කරුම කියන්නෙ මේවට
අප්පා ඉයේ ඩව්න් කරා the witcher ඔෆ් පීක් වලින් ටොරන්ට්
ඔටෝ ශට්ඩව්න් ටික් එක දාන්න අමතක වුනා
ඩව්න් වෙලා 3GB
අප් වෙලා 14.5 GB
මෙවැනි විපත් කාටවත් සිදු නොවේවා...
ඔටෝ ශට්ඩව්න් ටික් එක දාන්න අමතක වුනා
ඩව්න් වෙලා 3GB
අප් වෙලා 14.5 GB
මෙවැනි විපත් කාටවත් සිදු නොවේවා...

) 

කමක් නෑ ඒ 14 වැයවුනේ තවත් කාට හරි download කරගන්න නේද ඒ ටික දන් දුන්න කියල හිත හදාගන්න




හැම දෙයක්ම limited. කීයක් ගෙව්වත් unlimited ගන්න බෑ