මට නම් රස්නේ වැඩී බන්..මම ආස පොඩ්ඩක් චිල් එකේ ඉන්න...මෙහෙත් බ්‍රිස්බේන් වගේ සෙට් වෙන්නේ නැති වෙයි...
මාත් එහෙම හිතුව මුලින්. වින්ටර් එක ආවම තමයි එපා වෙන්නෙ.
හැබැයි ලංකාවෙ දැන් රස්නෙ වැඩියි. මම ආස ඉස්සර අපි පොඩි කාලෙ තිබුණ ගාණට. දැනට වඩා රස්නෙ අඩුයි වගේ මතක.
...මෙහෙත් බ්‍රිස්බේන් වගේ සෙට් වෙන්නේ නැති වෙයි...