Classic bn Classic![]()
------ Post added on Dec 19, 2023 at 1:17 AM
මිනිස්සුන්ගේ ආකල්පය තමයි ඉතුරු කරලා පොදි ගහලා දරුවන්ට දීලා මැරිලා යන්න.
cigarette after sex - munge sindu hodai.ඕකනන් මයින්ඩ්සෙට් එකේ අවුලක් බන්. දැන් ඉන්න උන් නන් ඕවා අහන්නෙ නෑ.
මේ වගේ erotic themed video යන pop නොවෙන ලස්සන සින්දු ටිකක් දාපන්කො.
------ Post added on Dec 19, 2023 at 1:34 AM
Math machan. Niyama vibe eka.cigarette after sex - munge sindu hodai.
Mata wena nm ahu wune na machn. Me type sindu maru mn patta asai
Hama kenama ehema wenne na bn. Thamanta nati wechcha nidahasa lamayinta dena demawpiyo innawa. Lamayinta adarshayak wennayi one. Amma tatta decent respectable minissu nn lamayi lesiyakata ita palleha thanaka patalenne na.මේක ලියපු එකත් කවදාහරි ඌට ළමයි ඉන්න කාලෙක ඔය ටික ඔය විදිහටම කියයි.ළමයි හැටියට ඉදන් හිතන ගොඩක් දේවල් උන්ම වැඩිහිටියෝ වෙච්ච දවසට හිතන්නේ නෑ. එදාට උනුත් බලන්නේ උන් ළමයි හැටියට ඉද්දි කරන්න අකමැතිම වෙච්ච දේවල් උන්ගේ ළමයි ලවා කරගන්න. අනිත් එක ඉස්සර ළමයි විනෝදෙට කරපු දේවල් නෙවෙයි දැන් ළමයි විනෝදෙට කරන්නේ. දැන් ඉන්න උන්ට විනෝද වෙන්න කියලා අතෑරියොත් බහුතරයක් උන් එන්නේ ළමයිත් හදාගෙන.
අපෙ අම්මා ත් ඕක අපිට ඇප්ලයි කරා
අපෙ අම්මා ත් ඕක අපිට ඇප්ලයි කරා
අපි ඉස්කෝලෙ ගිහින් හැමදාම නිත්තවෙල ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරල එනකොට ගෙවල් ලග හන්දියෙ එකෙක් ආනේ ඔහොම හැදෙන්න එපා මල්ලී කියකියා... අම්මත් ඉතින් බලන්න අරපුතා පාඩම් කරල අරකද මේකද... ඌ ඇත්තටම ඩොකෙක් වුනා හැබැයි දක්ෂ වෛද්‍යවරයෙක් නෙමෙයි... උගෙ වයිෆ් යූකේ ගියා ගියාමයි ආවෙ නෑ.. මූ වයිෆ් හොයාගෙන යූකේ ගියා
අපි වෙද්දු නොවුනට හොඳ තැන්වල ඉන්නව... ෆොටො නැතත් අපෙ ගෑණු ඉන්නව... උනුත් අපිටම හරියනව....
යකෝ උගෙ ගෑණි පැනල ගියාඌ දක්ෂ ඩොකෙක්ද නැද්ද කියන්නෙ තෝ වගේ නූගත් කමට මැදමුලනෙ ගූ කන්න උන හිඟන්නෙක්ද?
ඌයි ගෑනියි අද UK වල ඩොකාලා. තෝ අදත් හෙටත් මැදමුලනෙ ගූ කන බලු කුක්කෙක්.
කරුම ජීවිත කියන්නෙ තොපි වගේ උන්ට![]()
ඇත්ත කතාව ලංකාවේ උන් ඩොක්කු වෙන්න දඟලන්නේ ලංකාවේ ඩොකෙක්ට තියෙන පිලිගැනීම, වරප්‍රසාද, සල්ලි හම්බකරන්න තියෙන පහසුව වගේ දේවල් මිස පර්යේෂණ කරලා අලුතෙන් බොහෙතක් හොයාගන්නවා, රෝගීන්ට පිහිට වෙනවා කියන ආකල්පයෙන් නෙමෙයිනේ. ඉතිං වෙදකම හෙදකම කියන එක ඇඟේ නැති උන් පවා A/L කටපාඩම් කරලා මෙඩිසින් ගිිහිං ඩොක්කු වෙනවා. හරියයිද ඉතිං මෙහෙම රටකට
So simple,