patta macho..
After_math Well-known member Nov 16, 2009 9,952 617 113 31 .::ıɹıʞɐlǝ::. Nov 7, 2013 #103 kathawa podi unath loku deyak igenagaththa TFS machn
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. May 27, 2016 #104 Patta kathawa
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) May 27, 2016 #106 පන් කර උනාට කන්න පුළුවන් මචන්, අඟුරු උනොත් නැ බැ, මොනවා උනත් තමන් වෙනුවෙන් වෙන කෙනෙක් කරපු දෙක ඇදයක් හොයනවට වැඩ අඩුපාඩු තිබුනත් ඒවා හොයන්නේ නැතුව කරපු දේට අගේ කරන එක වටිනවා
පන් කර උනාට කන්න පුළුවන් මචන්, අඟුරු උනොත් නැ බැ, මොනවා උනත් තමන් වෙනුවෙන් වෙන කෙනෙක් කරපු දෙක ඇදයක් හොයනවට වැඩ අඩුපාඩු තිබුනත් ඒවා හොයන්නේ නැතුව කරපු දේට අගේ කරන එක වටිනවා
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 May 27, 2016 #109 පාන් පෙත්ත කර උනා නම් වෙන පෙති දෙකක් දාන්න තිබ්බනේ අනික යකෝ ටෝස්ටර් එක ඔටෝ ඔෆ් වෙනවනේ බයිලා කතා
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,838 113 May 27, 2016 #111 kandahar said: පාන් පෙත්ත කර උනා නම් වෙන පෙති දෙකක් දාන්න තිබ්බනේ අනික යකෝ ටෝස්ටර් එක ඔටෝ ඔෆ් වෙනවනේ බයිලා කතා Click to expand... අනේ බන් උඹත් ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලාගෙන ඉන්නවා වගේ එකක් නේ කියන්නේ .
kandahar said: පාන් පෙත්ත කර උනා නම් වෙන පෙති දෙකක් දාන්න තිබ්බනේ අනික යකෝ ටෝස්ටර් එක ඔටෝ ඔෆ් වෙනවනේ බයිලා කතා Click to expand... අනේ බන් උඹත් ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලාගෙන ඉන්නවා වගේ එකක් නේ කියන්නේ .
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl May 27, 2016 #114 හැමිනෝනව පාන් කර කරල තිබ්බොත්නම්
nnjeevana Well-known member Jan 19, 2009 3,361 770 113 තොපිට මොකෑ ඒක May 27, 2016 #115 අපි කාටත් ආදර්ශවත් කථාවක් පොඩි පොඩි ප්‍රශ්න නිසා පවුල් ජීවිත අවුල් කර ගන්න සමාජයට මේක සෑහෙන ආදර්ශයක්
cow de boy Well-known member Dec 23, 2012 3,726 432 83 127.0.0.1 May 27, 2016 #117 උඩට දාමු බම්ප් කරමු