අපේ රට අසුචි වලක් කර , මුදලට සියලු දේ විකිණීමට සලස්වා ජනතාව නිවටයන් කර ඔවුන්ගේ ජීවිත අපායක් කරමින් තම මඩිය පුරවාගෙන තමන්ගේ දරුවන් මේ අසුචි වලෙන් ගලවා පිටරටවලට පටවා ඔවුන්ට පමණක් යහපත් ජීවිතයක් උදා කර දීමට පමණක් කැපවුන පියෙකුට තම පාපී ක්‍රියාවේ ප්‍රථිපල මෙලොවදීම ලබා දෙමින් මෙරට බහුතර අහිංසක ජනතාවකට උරුම ඉරණමකටම ඔහුගේ දරුවන්ට ද මුහුණ දීමට සිදු වීම දයිවෝපගත සිදුවීමකි.
ලෝකයා දැකිය යුත්තේ බෙහෙත් වලටත් විශාල බදු අය කරන පනත් සම්මත වන විට විශාල මුදලක් වැය කරමින් ප්‍රතිකාර ගන්නා දේශපාලකයන්ගේ දරුවන් සහ රෝහල් වල පෝලිමේ දුක් විදින ජනතාවත් බිහි වන්නේ කෙසේද යන්නයි.
පිළිකාවෙන් මිය යන අපේ රටේ දුප්පත් ගැහැනියකටම ජීවිතය ගැන සුන්දර සටහනක් තබා යා හැකියද?

Last edited: