මේක බලල කලකිරුන බං. කලුවෝ රට යනවා, සුද්දෝ ලංකාවට එනවා, සුදු හම තියෙන උන්ට දුඹුරු වෙන්න ඕන, දුඹුරු උන්ට සුදු වෙන්න ඕන, මොන මගුලක්ද කියල හිතෙනව මේ ජීවිතේ.
කියන කතාව නං ඇත්ත. ඔක්කොම දමල ගහල ආවනං ඉවරයි කියලත් හිතෙනව.
18:00...
කියන කතාව නං ඇත්ත. ඔක්කොම දමල ගහල ආවනං ඉවරයි කියලත් හිතෙනව.
18:00...