කලකට පෙර ලංකාවේද මෙසේ විය

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඒ කාලේ මිනිස්සු බස් එකක කෝච්චියක ගියෙත් සැකෙන්ලු මොනවා කොයි වෙලාවේ පත්තු වෙයිද කියන්න බැහැනේ
    කාලයක් තිබුනා මචන් බස්, ට්‍රේන් වල රැක් එකේ bag එකක්වත් දාන්න දුන්නේ නැහැ බෝම්බ බයට
    කොටින්ට ඒ කාලේ drone තිබුනේ නැහැ
    තිබුනානම් හෙන කෙලියක් නටනවා මුන්
     
    • Like
    • Sad
    Reactions: ttj, neo7x and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    කාලයක් තිබුනා මචන් බස්, ට්‍රේන් වල රැක් එකේ bag එකක්වත් දාන්න දුන්නේ නැහැ බෝම්බ බයට
    කොටින්ට ඒ කාලේ drone තිබුනේ නැහැ
    තිබුනානම් හෙන කෙලියක් නටනවා මුන්
    අපේ අම්මල තාත්තලා කියනවා ඒ කාලේ,... මිනිස්සු වැඩිපුර ගැවසෙන තැනකට යන්න උනොත් යන්නේ පරාන භයකින්ලු. :(
     
    • Like
    Reactions: R O B U S T A

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒ කාලේ මිනිස්සු බස් එකක කෝච්චියක ගියෙත් සැකෙන්ලු මොනවා කොයි වෙලාවේ පත්තු වෙයිද කියන්න බැහැනේ

    ලු වලින් කියලා තියෙන්නේ උබගේ වයස කීයද??
     
    • Like
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මට @rawatenna nam epa නෙවෙයි නේද? 🫢😞
    maybe-americandad.gif
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    කාලයක් තිබුනා මචන් බස්, ට්‍රේන් වල රැක් එකේ bag එකක්වත් දාන්න දුන්නේ නැහැ බෝම්බ බයට
    කොටින්ට ඒ කාලේ drone තිබුනේ නැහැ
    තිබුනානම් හෙන කෙලියක් නටනවා මුන්Chandeta thawa kal thiyenawa bro
     
    • Like
    Reactions: NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    @Podinilame සුනාමි සල්ලි හොරාකාපු, හොර මැර දේශපාලනය ලංකාවේ ඇති කරපු, රටම බංකොලොත් වෙනකම් හොරා කාලා මිනිස්සු පෝලිම් වල මරපු, කාබනික පොර පකක් ගෙනල්ලා මිනිස්සුන්ට කන්නවත් නැති කරපු , පාස්කු දවසේ බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරපු රාජපක්ෂ හොරුන්ට මම කඩේ යන්නෙත් නැහැ චන්දෙ දෙන්නෙත් නැහැ
    කොටින්ම මම ලංකාවේ චන්දෙ දීලත් නැහැ
     
    • Sad
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,640
    49,994
    113
    සේදවත්ත
    යුද්දේ කාලේ ඉස්කෝලෙ ඇරිලා බස් එකට ඉන්න ටිකට ආමි එකේ මිනි ගෙනියන එකයි උත්තමාචාර පෙලපාලියට ගෙනියන වාහන අඩුම 3 වත් සෙට් වෙනවා ඒ ඉන්න පැයට . දවසම කීයක් යන්න ඇද්ද .
     
    • Like
    Reactions: diazkolla and NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සමහර උන් ඉපදිලා ඉඳලා නැති නිසා උන්ට තේරෙන්නේ නැ.. අපි ඊළඟ චන්දෙ එහෙනං කලගුණ සලකමු
     
    • Like
    Reactions: ttj and NRTG

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    @Podinilame සුනාමි සල්ලි හොරාකාපු, හොර මැර දේශපාලනය ලංකාවේ ඇති කරපු, රටම බංකොලොත් වෙනකම් හොරා කාලා මිනිස්සු පෝලිම් වල මරපු, කාබනික පොර පකක් ගෙනල්ලා මිනිස්සුන්ට කන්නවත් නැති කරපු , පාස්කු දවසේ බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරපු රාජපක්ෂ හොරුන්ට මම කඩේ යන්නෙත් නැහැ චන්දෙ දෙන්නෙත් නැහැ
    කොටින්ම මම ලංකාවේ චන්දෙ දීලත් නැහැ
    Excellent
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    යකෝ මගේ ළමයිගේ වයසෙනේ 😂

