කර ඇදෙන්නැති ටී ශර්ට් ඕනෙද...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට මේකට අප්ලෝඩ් කරන්න බෑ..
    ලින්ක් එක දැම්මා..
    මේ දවස්වල කොහෝ සෙට් එකක් ඉන්නවා ලිස්ට් එකේ ..අවුරුද්දට කා ගාන්න කලින් මගෙන් ටීශර්ට් අරන් තමයි උන් හැපි නිව් යාර් සෙලිබරේට් කරන්න ඉන්නේ හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ රටී හැම දේම වෙනස් කරන සුන්දර මිනිස්සු ඔබලා...
    පිට සක්වල ජීවීන් වගේම ඊරියා 51 වලත් අපේ මිනිස්සු ඉන්නේ..
    මේ දවස් වල තෑගි දෙන්න කියාපු බාන්ඩේ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආං ඒකටයි කියන්නේ කුරුං ටත් අකුරු වරදිනවා කියලා...හෙට කෝම හරි දානවා