කලකිරිලා බන් ඉන්නේ

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ රට ගොඩ යයි කියලා උබලා හිතනවද බන් ?
    දැනටමත් කසාද බැදලා, ගෙවල් දොරවල් හදලා, වාහන අරන්, හොද ජොබක් කරලා හොද සැලරි එකක් එන කුකුලන්ට මේක අදාළ නෑ. මටත් මේක අදාළ නෑ කියලා හිතාගෙන හිටීයට දැන් නම් අපේ අනාගතේ වගේම, ළමයින්ගේ අනාගතය ගැන හිතද්දිත් ලොකු බයක් එනවා.
    අද හවස පොඩ්ඩක් සෙට් වෙලා ඉද්දි, එතන හිටපු කොල්ලෙක් උගේ දුක කියන්න පටන් ගත්තා. 2020දි විතර කැම්ප්ස් අවුත් වෙලා ඌ ගිය අවුරුද්දේ බැදලා තියෙන්නෙ. කොරෝන කේස් වගේ ඒව තියෙද්දිත් මූ තිබ්බ සල්ලි දාලා ගෙදර හදන්න පටන් අරන් තිබ්බා. අම්මලගේ සල්ලිත් දිලා තිබුනා. කොහොම හරි මූ ගෙදර ගොඩක් වැඩ ඉවර කරලා . කොහොම හරි ගෙවන්න වාහනේකුත් අරගෙන. දැන් ඌ ණය ගෙව ගෙවා ඉන්නවා. ගෙදර හදන්න පටන් ගද්දි හිතුවට වඩා දෙගුණයක් විතර දැන් වියදම යනවලු. මූයි උගේ කෙල්ලයි දැනට සල්ලි බැලන්ස් කරගෙන ගේමක් ගහගෙන ඉන්නවා. ඒත් ආයෙත් බඩුමිල වැඩි වෙලා, කරන්ට් බිල ,තෙල් මිල වැඩි උනොත් කෙලම වෙලා යයි කියලා ඌ කියනවා. තවම ඒ දෙන්නට ළ්මායෙක්වත් නෑ. මේ ප්‍රශ්න අස්සේ ළමයි හදන්නත් බෑ කියලා ඌ කියනව. ඒ තමයි ලංකාවේ තරුණම ජෙනරේෂන් එක විදින දුක.
    ඒ අතරේ තව එකෙක් ළමයන්ගේ ඉස්කෝල වියදම්, ස්කූල් වෑන් වියදම්, කැම්පස් එකේ සෙමෙස්ට ෆී ගැන කියවන්න ගත්තා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් දේශපාලන බේසික පුත්තු කරපු විනාශය නිසා දුක් වීදිනව. සමහරු නම් අම්මතාත්තලා සේරම අත ඇරලා රට යනවා. සමහර අයට එහෙම යන්නත් බෑ. පවුලේ එකම ළමයා උනොත් අම්මලා තාත්තලාව දාලා යන එකත් ගැටළුවක්.

    හොද සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපනයක් නැති රටක තව දුරටත් ඉදලා තේරුමක් තියේවිද? ළමයින්ගේ අනාගතය ගැන හිතුවොත් මේ රටෙන් යන එක නේද හොද? උබලගේ අදහස මොකක් ද?

