කලකට පසු දෛනික ආසාදිතයන් 1000ට අඩුවෙයි…

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    කලකට පසු දෛනික ආසාදිතයන් 1000ට අඩුවෙයි…

    කලකට පසු දෛනික ආසාදිතයන් 1000ට අඩුවෙයි…

    අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 816ක් හදුනාගෙන තිබේ.

    ඔවුන්ද සමගින් මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 266293 දක්වා ඉහල යයි.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    උඹ දන්නවද ඊයෙ එහෙම වෙන්න හේතුව මොකක්ද කියල? ඊයෙ ඉඳල පරිපූරක, අතුරු වෛද්‍ය සේවා වැඩවර්ජනයක් පටන් අරන් තියෙන්නෙ.. අත්‍යවශ්‍ය පරීක්ෂණ විතරයි කරන්නෙ.. PCR ඒ යටතට වැටෙන්නෙ නෑ.. ඒක නිසා ඊයෙ උදේ ඉඳල PCR කරේ නෑ..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113

    කලකට පසු දෛනික ආසාදිතයන් 1000ට අඩුවෙයි…

    කලකට පසු දෛනික ආසාදිතයන් 1000ට අඩුවෙයි…

    අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 816ක් හදුනාගෙන තිබේ.

    ඔවුන්ද සමගින් මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 266293 දක්වා ඉහල යයි.
    ඔව් ඉතිං කරන PCR Tests ගාණත් අඩු උනාම positive cases ගාණ වැඩි වෙන්න බෑනෙ බං... කාටද ඕයි මුං මේ බොරු කරන්නෙ!! 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: imhotep

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Strike - PCR adui - reported cases gana adui
    Nathuwa corona adu wela na
    Dn Delta emath lankawata awa nisa ...
    Balannkoo issarata ...

    Hoda rank ekk ganna puluwann apita lokennma
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    කලින් දවසට කරපු PCR ගානයි ඊයේ කරපු ගානයි හොයල බලන්න 🤭