කරුම කියන්නෙ මේවට

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කරුම කියන්නෙ මේවට

    අප්පා ඉයේ ඩව්න් කරා the witcher ඔෆ් පීක් වලින් ටොරන්ට්
    ඔටෝ ශට්ඩව්න් ටික් එක දාන්න අමතක වුනා
    ඩව්න් වෙලා 3GB
    අප් වෙලා 14.5 GB
    මෙවැනි විපත් කාටවත් සිදු නොවේවා...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mage dawasak ohoma IDM eken pissuwak kelala 97GB loss una, welawata Night Limit eke une. Night Limit ekama iwara wela Day ekenuth 10GB kittu wenna giya. mara kattak kawe eh mase.
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Wow.. Mokadda package eka thiyana...
    .
    .
    .
    Ahh thawa tiken kiyanna amathaka wenawa.
    Thank machan upload karata. :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඇයි torrent බෑවෙ ? direct download කරන්න තිබ්බනෙ :sorry: කමක් නෑ ඒ 14 වැයවුනේ තවත් කාට හරි download කරගන්න නේද ඒ ටික දන් දුන්න කියල හිත හදාගන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කමක් නෑ මේ මාසේ ඉතුරු දවස් ටිකේ වැල බලන එක හරි අඩුවෙයිනේ :rolleyes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ෆ්‍රී වයිෆයි ගන්න චන්දේ දුන්න අපිට ඔහොම වෙලා මදි... දුකයි දුකයි දුකයි
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉතිං ඇයි torrent බෑවෙ ? direct download කරන්න තිබ්බනෙ :sorry: කමක් නෑ ඒ 14 වැයවුනේ තවත් කාට හරි download කරගන්න නේද ඒ ටික දන් දුන්න කියල හිත හදාගන්න


    ඔව් ඉතින් එහෙම හිතහදා ගන්නවා.. :D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    unlimited internet connection නැද්ද බන් ? තියනවනම් කීයක් ගෙවන්න ඕනෙද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    unlimited internet connection නැද්ද බන් ? තියනවනම් කීයක් ගෙවන්න ඕනෙද ?

    unlimited කියල දෙයක් නෑ :no: හැම දෙයක්ම limited. කීයක් ගෙව්වත් unlimited ගන්න බෑ :no:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    unlimited කියල දෙයක් නෑ :no: හැම දෙයක්ම limited. කීයක් ගෙව්වත් unlimited ගන්න බෑ :no:

    සිරාවට ?? ඒක අපරදයක්නේ ...එතකොට උඹල netflix එහෙම බලන්නේ කොහොමද ?