    උබලා ගියොත් යන්න කැමති මොන වගේ රටකටද? ගොඩක් අය ඕසි, කැනඩා, UK වගේ රටවල්වලටනේ යන්නෙ. දැන් ඒ රටවල්වලට එන එක ලේසිද? ලිවින් කොස්ට් එකේ තත්ත්වේ කොහොමද කියලා ඒ රටවල්වල ඉන්න අය පොඩි අප්ඩෙට් එකක් දීපන්.
    ඒවගේම ෆැමිලි එකක් විදියට යන්න හොද තවත් රටවල් ගැන මේකේ කමෙන්ට් කරන්න
    dan to parakkiyi kukulo
    dan itin widopan okema lagala
    :lol: :lol: :lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    පවුලේ එක ම ලමයා උනොත් නම් මොන දුක විදගෙන හරි ඉන්න වෙනවා. ලමයින්ට යන්න පුලුවන් විදියට හදලා දීලා හිත හදගනින්. ආපහු අලුතෙන් රටකට ගිහින් මුල ඉදන් හැදෙන්න නහිනවා කියන්නෙත් ආපහු කට්ටක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,599
    113
    පවුලේ එක ම ලමයා උනොත් නම් මොන දුක විදගෙන හරි ඉන්න වෙනවා. ලමයින්ට යන්න පුලුවන් විදියට හදලා දීලා හිත හදගනින්. ආපහු අලුතෙන් රටකට ගිහින් මුල ඉදන් හැදෙන්න නහිනවා කියන්නෙත් ආපහු කට්ටක්.
    E unata lankawe okoma yaddi keri paluwak enne.musala vibe
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    හැකි තරම් සරල ජීවිතය විතරයි විසඳුම. ඉවසගෙන ඉඳපල්ලා. මාලිමාව පමණයි එකම විසඳුම. උනුත් හොරා කන්න ආවොත් මරාගෙන මැරෙමු. අපි හොරුන්ට බයේ අපි උපන් රට දාලා යන්න ඕනෙද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මේ රට ගොඩ යයි කියලා උබලා හිතනවද බන් ?
    දැනටමත් කසාද බැදලා, ගෙවල් දොරවල් හදලා, වාහන අරන්, හොද ජොබක් කරලා හොද සැලරි එකක් එන කුකුලන්ට මේක අදාළ නෑ. මටත් මේක අදාළ නෑ කියලා හිතාගෙන හිටීයට දැන් නම් අපේ අනාගතේ වගේම, ළමයින්ගේ අනාගතය ගැන හිතද්දිත් ලොකු බයක් එනවා.
    අද හවස පොඩ්ඩක් සෙට් වෙලා ඉද්දි, එතන හිටපු කොල්ලෙක් උගේ දුක කියන්න පටන් ගත්තා. 2020දි විතර කැම්ප්ස් අවුත් වෙලා ඌ ගිය අවුරුද්දේ බැදලා තියෙන්නෙ. කොරෝන කේස් වගේ ඒව තියෙද්දිත් මූ තිබ්බ සල්ලි දාලා ගෙදර හදන්න පටන් අරන් තිබ්බා. අම්මලගේ සල්ලිත් දිලා තිබුනා. කොහොම හරි මූ ගෙදර ගොඩක් වැඩ ඉවර කරලා . කොහොම හරි ගෙවන්න වාහනේකුත් අරගෙන. දැන් ඌ ණය ගෙව ගෙවා ඉන්නවා. ගෙදර හදන්න පටන් ගද්දි හිතුවට වඩා දෙගුණයක් විතර දැන් වියදම යනවලු. මූයි උගේ කෙල්ලයි දැනට සල්ලි බැලන්ස් කරගෙන ගේමක් ගහගෙන ඉන්නවා. ඒත් ආයෙත් බඩුමිල වැඩි වෙලා, කරන්ට් බිල ,තෙල් මිල වැඩි උනොත් කෙලම වෙලා යයි කියලා ඌ කියනවා. තවම ඒ දෙන්නට ළ්මායෙක්වත් නෑ. මේ ප්‍රශ්න අස්සේ ළමයි හදන්නත් බෑ කියලා ඌ කියනව. ඒ තමයි ලංකාවේ තරුණම ජෙනරේෂන් එක විදින දුක.
    ඒ අතරේ තව එකෙක් ළමයන්ගේ ඉස්කෝල වියදම්, ස්කූල් වෑන් වියදම්, කැම්පස් එකේ සෙමෙස්ට ෆී ගැන කියවන්න ගත්තා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් දේශපාලන බේසික පුත්තු කරපු විනාශය නිසා දුක් වීදිනව. සමහරු නම් අම්මතාත්තලා සේරම අත ඇරලා රට යනවා. සමහර අයට එහෙම යන්නත් බෑ. පවුලේ එකම ළමයා උනොත් අම්මලා තාත්තලාව දාලා යන එකත් ගැටළුවක්.

    හොද සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපනයක් නැති රටක තව දුරටත් ඉදලා තේරුමක් තියේවිද? ළමයින්ගේ අනාගතය ගැන හිතුවොත් මේ රටෙන් යන එක නේද හොද? උබලගේ අදහස මොකක් ද?

    උබලා ගියොත් යන්න කැමති මොන වගේ රටකටද? ගොඩක් අය ඕසි, කැනඩා, UK වගේ රටවල්වලටනේ යන්නෙ. දැන් ඒ රටවල්වලට එන එක ලේසිද? ලිවින් කොස්ට් එකේ තත්ත්වේ කොහොමද කියලා ඒ රටවල්වල ඉන්න අය පොඩි අප්ඩෙට් එකක් දීපන්.
    ඒවගේම ෆැමිලි එකක් විදියට යන්න හොද තවත් රටවල් ගැන මේකේ කමෙන්ට් කරන්න
    unta bonna nam salli thiyanawa neda
     
