කලකිරිච්ච ගතියක් වගේ හිතට දැනෙනවා

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මට වෙනදා රෝසපාට පෙත්තක් දෙන්නෙ, මේපාර සුදු පාට පෙති ටිකක් හම්බුනේ නම නම් olanzepine 10 mg කියලා තියෙන්නෙ පාමසියෙ එකා මාරු කරලා දුන්නද සැකයි, බීපුවාම වෙනදාට වඩා වෙනස් හැගීමක් එන්නෙ, හිතට දුකයි කලකිරිච්ච ගතියක් වගේ දැනෙනවා. පාඩම් වැඩක් කරන්න ටිකක් අමාරුයි නිදිමත ගතිය වැඩියි.:(
     
    Last edited:
    • Sad
    Reactions: saja

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    මැච් එක බලපං. උඹට කලකිරෙන්න හේතුවක් නෑ කියල එතකොට තේරෙයි 😂
    ඕව යකෝ .. අච්චර crowd එකක් මැද්දේ අපේ උන්ට පුකේ අරිනව ..ලැජ්ජයි කියල දුවන්නත් බෑනේ බන්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕව යකෝ .. අච්චර crowd එකක් මැද්දේ අපේ උන්ට පුකේ අරිනව ..ලැජ්ජයි කියල දුවන්නත් බෑනේ බන්
    :( අවුරුදු 4කින් විතර ටීවී එකක් බැලුවෙ නෑ ... ප්‍රවෘත්ති වත් .
     
    • Sad
    • Like
    Reactions: saja and Ryan08

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    පෙති ටික ඔක්කොම එක පාර ගසලා දාපන් අනුරාද රෑ :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: C_S_M

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Oka mokakda, social phobia da . Naththan yakku wahenawa wage seen ekakda.
    Uba paadam krnne monawada?
    ඕව ගැන කියලා ඇති වෙලා

    පෙති ටික ඔක්කොම එක පාර ගසලා දාපන් අනුරාද රෑ :rofl: :rofl: :rofl: :rofl:
    දැම්මම ආයෙ අන්ගොඩ යන්න බෑ:no:
    ------ Post added on Nov 2, 2023 at 8:37 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙම වෙලාවට ටිකක් එලියට බැහැලා ඇවිදපන්