කරුම ජීවිත

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1702926126583.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ඕකනන් මයින්ඩ්සෙට් එකේ අවුලක් බන්. දැන් ඉන්න උන් නන් ඕවා අහන්නෙ නෑ.

    Classic bn Classic :love: :love:


    ------ Post added on Dec 19, 2023 at 1:17 AM

    මේ වගේ erotic themed video යන pop නොවෙන ලස්සන සින්දු ටිකක් දාපන්කො.
    ------ Post added on Dec 19, 2023 at 1:34 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,212
    113
    ප*යාගල
    sorry.com
    ඕකනන් මයින්ඩ්සෙට් එකේ අවුලක් බන්. දැන් ඉන්න උන් නන් ඕවා අහන්නෙ නෑ.


    මේ වගේ erotic themed video යන pop නොවෙන ලස්සන සින්දු ටිකක් දාපන්කො.
    ------ Post added on Dec 19, 2023 at 1:34 AM
    cigarette after sex - munge sindu hodai.
    Mata wena nm ahu wune na machn. Me type sindu maru mn patta asai
     
    • Like
    Reactions: Fade

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේක ලියපු එකත් කවදාහරි ඌට ළමයි ඉන්න කාලෙක ඔය ටික ඔය විදිහටම කියයි.ළමයි හැටියට ඉදන් හිතන ගොඩක් දේවල් උන්ම වැඩිහිටියෝ වෙච්ච දවසට හිතන්නේ නෑ. එදාට උනුත් බලන්නේ උන් ළමයි හැටියට ඉද්දි කරන්න අකමැතිම වෙච්ච දේවල් උන්ගේ ළමයි ලවා කරගන්න. අනිත් එක ඉස්සර ළමයි විනෝදෙට කරපු දේවල් නෙවෙයි දැන් ළමයි විනෝදෙට කරන්නේ. දැන් ඉන්න උන්ව විනෝද වෙන්න කියලා අතෑරියොත් බහුතරයක් උන් එන්නේ ළමයිත් හදාගෙන.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    cigarette after sex - munge sindu hodai.
    Mata wena nm ahu wune na machn. Me type sindu maru mn patta asai
    Math machan. Niyama vibe eka.

    මේක ලියපු එකත් කවදාහරි ඌට ළමයි ඉන්න කාලෙක ඔය ටික ඔය විදිහටම කියයි.ළමයි හැටියට ඉදන් හිතන ගොඩක් දේවල් උන්ම වැඩිහිටියෝ වෙච්ච දවසට හිතන්නේ නෑ. එදාට උනුත් බලන්නේ උන් ළමයි හැටියට ඉද්දි කරන්න අකමැතිම වෙච්ච දේවල් උන්ගේ ළමයි ලවා කරගන්න. අනිත් එක ඉස්සර ළමයි විනෝදෙට කරපු දේවල් නෙවෙයි දැන් ළමයි විනෝදෙට කරන්නේ. දැන් ඉන්න උන්ට විනෝද වෙන්න කියලා අතෑරියොත් බහුතරයක් උන් එන්නේ ළමයිත් හදාගෙන.
    Hama kenama ehema wenne na bn. Thamanta nati wechcha nidahasa lamayinta dena demawpiyo innawa. Lamayinta adarshayak wennayi one. Amma tatta decent respectable minissu nn lamayi lesiyakata ita palleha thanaka patalenne na.
    ------ Post added on Dec 19, 2023 at 2:51 AM
     
    • Like
    Reactions: Fade

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අපෙ අම්මා ත් ඕක අපිට ඇප්ලයි කරා
    අපි ඉස්කෝලෙ ගිහින් හැමදාම නිත්තවෙල ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරල එනකොට ගෙවල් ලග හන්දියෙ එකෙක් ආනේ ඔහොම හැදෙන්න එපා මල්ලී කියකියා... අම්මත් ඉතින් බලන්න අරපුතා පාඩම් කරල අරකද මේකද... ඌ ඇත්තටම ඩොකෙක් වුනා හැබැයි දක්ෂ වෛද්‍යවරයෙක් නෙමෙයි... උගෙ වයිෆ් යූකේ ගියා ඌව අතැරල ගියාමයි ආවෙ නෑ.. මූ වයිෆ් හොයාගෙන යූකේ ගියා


    අපි වෙද්දු නොවුනට හොඳ තැන්වල ඉන්නව... ෆොටො නැතත් අපෙ ගෑණු ඉන්නව... උනුත් අපිටම හරියනව....
     
