කර ඇදෙන්නැති ටී ශර්ට් ඕනෙද...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කර ඇදුනොත් ආපසු බාර ගන්න බවට අත්සන් කරල ගන්න උන් ගනිල්ලා...:rolleyes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    rep +

    කර ඇදෙන්නැති ටී ශර්ට් ඕනෙද...
    මම ගෙන්නන්නේ වියට්නාම් වලින්..
    වෙන තැන්වල 1200 /1800 කියන ඒවා මම 950 ට දෙන්නම්...
    කොලබ අවට ගෙනල්ල දෙන්නත් පුලුවන් ..
    සයිස් 3 සහ පාට තියනවා..
    3 ක් ගන්නවා නම් 850 ට දෙන්නම්..
     

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    aDo Mal beeeeeeeeeeeeeeeeeeeri awuruddata redi ganna inne heta hawasa,:yes:

    Eeeeeeeta issella ewapan shirt thiyana ewage photo,kohomath me magulawal walin gannawata wada uben ganna eka hondai,
    mokada uba sure nisa.....:D