කරු අගමැති වෙනවා කියන්නේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කරු ජයසූරිය අගමැති වෙනවා කියලා කියනවා .
    මයන්ත දිසානායක අස් වෙලා කරු ජයසුරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා කියලා කියනව .

    මේක ගැන මොකද අදහස?
    නාකි හුට්ට පටං
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වයස වැඩි නැද්ද මේ වගේ වෙලාවක
    වයස නම් වැඩි බව පිළිගන්නවා . හැබැයි හොරකම් නම් කරන එකක් නැහැ