කලකිරුන මිට්ටනි😐

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තනෙ බන් කියන්නෙ. සල්ලි ටිකක් තියෙනවනන් ලංකාවෙ ආතල් එකේ ඉන්න පුලුවන්. Top class community එකට reach වෙන්නත් පුලුවන් වෙන රටක නන් below average income එකකින්.
    රස්සාවල් අරව මේවා ජීවිතේ සෑහෙන part එකක් කරගන්න උන්ට වෙන රටවල් වලට යන එක ලොකු දෙයක්. ඒත් ඕවා නෙමේනෙ බන් ජීවිතේ. සතුට සැනසීම කියන්නෙ වෙන දෙයක්.

    රට ගිහින් හොදට ඉන්න උන්ට මම මුකුත් කියන්නෙ නෑ. උන් සතුටු නන් මටත් සතුටුයි ඒ ගැන. ඒත් ඔය ගොඩක් යූටියුබ් එකේ එහෙම වෙන රටවල ඉදන් දාන vlog එහෙම බලද්දි හිතෙනව හරිම කෘතිම ජීවිත කියල. උන් hiking කියල යන්නෙත් government එකෙන් ටිකට් කඩන පැයෙන් දෙකෙන් පාරවල් දිගේ ගිහින් එන්න පුලුවන් තැන් වලට. අපි බීච් එකකට ගිහින් කාලා බියර් එකක් ගහල ඉර බහිනකන් බලන් ඉදල ගන්න මොකක්ද එක ඊට වඩා ආතල් කියල හිතෙනව. අනේ මන්ද බන්. එක එක කෙනාගෙ choices නෙහ්.

    කිරියෙම කොල්ලෙක්ගෙ සින්දුවක්. මාර lyrics ටිකක්.

    උං කොස් කනවා අඹ කනවා මූදේ පීනනවා රස්නෙට ආතල් එකේ ඉන්නව. මේ මගූලේ ගන්න තියෙන්නේ එක අඹ ජාතියයි එක කෙසෙල් ජාතියයි අමු අන්නාසියි🤮 මූදට බැහැගන්න සමර් එක වෙනකන් ඉන්න ඕන.
    ඇති වෙලා තියෙන්නේ මේ මකබාව. ඒකි ඕක දාල යන්නේ නැති එක සාදාරණයි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    උං කොස් කනවා අඹ කනවා මූදේ පීනනවා රස්නෙට ආතල් එකේ ඉන්නව. මේ මගූලේ ගන්න තියෙන්නේ එක අඹ ජාතියයි එක කෙසෙල් ජාතියයි අමු අන්නාසියි🤮 මූදට බැහැගන්න සමර් එක වෙනකන් ඉන්න ඕන.
    ඇති වෙලා තියෙන්නේ මේ මකබාව. ඒකි ඕක දාල යන්නේ නැති එක සාදාරණයි.
    උං කොස් කනවා අඹ කනවා මූදේ පීනනවා රස්නෙට ආතල් එකේ ඉන්නව...aandd U tube money. :ROFLMAO:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උං කොස් කනවා අඹ කනවා මූදේ පීනනවා රස්නෙට ආතල් එකේ ඉන්නව...aandd U tube money. :ROFLMAO:
    Oya wage idamakuyi, podi remote working income ekakuti thiye nam ithin. Patta nidahas life.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ලංකාවේත් , sub-continent countries වල මිනිස්සු ගොඩක් Europe hype කරලා කියන්නේ ඒ living standard and Quality of life reasons වලට නේ.
    පොඩ්ඩක් හිතපන් අපිටත් community එකක් විදිහට ලංකාවට ඕවා blend කර ගන්න පුළුවන් උනා නම්! :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,198
    67,547
    113
    Kohe giyath epa wena eka enawa.okoma ata arala beach home ekakakata giya unath awurudai.ita passe aye epa wenawa.meka une social media hinda.hema ekama dakina hinda hema tanatama yanna hitenawa.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උඹලට තේරෙන්නේ නෑ මම කියන දේ. 😐

    මිට්ටෝ රට දාල යන්නම යනවා සුද්දෝ හොයන් එනවා😐 දවසක ළමයි අහයි ඇයි මේ හොඳ රටක් දාල මෙහේ ආවේ කියල.😁


    මතක විදියට ඌ ඒ වෙනකොට බැඳල නෑ.
    ------ Post added on Mar 13, 2023 at 2:37 AM


    සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි බං.
    ------ Post added on Mar 13, 2023 at 2:48 AM
    true!!! job, marriage, children, invest and saving = >50 yrs old 🙁
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,957
    12,024
    113
    හොඳ රටක ඉපදුන ගෑනියෙක් තමයි බං ආයේ යන්නේ නෑ ලංකාවේම ඉන්නව කියන්නේ.😐
    සීතල තමයි පෙන්නන්න බැරි.


    කන්න බොන්න තිබුනට ලංකාවේ තරම් නෑ බං.
    ------ Post added on Mar 12, 2023 at 11:57 PM
    thota danwath theruna eka hondai pons..honda income ekak hadan set weyan, nathi un thama mehe duka kiyanne...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    කාලගුණය, දේශගුණය, ස්වභාවික පරිසරය ගත්තම ලංකාව කියන්නෙ හොඳම රටක්. මෝඩ කාලකණ්ණි ජනයො ඉන්න බැරි තැනක් කරගත්තා
    මට නම් රස්නේ වැඩී බන්..මම ආස පොඩ්ඩක් චිල් එකේ ඉන්න :P ...මෙහෙත් බ්‍රිස්බේන් වගේ සෙට් වෙන්නේ නැති වෙයි...
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මට නම් රස්නේ වැඩී බන්..මම ආස පොඩ්ඩක් චිල් එකේ ඉන්න :P ...මෙහෙත් බ්‍රිස්බේන් වගේ සෙට් වෙන්නේ නැති වෙයි...
    true lankawa rasne wadi bung dan.. kolaba ehema epa wenawa kandy ekek giyama :(