    ඉස්සර දුප්පත් මෝඩඅහිංසක අම්මලාගේ දරුවෝ බිල්ලට දුන්න යුද්දෙ කියල.
    අරුන් යුද්දේ යුද්දේ කියල බලේ අරන් සැපේ ජීවත් උනා. අවුරුද්දකට එක පාරක් වගේ crowded area ඒකක බෝම්බයක් පුපුරෝල යුද්දයක් තියෙනවා කියල කොළඹ එවුන්ට මතක් කරා. මොලේ තියෙන අඩුකුලේ සිංහල/දෙමල මිනිස්සු යුද්දෙ දඩමීමා කරන් හොඳ රටවල් වලට පැන ගත්ත.
    @NRTG ඉස්සර එළිපිට හොර බොරු කරත් අපේ ගොඩක් මිනිස්සුන්ට ඒ ගැන තේරුමක් තීබ්බේ නෑ.
    වෙනසක් නෑ පොඩි එකෝ. ඉස්සර මිනිස්සුම තමා දැන් ඉන්නේ. පොඩ්ඩක් දැන් වහල් කමින් මිදිලා ඉන්නේ එච්චරයි
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    විනිවිද පේන backpacks ගේන්න කිව්ව ,
    ඒවා ඉවර වෙලා කඩ වල විනිවිද පෙන plastic bags වල අතේ පොත් දෙකක් අරන් යන්නේ , පොඩි කලේ එකටත් අනන් මනං කිව්වා සමහර පොන්න වෙසියෝ පින්පඩි ගන්න school එකෙ teaching jobs ගත්ත.

    එක පාරට බල්ලෝ අරන් ඇවිත් ඉස්කෝලේ check කරනවා බෝම්බ හොයන්න . ගොඩක් දවස් වලට ඉක්මනට ඉවර කරනවා .

    තව පාර block වෙන නිසා ඉස්කෝලේ ඉවර උනාම එක පාර යන්න දෙන්නේ නැහැ එලියට ටික ටික එලියට යවන්නේ , පැය 2ක් විතර යනවා සේරම ළමයි එලියට යද්දී .
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    meke inna godak un ipadilawath nene . e unata dena talks 🤮
    Adoo bossaaa kohomada bsn?

    විනිවිද පේන backpacks ගේන්න කිව්ව ,
    ඒවා ඉවර වෙලා කඩ වල විනිවිද පෙන plastic bags වල අතේ පොත් දෙකක් අරන් යන්නේ , පොඩි කලේ එකටත් අනන් මනං කිව්වා සමහර පොන්න වෙසියෝ පින්පඩි ගන්න school එකෙ teaching jobs ගත්ත.

    එක පාරට බල්ලෝ අරන් ඇවිත් ඉස්කෝලේ check කරනවා බෝම්බ හොයන්න . ගොඩක් දවස් වලට ඉක්මනට ඉවර කරනවා .

    තව පාර block වෙන නිසා ඉස්කෝලේ ඉවර උනාම එක පාර යන්න දෙන්නේ නැහැ එලියට ටික ටික එලියට යවන්නේ , පැය 2ක් විතර යනවා සේරම ළමයි එලියට යද්දී .
    Dan kale unta owa kiwwata terenne na. Kiyanna haduwama kiyanne rajapakshalata kade yanawa kiyala. ☹️☹️ Piliyandala moratuwa nugegoda bomba thaamath ada wage matakai. 1994-2001 wenakan bomba rallak tibba ewagema 2006-2009. January matara bombe wenakan okkoma wage matakai.
    ------ Post added on Oct 18, 2023 at 8:20 PM
     
    • Sad
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    Adoo bossaaa kohomada bsn?

    Dan kale unta owa kiwwata terenne na. Kiyanna haduwama kiyanne rajapakshalata kade yanawa kiyala. ☹️☹️
    ------ Post added on Oct 18, 2023 at 8:20 PM

    උබ පුකෙන්ද කථා කරන්නේ. තෝ මේකේ දාර scam එකක් රන් කරා නේ.
    අපි මැරිලා ඉපදුනේ නෑ යකෝ.
    ඡන්ද කාලේ මොකට හරි කඩේ යනවා රෙදි නැතිව.
     
    • Like
    Reactions: Xi Jinping