    • Like
    Reactions: c gate

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    selan, sampath, and some famous it company wala work karapu yaluwo 7 denek pahu giya masa 3 ta witharak rata giyaa... un aai enneth nee.... godak ewun NZ giye... hoyala balanna NZ walata move wenna mokak hari easy method ekak thiyenna puluwan...
    degree තියෙන අයද ? ඉගෙනගන්නද ? කෙලින්ම ජොබ් වලට හරි pr එක්කද ?
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    රටේ වැරැද්දලු දේශපාලනේ කරන එවුන්ගෙ වැරැද්දලු
    එකෙක්ට තමං දිහා හැරිල තමන්ගෙ අඩු පාඩු හදාගන්න වුවමනාවක් නෑ
    සියල්ල දන්නව කියල හිතාගෙන ඉන්නව බක පණ්ඩිතයො වගේ. අනුන්ට කාඩ් ගහන්න හරි සූරයි.. වෙන දෙයක් බෑ ඉතිං
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මේ රට ගොඩ යයි කියලා උබලා හිතනවද බන් ?
    දැනටමත් කසාද බැදලා, ගෙවල් දොරවල් හදලා, වාහන අරන්, හොද ජොබක් කරලා හොද සැලරි එකක් එන කුකුලන්ට මේක අදාළ නෑ. මටත් මේක අදාළ නෑ කියලා හිතාගෙන හිටීයට දැන් නම් අපේ අනාගතේ වගේම, ළමයින්ගේ අනාගතය ගැන හිතද්දිත් ලොකු බයක් එනවා.
    අද හවස පොඩ්ඩක් සෙට් වෙලා ඉද්දි, එතන හිටපු කොල්ලෙක් උගේ දුක කියන්න පටන් ගත්තා. 2020දි විතර කැම්ප්ස් අවුත් වෙලා ඌ ගිය අවුරුද්දේ බැදලා තියෙන්නෙ. කොරෝන කේස් වගේ ඒව තියෙද්දිත් මූ තිබ්බ සල්ලි දාලා ගෙදර හදන්න පටන් අරන් තිබ්බා. අම්මලගේ සල්ලිත් දිලා තිබුනා. කොහොම හරි මූ ගෙදර ගොඩක් වැඩ ඉවර කරලා . කොහොම හරි ගෙවන්න වාහනේකුත් අරගෙන. දැන් ඌ ණය ගෙව ගෙවා ඉන්නවා. ගෙදර හදන්න පටන් ගද්දි හිතුවට වඩා දෙගුණයක් විතර දැන් වියදම යනවලු. මූයි උගේ කෙල්ලයි දැනට සල්ලි බැලන්ස් කරගෙන ගේමක් ගහගෙන ඉන්නවා. ඒත් ආයෙත් බඩුමිල වැඩි වෙලා, කරන්ට් බිල ,තෙල් මිල වැඩි උනොත් කෙලම වෙලා යයි කියලා ඌ කියනවා. තවම ඒ දෙන්නට ළ්මායෙක්වත් නෑ. මේ ප්‍රශ්න අස්සේ ළමයි හදන්නත් බෑ කියලා ඌ කියනව. ඒ තමයි ලංකාවේ තරුණම ජෙනරේෂන් එක විදින දුක.
    ඒ අතරේ තව එකෙක් ළමයන්ගේ ඉස්කෝල වියදම්, ස්කූල් වෑන් වියදම්, කැම්පස් එකේ සෙමෙස්ට ෆී ගැන කියවන්න ගත්තා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් දේශපාලන බේසික පුත්තු කරපු විනාශය නිසා දුක් වීදිනව. සමහරු නම් අම්මතාත්තලා සේරම අත ඇරලා රට යනවා. සමහර අයට එහෙම යන්නත් බෑ. පවුලේ එකම ළමයා උනොත් අම්මලා තාත්තලාව දාලා යන එකත් ගැටළුවක්.

    හොද සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපනයක් නැති රටක තව දුරටත් ඉදලා තේරුමක් තියේවිද? ළමයින්ගේ අනාගතය ගැන හිතුවොත් මේ රටෙන් යන එක නේද හොද? උබලගේ අදහස මොකක් ද?

