ඇත්තනෙ බන් කියන්නෙ. සල්ලි ටිකක් තියෙනවනන් ලංකාවෙ ආතල් එකේ ඉන්න පුලුවන්. Top class community එකට reach වෙන්නත් පුලුවන් වෙන රටක නන් below average income එකකින්.
රස්සාවල් අරව මේවා ජීවිතේ සෑහෙන part එකක් කරගන්න උන්ට වෙන රටවල් වලට යන එක ලොකු දෙයක්. ඒත් ඕවා නෙමේනෙ බන් ජීවිතේ. සතුට සැනසීම කියන්නෙ වෙන දෙයක්.
රට ගිහින් හොදට ඉන්න උන්ට මම මුකුත් කියන්නෙ නෑ. උන් සතුටු නන් මටත් සතුටුයි ඒ ගැන. ඒත් ඔය ගොඩක් යූටියුබ් එකේ එහෙම වෙන රටවල ඉදන් දාන vlog එහෙම බලද්දි හිතෙනව හරිම කෘතිම ජීවිත කියල. උන් hiking කියල යන්නෙත් government එකෙන් ටිකට් කඩන පැයෙන් දෙකෙන් පාරවල් දිගේ ගිහින් එන්න පුලුවන් තැන් වලට. අපි බීච් එකකට ගිහින් කාලා බියර් එකක් ගහල ඉර බහිනකන් බලන් ඉදල ගන්න මොකක්ද එක ඊට වඩා ආතල් කියල හිතෙනව. අනේ මන්ද බන්. එක එක කෙනාගෙ choices නෙහ්.
කිරියෙම කොල්ලෙක්ගෙ සින්දුවක්. මාර lyrics ටිකක්.
True shitස්කිල් නැත්තම් ලොකු පයියක්වත් තියෙන්නෙ ඔන ගොඩ යන්න නම්

මෙ මනුස්සයා කියන කතාව අහපං
උං කොස් කනවා අඹ කනවා මූදේ පීනනවා රස්නෙට ආතල් එකේ ඉන්නව...aandd U tube money.උං කොස් කනවා අඹ කනවා මූදේ පීනනවා රස්නෙට ආතල් එකේ ඉන්නව. මේ මගූලේ ගන්න තියෙන්නේ එක අඹ ජාතියයි එක කෙසෙල් ජාතියයි අමු අන්නාසියිමූදට බැහැගන්න සමර් එක වෙනකන් ඉන්න ඕන.
ඇති වෙලා තියෙන්නේ මේ මකබාව. ඒකි ඕක දාල යන්නේ නැති එක සාදාරණයි.
Oya wage idamakuyi, podi remote working income ekakuti thiye nam ithin. Patta nidahas life.උං කොස් කනවා අඹ කනවා මූදේ පීනනවා රස්නෙට ආතල් එකේ ඉන්නව...aandd U tube money.![]()

true!!! job, marriage, children, invest and saving = >50 yrs oldඋඹලට තේරෙන්නේ නෑ මම කියන දේ.
මිට්ටෝ රට දාල යන්නම යනවා සුද්දෝ හොයන් එනවාදවසක ළමයි අහයි ඇයි මේ හොඳ රටක් දාල මෙහේ ආවේ කියල.
මතක විදියට ඌ ඒ වෙනකොට බැඳල නෑ.
------ Post added on Mar 13, 2023 at 2:37 AM
සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි බං.
------ Post added on Mar 13, 2023 at 2:48 AM
thota danwath theruna eka hondai pons..honda income ekak hadan set weyan, nathi un thama mehe duka kiyanne...හොඳ රටක ඉපදුන ගෑනියෙක් තමයි බං ආයේ යන්නේ නෑ ලංකාවේම ඉන්නව කියන්නේ.
සීතල තමයි පෙන්නන්න බැරි.
කන්න බොන්න තිබුනට ලංකාවේ තරම් නෑ බං.
------ Post added on Mar 12, 2023 at 11:57 PM
මට නම් රස්නේ වැඩී බන්..මම ආස පොඩ්ඩක් චිල් එකේ ඉන්නකාලගුණය, දේශගුණය, ස්වභාවික පරිසරය ගත්තම ලංකාව කියන්නෙ හොඳම රටක්. මෝඩ කාලකණ්ණි ජනයො ඉන්න බැරි තැනක් කරගත්තා
...මෙහෙත් බ්‍රිස්බේන් වගේ සෙට් වෙන්නේ නැති වෙයි...true lankawa rasne wadi bung dan.. kolaba ehema epa wenawa kandy ekek giyamaමට නම් රස්නේ වැඩී බන්..මම ආස පොඩ්ඩක් චිල් එකේ ඉන්න...මෙහෙත් බ්‍රිස්බේන් වගේ සෙට් වෙන්නේ නැති වෙයි...
