදීම (සතුරන් වශයෙන් පෙනිසිටිමින්)
    4. ජයශ්‍රීමහා බෝධියේ ආරක්ෂාව පිලිබඳ පරීක්ෂාවක් සිදුකිරීම (drill)

    pissu kelinna epa yako, hina gihilla marenawa :rofl::rofl::rofl:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    හෙහෙ මේවා උසාවියකදී ඔප්පු කරන්නේ කොහොමද? කෝ සාක්ශි..? සාක්ශි නැතුව උසාවිය කාටවත් දඩුවම් දෙන්නේ නෑනේ? :P:P

    umbanam puduma minihek ban. kaage patte hitiyat mee wage dewal kiyanna epa. owa kale kiyala hamooma dannawa. ayet usawi gihin oppu karanna deyak na
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඇයි බන් මේ බොරුවට ආතල් දීල සතුටු වෙන (ගුනේ බායියා වගේ) උන්ට උත්තර දීල ලේ කෝප කරගන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    umbanam puduma minihek ban. kaage patte hitiyat mee wage dewal kiyanna epa. owa kale kiyala hamooma dannawa. ayet usawi gihin oppu karanna deyak na

    ආ ඒකද යහපාල‍නේ....? දැන් කරැණ ඔය අපරාද කරනව‍ා කවුද දැක්කේ..? අතඋස්සන්න බලන්න......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නායකයා වෙන්නෙ සිරිසේන, ඔය රනිල් අගමැති වෙන එක ගැන වෙන්න ඇති උබ කියන්නෙ, රනිල් එන එක නැති එක ඒ වෙලවේ පාර්ලිමෙන්තු චන්දෙකින් තීරණය කරයි.

    කවුරුවත් ලියපු පොත්වල තියෙන්නෙ ඒගොලන්ගේ පෘද්ගලික මත, එවා කොහොමද සාක්ශි වෙන්නෙ?

    නේවි එකේ සන්නිවේදන වාර්තා තැනක් තියනවද කියවලා බලන්න?

    එතකොට දින් 100 සර්ව පාක්ශික ආන්ඩුවේ නායක කවුද..? දින 100 පස්සේ අගමැති මහින්දද? :lol::lol::lol:

    එතකොට ඔය‍ ගොල්ලො කරැණ අරන්තලාවේ හාමුදුරැවො මැරැව කියන්නෙත් ඔයගොල්ලන්ගෙ පෘද්ගලික මත නිසා නේද?
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    උරෙන් උර ගැටි යුද්ධ කලාලු.
    ඒ කියන්නේ බදාගන්න සීන් ඒකක් ගැනනෙ බං
    වෙන කොහෙවත් ගැටුනේ නැද්ද දන්නේ නෑ! :D:D:D:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,553
    16,369
    113
    ආ ඒකද යහපාල‍නේ....? දැන් කරැණ ඔය අපරාද කරනව‍ා කවුද දැක්කේ..? අතඋස්සන්න බලන්න......

    :lol:ane yako prabhakaran marenne nathuwa mahindage amathiyek wela hitiyanam kiyai prabhakaran minimaranawaa kawuda dakke kiyala.mahindage gu unath kayi thopi.thuk nedakin kalakanni..