    උබලා ගියොත් යන්න කැමති මොන වගේ රටකටද? ගොඩක් අය ඕසි, කැනඩා, UK වගේ රටවල්වලටනේ යන්නෙ. දැන් ඒ රටවල්වලට එන එක ලේසිද? ලිවින් කොස්ට් එකේ තත්ත්වේ කොහොමද කියලා ඒ රටවල්වල ඉන්න අය පොඩි අප්ඩෙට් එකක් දීපන්.
    ඒවගේම ෆැමිලි එකක් විදියට යන්න හොද තවත් රටවල් ගැන මේකේ කමෙන්ට් කරන්න
    lanakwa goda yanne na bung. aiyth loke ratawal developed karanna baa ada globally thiyana issues ekka

    Yanawa nam Australia yanna

    Still critical doctor channeling, operations wada karaganna lankwatwa enna wenawaa godak ewata. ewa harenna overall hodaiyi

    Australia thama shape ma, anith ewaa yanawa nam aiyth enna balagena yanna naki wela Plan ekake gahala, lamaiyi wa suddo karala

    marenakam inna balagena yanawa nam Australia, USA thama sinhayanata hondama
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    වැරැද්ද 225 නෙමේ බං අපේ.. මොකද රටේ බහුතරයක් මිනිස්සුන්ට ගැලපෙන 225ක් තමා පත් වෙන්නේ.. දැන් මේකෙම කීයක් ඉන්නවද හොදටම දැන දැනත් ගෝටට දීල දැන් අපි නෙමේ දුන්නෙ වගේ කියන...

    එක්කො මිනිස්සුන්ගෙ පොලිටිකල් ලිටරසි එක් වැඩි කරන්න ඕනේ.
    එහෙම නැත්තම් හොද පොලිටිකල් ලිටරසි එකක් ඉන්න මිනිස්සු ඉන්න රටකට යන්න ඕනේ..

    මිනිස්සුන්ට උවමනාවක් නෑ සෙල්ෆ් ඉම්පෘ වෙන්න.. තමන්ගෙ එකා දිනල තමන්ට වාසි වෙනවනම් එච්චරයි...
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    හැකි තරම් සරල ජීවිතය විතරයි විසඳුම. ඉවසගෙන ඉඳපල්ලා. මාලිමාව පමණයි එකම විසඳුම. උනුත් හොරා කන්න ආවොත් මරාගෙන මැරෙමු. අපි හොරුන්ට බයේ අපි උපන් රට දාලා යන්න ඕනෙද?
    අඩෝ ඔහොම හිතන්න එපා බන්...ලංකාවේ උන් හිතන්නේ අරූ ඇවිත් ගොඩදායි,මූ ඇවිත් ගොඩදායි කියලා..මටනම් ලංකාවේ එක political party එකක් වත් sure නෑ...48 ඉදලා රට කරපු උන් හැම එකාම මේක කෑවා,ඒකට 95%ක්ම වගකියන්න ඕනේ ජනතාව මොකද උන් තමා support කලේ...UNP,SL,JVP ඔක්කොම වගකියන්න ඕනේ මේ රට වැටිලා තියෙන එකට
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මෝඩයෙක්නෙ බං ඌ. 2020 graduate වෙලා 2022දි බැන්දා කියන්නෙ?? ඌට ජොබ් එකේ තැනකට ඇවිල්ලා ගේමක් ගහලා ස්ථාවර වෙන්න කාලයක් තිබිලා නෑනෙ? ඔන්න හොද ගෙයක් already තියන වාහනේකුත් අම්මලා තාත්තලාගෙන් උරුම වෙන එකෙක්නං තව එහෙම බැන්දට කමක්
    නෑ. හැබැයි කෙල්ලගෙ ගෙදරින් කේස් එක දැම්මද දන්නෑ කෙල්ල වයස යනවා කියලා 🥲 දැන් තේරෙනවද කෙල්ලන්ව බන්දන්න හොයද්දි ලංකාවෙ කෙල්ලන්ගෙ දෙමව්පියො කොල්ලට ගෙයක් වාහනයක් තියනවද කියලා හොයන්නෙ ඇයි කියලා? ඔය දෙක නැත්තං උන් ජීවිතේ විදින්න ඕන හොදම කාලෙන් අවුරුදු 5-10ක් විතර ටහිකෙන කට්ටක් කන්න වෙනවා දෙන්නටම ලංකාවෙ ඉදලා හොද ගෙයක් හදලා වාහනයක් ගන්නනං
    රජයේ කැම්පස් ගිහින් එලියට එද්දි කොහොමත් බදින බයස ඇවිත්නේ බන්. ඒ නිසා උන් බදින්න ඇති.
    දැන් තියන සැලරි එක්ක අලුත් එකෙක්ට ගෙයක් හදනවා තියා ජීවත් වෙන්නත් අමාරුයි. ඌ ඒකාලේ කොහොම හරි ගෙදර හදාගෙන, වාහනයක් හරි ගත්ත එක හොදයි. දැන් ලෝන් එකක් ගන්නත් හෙන ගේමක් ගහන්න වෙනවා
     
    • Sad
    Reactions: elakiriaddict