කලකිරුන මිට්ටනි😐

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක බලල කලකිරුන බං. කලුවෝ රට යනවා, සුද්දෝ ලංකාවට එනවා, සුදු හම තියෙන උන්ට දුඹුරු වෙන්න ඕන, දුඹුරු උන්ට සුදු වෙන්න ඕන, මොන මගුලක්ද කියල හිතෙනව මේ ජීවිතේ.
    කියන කතාව නං ඇත්ත. ඔක්කොම දමල ගහල ආවනං ඉවරයි කියලත් හිතෙනව.😐


    18:00...

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mokadda oi hoda rakata idala huullanne :dull:
    හොඳ රටක ඉපදුන ගෑනියෙක් තමයි බං ආයේ යන්නේ නෑ ලංකාවේම ඉන්නව කියන්නේ.😐
    සීතල තමයි පෙන්නන්න බැරි.

    උබලට කන්න නැද්ද? :baffled:
    මෙහේ නම් මේ දවස් වල දියුණු වෙනවා
    කන්න බොන්න තිබුනට ලංකාවේ තරම් නෑ බං.
    ------ Post added on Mar 12, 2023 at 11:57 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැඩකට නැති ලෝකෙටම ණය හැඳි කැවුමෝ වෙන මොනා කරල ගොඩ යන්නද.🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Lahiru araki marry kalane.. ithin reject karanne kohomada
    හරියටම Reason එක කිව්වේ නැහැ මචං උන්ගෙම පරණ Video දෙකක් තියෙනවා Visa Apply කරපු එකයි Visa Reject කරපු එකයි ගැන කියලා .
    සමහර විට UK Visa Officer හිතන්න ඇති Marriage එක UK පනින්න ඕනේ නිසාම කරා කියලා
     
    • Like
    Reactions: ndilshan1989

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uben mehema expect kare ne :(
    උඹලට තේරෙන්නේ නෑ මම කියන දේ. 😐

    මිට්ටෝ රට දාල යන්නම යනවා සුද්දෝ හොයන් එනවා😐 දවසක ළමයි අහයි ඇයි මේ හොඳ රටක් දාල මෙහේ ආවේ කියල.😁

    දෙන්නම UK යන්න හැදුවා ලහිරුගේ Visa එක UK Embassy එකෙන් Reject කරා🤩
    දැන් දෙන්නම මෙහේ 😛
    මතක විදියට ඌ ඒ වෙනකොට බැඳල නෑ.
    ------ Post added on Mar 13, 2023 at 2:37 AM

    ස්කිල් නැත්තම් ලොකු පයියක්වත් තියෙන්නෙ ඔන ගොඩ යන්න නම්
    සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි බං.
    ------ Post added on Mar 13, 2023 at 2:48 AM
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    හොඳ රටක ඉපදුන ගෑනියෙක් තමයි බං ආයේ යන්නේ නෑ ලංකාවේම ඉන්නව කියන්නේ.😐
    සීතල තමයි පෙන්නන්න බැරි.
    මොකෝ මේ පාර මාර්තු වල හිම වැටුන ගමන් රට එපා උනාද සීතලට
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ගිය බදාදත් හිමනේ. මේ කෙල්ල කියන කතාව ඇත්ත නෙමෙයිද?
    ඇත්තක් නැත්තෙමත් නැහැ ඉතින්, ඒත් ඉතින් දැන් ආයේ ලංකාවට ගිහින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න පුලුවන්ද උඹට? මට නම් බැහැ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නොදකින්. පිටරටක ඉන්නව නං ගෑනි මැරිච්ච මිනිහ වගේ වැලපෙන්නැතුව හිටපං හුත්තෝ. ඔච්චර දුක නං ඔක්කොම විකුනලා ලංකාවට වරෙන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඇත්තනෙ බන් කියන්නෙ. සල්ලි ටිකක් තියෙනවනන් ලංකාවෙ ආතල් එකේ ඉන්න පුලුවන්. Top class community එකට reach වෙන්නත් පුලුවන් වෙන රටක නන් below average income එකකින්.
    රස්සාවල් අරව මේවා ජීවිතේ සෑහෙන part එකක් කරගන්න උන්ට වෙන රටවල් වලට යන එක ලොකු දෙයක්. ඒත් ඕවා නෙමේනෙ බන් ජීවිතේ. සතුට සැනසීම කියන්නෙ වෙන දෙයක්.

    රට ගිහින් හොදට ඉන්න උන්ට මම මුකුත් කියන්නෙ නෑ. උන් සතුටු නන් මටත් සතුටුයි ඒ ගැන. ඒත් ඔය ගොඩක් යූටියුබ් එකේ එහෙම වෙන රටවල ඉදන් දාන vlog එහෙම බලද්දි හිතෙනව හරිම කෘතිම ජීවිත කියල. උන් hiking කියල යන්නෙත් government එකෙන් ටිකට් කඩන පැයෙන් දෙකෙන් පාරවල් දිගේ ගිහින් එන්න පුලුවන් තැන් වලට. අපි බීච් එකකට ගිහින් කාලා බියර් එකක් ගහල ඉර බහිනකන් බලන් ඉදල ගන්න මොකක්ද එක ඊට වඩා ආතල් කියල හිතෙනව. අනේ මන්ද බන්. එක එක කෙනාගෙ choices නෙහ්.

    කිරියෙම කොල්ලෙක්ගෙ සින්දුවක්. මාර lyrics ටිකක්.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තක් නැත්තෙමත් නැහැ ඉතින්, ඒත් ඉතින් දැන් ආයේ ලංකාවට ගිහින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න පුලුවන්ද උඹට? මට නම් බැහැ
    රට මේ තියෙන විදියට යන්න හිතෙන්නේ නෑ. හැබැයි රට හොඳට තිබුනනං අනිවා යනවා.
    නොදකින්. පිටරටක ඉන්නව නං ගෑනි මැරිච්ච මිනිහ වගේ වැලපෙන්නැතුව හිටපං හුත්තෝ. ඔච්චර දුක නං ඔක්කොම විකුනලා ලංකාවට වරෙන්.

    මගුලක් කියන්නේ නැතිව ඔය ගෑනි කියන කතාව අහපං.

    කාලගුණය, දේශගුණය, ස්වභාවික පරිසරය ගත්තම ලංකාව කියන්නෙ හොඳම රටක්. මෝඩ කාලකණ්ණි ජනයො ඉන්න බැරි තැනක් කරගත්තා
    දූපතක් හැටියට පට්ට ආසයි. හැබැයි කන්න තියෙන වහයි, ඉන්න ජරා උනුයි නිසා මේ ඉන්න විදිය හොඳයි.