කාලයක් තිබුනා මචන් බස්, ට්‍රේන් වල රැක් එකේ bag එකක්වත් දාන්න දුන්නේ නැහැ බෝම්බ බයටඒ කාලේ මිනිස්සු බස් එකක කෝච්චියක ගියෙත් සැකෙන්ලු මොනවා කොයි වෙලාවේ පත්තු වෙයිද කියන්න බැහැනේ
කොටින්ට ඒ කාලේ drone තිබුනේ නැහැ
තිබුනානම් හෙන කෙලියක් නටනවා මුන්
කාලයක් තිබුනා මචන් බස්, ට්‍රේන් වල රැක් එකේ bag එකක්වත් දාන්න දුන්නේ නැහැ බෝම්බ බයටඒ කාලේ මිනිස්සු බස් එකක කෝච්චියක ගියෙත් සැකෙන්ලු මොනවා කොයි වෙලාවේ පත්තු වෙයිද කියන්න බැහැනේ
අපේ අම්මල තාත්තලා කියනවා ඒ කාලේ,... මිනිස්සු වැඩිපුර ගැවසෙන තැනකට යන්න උනොත් යන්නේ පරාන භයකින්ලු.කාලයක් තිබුනා මචන් බස්, ට්‍රේන් වල රැක් එකේ bag එකක්වත් දාන්න දුන්නේ නැහැ බෝම්බ බයට
කොටින්ට ඒ කාලේ drone තිබුනේ නැහැ
තිබුනානම් හෙන කෙලියක් නටනවා මුන්

ඒ කාලේ මිනිස්සු බස් එකක කෝච්චියක ගියෙත් සැකෙන්ලු මොනවා කොයි වෙලාවේ පත්තු වෙයිද කියන්න බැහැනේ
මට @rawatenna nam epa නෙවෙයි නේද? 🫢![]()
කාලයක් තිබුනා මචන් බස්, ට්‍රේන් වල රැක් එකේ bag එකක්වත් දාන්න දුන්නේ නැහැ බෝම්බ බයට
කොටින්ට ඒ කාලේ drone තිබුනේ නැහැ
තිබුනානම් හෙන කෙලියක් නටනවා මුන්Chandeta thawa kal thiyenawa bro
Excellent@Podinilame සුනාමි සල්ලි හොරාකාපු, හොර මැර දේශපාලනය ලංකාවේ ඇති කරපු, රටම බංකොලොත් වෙනකම් හොරා කාලා මිනිස්සු පෝලිම් වල මරපු, කාබනික පොර පකක් ගෙනල්ලා මිනිස්සුන්ට කන්නවත් නැති කරපු , පාස්කු දවසේ බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරපු රාජපක්ෂ හොරුන්ට මම කඩේ යන්නෙත් නැහැ චන්දෙ දෙන්නෙත් නැහැ
කොටින්ම මම ලංකාවේ චන්දෙ දීලත් නැහැ
යකෝ මගේ ළමයිගේ වයසෙනේ![]()
Adoo bossaaa kohomada bsn?meke inna godak un ipadilawath nene . e unata dena talks![]()
Dan kale unta owa kiwwata terenne na. Kiyanna haduwama kiyanne rajapakshalata kade yanawa kiyala.විනිවිද පේන backpacks ගේන්න කිව්ව ,
ඒවා ඉවර වෙලා කඩ වල විනිවිද පෙන plastic bags වල අතේ පොත් දෙකක් අරන් යන්නේ , පොඩි කලේ එකටත් අනන් මනං කිව්වා සමහර පොන්න වෙසියෝ පින්පඩි ගන්න school එකෙ teaching jobs ගත්ත.
එක පාරට බල්ලෝ අරන් ඇවිත් ඉස්කෝලේ check කරනවා බෝම්බ හොයන්න . ගොඩක් දවස් වලට ඉක්මනට ඉවර කරනවා .
තව පාර block වෙන නිසා ඉස්කෝලේ ඉවර උනාම එක පාර යන්න දෙන්නේ නැහැ එලියට ටික ටික එලියට යවන්නේ , පැය 2ක් විතර යනවා සේරම ළමයි එලියට යද්දී .
Adoo bossaaa kohomada bsn?
Dan kale unta owa kiwwata terenne na. Kiyanna haduwama kiyanne rajapakshalata kade yanawa kiyala.
------ Post added on Oct 18, 2023 at 8:20 PM