    Last edited:
    • Like
    Reactions: Fade

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    අපෙ අම්මා ත් ඕක අපිට ඇප්ලයි කරා
    අපි ඉස්කෝලෙ ගිහින් හැමදාම නිත්තවෙල ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරල එනකොට ගෙවල් ලග හන්දියෙ එකෙක් ආනේ ඔහොම හැදෙන්න එපා මල්ලී කියකියා... අම්මත් ඉතින් බලන්න අරපුතා පාඩම් කරල අරකද මේකද... ඌ ඇත්තටම ඩොකෙක් වුනා හැබැයි දක්ෂ වෛද්‍යවරයෙක් නෙමෙයි... උගෙ වයිෆ් යූකේ ගියා ගියාමයි ආවෙ නෑ.. මූ වයිෆ් හොයාගෙන යූකේ ගියා


    අපි වෙද්දු නොවුනට හොඳ තැන්වල ඉන්නව... ෆොටො නැතත් අපෙ ගෑණු ඉන්නව... උනුත් අපිටම හරියනව....

    ඌ දක්ෂ ඩොකෙක්ද නැද්ද කියන්නෙ තෝ වගේ නූගත් කමට මැදමුලනෙ ගූ කන්න උන හිඟන්නෙක්ද? 😹😹😹

    ඌයි ගෑනියි අද UK වල ඩොකාලා. තෝ අදත් හෙටත් මැදමුලනෙ ගූ කන බලු කුක්කෙක්. 🙈😆😹😹

    කරුම ජීවිත කියන්නෙ තොපි වගේ උන්ට 🤣
     
    • Haha
    Reactions: Fade

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඌ දක්ෂ ඩොකෙක්ද නැද්ද කියන්නෙ තෝ වගේ නූගත් කමට මැදමුලනෙ ගූ කන්න උන හිඟන්නෙක්ද? 😹😹😹

    ඌයි ගෑනියි අද UK වල ඩොකාලා. තෝ අදත් හෙටත් මැදමුලනෙ ගූ කන බලු කුක්කෙක්. 🙈😆😹😹

    කරුම ජීවිත කියන්නෙ තොපි වගේ උන්ට 🤣
    යකෝ උගෙ ගෑණි පැනල ගියා
     
    • Haha
    Reactions: Fade

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,471
    113
    දැන් කාලේ උන් නම් ඔය සතුට කියල හිතන්නේ අයිස්, කුඩු, ගංජා..ඒක නිසා පොඩ්ඩක් හොයල බලල නිදහස දීපන් ළමයින්ට..නැත්නම් අයිස් මරුවොයි, කුඩ්ඩොයි, ගංජ ගහන යක්කුයි තමා අනාගතයට රටට බිහි වෙන්නේ..උන්ට උන්ව වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ..
     
    • Like
    Reactions: Ryan08 and Fade

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    ඇත්ත කතාව ලංකාවේ උන් ඩොක්කු වෙන්න දඟලන්නේ ලංකාවේ ඩොකෙක්ට තියෙන පිලිගැනීම, වරප්‍රසාද, සල්ලි හම්බකරන්න තියෙන පහසුව වගේ දේවල් මිස පර්යේෂණ කරලා අලුතෙන් බොහෙතක් හොයාගන්නවා, රෝගීන්ට පිහිට වෙනවා කියන ආකල්පයෙන් නෙමෙයිනේ. ඉතිං වෙදකම හෙදකම කියන එක ඇඟේ නැති උන් පවා A/L කටපාඩම් කරලා මෙඩිසින් ගිිහිං ඩොක්කු වෙනවා. හරියයිද ඉතිං මෙහෙම රටකට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත කතාව ලංකාවේ උන් ඩොක්කු වෙන්න දඟලන්නේ ලංකාවේ ඩොකෙක්ට තියෙන පිලිගැනීම, වරප්‍රසාද, සල්ලි හම්බකරන්න තියෙන පහසුව වගේ දේවල් මිස පර්යේෂණ කරලා අලුතෙන් බොහෙතක් හොයාගන්නවා, රෝගීන්ට පිහිට වෙනවා කියන ආකල්පයෙන් නෙමෙයිනේ. ඉතිං වෙදකම හෙදකම කියන එක ඇඟේ නැති උන් පවා A/L කටපාඩම් කරලා මෙඩිසින් ගිිහිං ඩොක්කු වෙනවා. හරියයිද ඉතිං මෙහෙම රටකට

    🤔
    Sarcasm ද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ 🫢
     
    • Like
    • Haha
    Reactions: Fade and nalin0001

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    So simple,

    මේ වගේ දේවල් ප්‍රශ්න වෙන්නේ අනික් උන් කියන ඒවම අහන උන්ට විතරයි. ආතල් එක ගන්න එකා කොහොමත් ගන්නවා. මේක කාගෙහරි personal experiens එකක් generelize කිරීමක්.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113

    ප්‍රශ්නේ විසඳ ගනින් බං මේකේ ඉන්න කාගෙන් හරි අහල. කුසල් / පිං කියන්නේ මොනවද? කියල. ඕක දන්නෙ නැති නිසා තමා කුඩුකාපු රිලවු වගේ සීරුවෙන් ඉඳගෙන බාවනා කරලම මැරිලා යන්නේ. 😂
     
    • Like
    Reactions: Fade