කරු අගමැති වෙනවා කියන්නේ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කරු ජයසූරිය අගමැති වෙනවා කියලා කියනවා .
    මයන්ත දිසානායක අස් වෙලා කරු ජයසුරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා කියලා කියනව .

    මේක ගැන මොකද අදහස?
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඉතාමත් හොදයි. අර්බුදය සාර්ථකව ජය ගන්න පුලුවන් නායකයෙක් එතුමා. අගමැති කරු ජයසූරිය කරලා අනුරට ජනාධිපතිකම දෙන්න ඕනෙ.
    කොහොමත් වැඩි කාලයක් අන්තර් පාලන ආණ්ඩුව තියන්නෙ නෑනෙ ඡන්දෙකට යනව කියනවනෙ
    ඡන්දෙකට ගියාම අනුර දිනල ජනාධිපති වෙනව. ඊට පස්සෙ අවුලක්ම නෑ සේරම හොරාකෑම නැවතිලා රට ඉන්න සහෝදරයන්ටත් සල්ලි බයක් නැතුව එවන්න පුලුවන්
    අනිවා මාස 06කින් විතර මේ අර්බුදයෙන් ගොඩ එන්න පුලුවන්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොර තමා ඉන්න වයසක ම ඩයල් ඒක. අවුරුදු 81 ක්.
    රාජපක්ෂලා දීමු ජයරත්න දාගෙන හිටියා වගේ තමා. නමට අගමැති.
    pala pakooo. dimu kariya wage lonthayek nemei. kathanayaka wela iddit karu waysai 52 hora anduwa elewee porage power eka tamai. danata inna hondama madyastha manussaya tamai karu mee walen goda enna
     
    • Haha
    Reactions: asbestos

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ඉතාමත් හොදයි. අර්බුදය සාර්ථකව ජය ගන්න පුලුවන් නායකයෙක් එතුමා. අගමැති කරු ජයසූරිය කරලා අනුරට ජනාධිපතිකම දෙන්න ඕනෙ.
    කොහොමත් වැඩි කාලයක් අන්තර් පාලන ආණ්ඩුව තියන්නෙ නෑනෙ ඡන්දෙකට යනව කියනවනෙ
    ඡන්දෙකට ගියාම අනුර දිනල ජනාධිපති වෙනව. ඊට පස්සෙ අවුලක්ම නෑ සේරම හොරාකෑම නැවතිලා රට ඉන්න සහෝදරයන්ටත් සල්ලි බයක් නැතුව එවන්න පුලුවන්
    අනිවා මාස 06කින් විතර මේ අර්බුදයෙන් ගොඩ එන්න පුලුවන්
    Too ambitious !!
     
    • Haha
    Reactions: Sandy_Fdo

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කරු ජයසූරිය අගමැති වෙනවා කියලා කියනවා .
    මයන්ත දිසානායක අස් වෙලා කරු ජයසුරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා කියලා කියනව .

    මේක ගැන මොකද අදහස?

    Dan barahanna eka kohomath fail wenawa.
    2024 elections wala un chora wenawa. Mekata danata karanogahana eka shape

    පොර තමා ඉන්න වයසක ම ඩයල් ඒක. අවුරුදු 81 ක්.
    රාජපක්ෂලා දීමු ජයරත්න දාගෙන හිටියා වගේ තමා. නමට අගමැති.

    Good Night watchman 😍
    ------ Post added on May 8, 2022 at 1:20 PM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Dan barahanna eka kohomath fail wenawa.
    2024 elections wala un chora wenawa. Mekata danata karanogahana eka shape

    Good Night watchman 😍
    ------ Post added on May 8, 2022 at 1:20 PM
    තේරුනේ නැහැ බං උබ කියන එක🤔
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    කරු ජයසූරිය අගමැති වෙනවා කියලා කියනවා .
    මයන්ත දිසානායක අස් වෙලා කරු ජයසුරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා කියලා කියනව .

    මේක ගැන මොකද අදහස?
    අදහස කෙටියෙන්ම:

    1651996567958.png
     
    • Wow
    Reactions: magix

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තේරුනේ නැහැ බං උබ කියන එක🤔
    වසර 6කට බලය ලැබෙන චන්ද තියෙන්නෙ 2024දියි. දැන් ආන්ඩුව ගන්න මොකා උනත් සජබ හෝ වෙනත් 2024 වෙනකොට මිනිස්සුන්ට තිත්ත වෙනවා. එනිසා දුර බලන එකෙක් තනතුරු ගන්නෑ..
    කරූ කොහොමත් රිටායර්ඩ් එකෙක් ඌට කොහොම උනත් ගානක් නෑ සමහරවිට මැරෙන්න කලින් අගමැති වෙන්න ලැබෙන එකට ඌට සර්ප්‍රයිස් ඇති කිචිත් ඇති.🤭

    ඉස්සර ඉදල කියනව මු ලකීලු.. බැරි වෙලාවත් මූගෙ කාලෙ රට ගොඩ දැම්මොත් සජබෙ 2024 ගොඩ. නමුත් අඩුම සම්භවිතාවක් තියෙන්නෙ..
    Lets watch how Night watchman plays 😍😍😍
     
    මගේ නම් මතය කවුරු ගත්තත් කරගෙන යන්න බැහැ කියලා . කරු ජයසූරිය ය කොහොමත් දේශපාලනයෙන් අයින් වෙච්ච එක්කෙනෙක් . කරු ඉස්සරහට දාලා රාජ්ය සේවක පඩි කපන එක. රාජ්ය ආයතන සංස්ථා පුද්ගලික අංශයට පවරා දෙන ඒවා වගේ බෙල්ල ගහලා යන වැඩ ටික ක් කරයි . එතකොට කරු ජයසූරිය ත් එපා වෙනවා මිනිසුන්ට .ඊළඟට එන්නේ #karugohome2023 ටැග් එක.

    ජනාධිපති අගමැති කියන තනතුරු දෙකට මේ වෙලාවේ එන්න ඕනේ පොඩ්ඩක් හරි Economics ගැන දන්න එවුන් දෙන්නෙක් . නැත්නං සහනාධාර දෙන්න ගිහිං තියෙන ටිකත් නැති කරනවා
     
    • Like
    Reactions: dinuksha_asela

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    දැනට සැලසුම් කර තියෙන විධියට අර කොලස් ඩටා ගෙනත් පුංචි හිරමනෙන් පොල් ගානවට වඩා, පුතාණෝ ගෙනත් පියානෝ ගහනවට වඩා නම්, සාපේක්ෂව මේ වගේ තානාපති සබධකම් තියෙන මිනිහෙක් එන එක හොදයි කියල මටත් හිතෙනවා. හැබැයි ඉතිං අර ඉහළින් ඉන්න පිස්සු ඩයල් එක තමයි ප්‍රශ්ණය
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Sajithta wada nam shape athi. Mahindaya parliament eke miriskudu gahana kaleth mu kohomahari Parliament eka genichcha.

    Dan ethin wena ewwa balan inna vitarai tiyenne.
    Moka awath Sajith, Namal, Basil chamal Jonny prasanna Raththaran Mahindananda ta minister post dunnoth chora
     
    Last edited:
    • Like
    Reactions: pavanruka

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හැබැයි ඉතිං අර ඉහළින් ඉන්න පිස්සු ඩයල් එක තමයි ප්‍රශ්ණය
    උගෙන් කාටවත් කරදයක් නැහැ නේ බං . ඌ ඉන්නවා ද මලාද කියලාවත් රටේ මිනිස්සු දන්නේ නැහැ🤩🤩
     
    • Haha
    Reactions: saturn