කලකිරෙනව උඹල ගැන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    කලකිරෙනව උඹල ගැන

    මාව තේරුම් ගත්ත කවුරුවත් මේකෙ නෑ :(
    එළකිරියට එන එක, මගේ අසනීපෙ ගැන කියන එක තවත් තේරුමක් නෑ කියල හිතෙනව :yes:




     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    උඔට දැන් බං මොකක්ද වෙන්න ඔනි කියපං කෝ..

    විසඳමකුත් නෑ බං මේවට

    එක්කො ඩොක්ටර් කෙනෙක් ඉස්සෙල්ල මාව හරියට ඩයග්නෝස් කරන්ඩෝන
    ඒකවත් වුණේ නෑනෙ..

    මට හරි බේත හොයල දෙන්ඩෝන

    රිටාලින් වලින් මුලදි සෑහෙන ගුණයක් ආව
    මට දැනුණ මගෙ ඔක්කොම දුර්වලකං නැතුව ගියා වගේ
    හැබැයි ඒක පස්සෙ නැතුව ගියා

    atomoxetine කියල බෙහෙතක් තියෙනව
    මට ඒක අරන් දියං පුලුවන්නං, ඩොක්ටර්ස්ල අපිව හරියට බලන්නෙ නැත්තං අපිවත් බේත් අරං බොන්ඩ :angry:

    retalin වලට වඩා සේෆ්. රිටාලින් වගේ ඇබ්බැහි වෙන්නෙත් නෑ

    රිටාලින් වලින් දැං ගුණේකුත් නෑ මට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    ඔයාල කොච්චර වැඩ කාරයො වුණත් උගත් වුණත්
    මේ වගේ දෙයක් ඔයාලට තේරුම් ගන්ඩ බෑ, තේරුම් ගන්ඩ වුවමනාවකුත් නෑ, මොකක්හරි කිව්වම ද්වේශයෙන්මයි බලන්නෙ.

    උඹලගෙ දරුවෙක්ට මේ අසනීපෙ ආවොත් එදාට මාව මතක් වෙයි :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    හැබැයි අපි වගේ අයට ඔය මොන බේතටත් වඩා
    හිත සතුටින් තියාගෙන බෝරිං වෙන්නෙ නැතුව දවස ගෙවා ගන්ඩ බාහිර අයගෙන සපෝට් එකක් ලැබෙනවනං ඊට වඩා දෙයක් නෑ

    ඒක වෙන්නෙත් නෑ. ඉතුරු වෙන්නෙ බෙහෙත් ඔප්ෂන් එක විතරයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භාවනා කරපන් කීවා
    Nofap කරපන් කීවා
    මොහනය කරගනින් කීවා
    බඩුවක් ගහපන් කීවා
    එකදෙයක්වත් ඇහුවද උඹ
    නෑනෙ නෑනෙ, උබ ඉන්නෙ කෙල්ලෙක් ඇවිත් උබව මොටිවෙට් කරන්කන්, මන් සෙට් කරන්න ගිය එකත් උබෙ කරුමෙට සෙට් උනෙ නැනෙ, කඩ්ඩ හොදට හදන් ලුක් එකත් එක්සයිස් or සැලුන් ගිහින් හධපන්. ඇදුම් ඇදපන් අලුත් විදියට. ඊට පස්සෙ සන්ඩෙ ඔබ්සර්වර් වගෙ පත්තරෙඛ ඩිවොස් ඇන්ටි කෙනෙක් වත් ට්‍යයි කරපන්.
    උබ කඩ්ඩයි පෙනුමයි හදාගත්තොත් ගොඩක් පාත් ඕපන්වෙනවා.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    විසඳමකුත් නෑ බං මේවට

    එක්කො ඩොක්ටර් කෙනෙක් ඉස්සෙල්ල මාව හරියට ඩයග්නෝස් කරන්ඩෝන
    ඒකවත් වුණේ නෑනෙ..

    මට හරි බේත හොයල දෙන්ඩෝන

    රිටාලින් වලින් මුලදි සෑහෙන ගුණයක් ආව
    මට දැනුණ මගෙ ඔක්කොම දුර්වලකං නැතුව ගියා වගේ
    හැබැයි ඒක පස්සෙ නැතුව ගියා

    atomoxetine කියල බෙහෙතක් තියෙනව
    මට ඒක අරන් දියං පුලුවන්නං, ඩොක්ටර්ස්ල අපිව හරියට බලන්නෙ නැත්තං අපිවත් බේත් අරං බොන්ඩ :angry:

    retalin වලට වඩා සේෆ්. රිටාලින් වගේ ඇබ්බැහි වෙන්නෙත් නෑ

    රිටාලින් වලින් දැං ගුණේකුත් නෑ මට
    මිත්‍රයා,
    මටත් තියනවා මානසික ‍රෝග... භීතිකා කිහිපයක්ම... [phobia]
    ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා.
    එයාලගෙන් හරිගියේ නැති නිසා අන්තිමේ මම ඉස්පිරිතාලේ මානසික රෝග සායනයටත් ගියා.
    ඒ බෙහෙත් වලින් බොරු, නැති උද්වේගයක් මවනවා වගේ තේරුන නිසා සහ
    කලින්ට වඩා තරහ යන තත්ත්වයක් (පාලනය කරගන්න බැරි තරම්) ඇතිවුන නිසා බෙහෙත් නැවැත්තුවා.
    ඒ කියන්නේ බෙහෙත් වලින් මාව පාලනය කරන්න ගත්තා. සමහරවිට අතුරු ආබාධත් තිබුනා.
    ඒවට මම කැමති නැති නිසාත්, ඒවා වෛද්‍යවරුන්ට කිව්වට වෙනසක් නොවන නිසාත් නැවැත්තුවේ.
    සාමාන්‍යයෙන් මම බෙහෙත් වලට කැමති කෙනෙකුත් නෙවෙයි.
    නවත්වන්න ප්‍රධානම හේතුව වුනේ "මම නොවන මම" කෙනෙක් ඒ බෙහෙත් වලින් හැදුව එක. :dull:

    ඊට පස්සේ මගේ භීතිකා ඔහේ තිබුනාවේ කියලා මම ඒවත් එක්ක ජීවත් වෙන්න පටන්ගත්තා. :baffled:
    දැන් යම් තරමක් සාමාන්‍ය විදියට ඉන්නවා.

    තමුන්ගේ මතේට බෙහෙත් ගත්තම තවත් අතුරු ආබාධ ඒවි. ඒවයින් නැති අමුතු මනුස්සයෙක් හදාවි.
    තමුන්ගේ මතේට බෙහෙත් ගන්න එපා. ඒවගේම දීපු බෙහෙත් නවත්වන්නත් එපා.
    මට යම් දුරකට හරි ගියාට වෙන අයට වෙන අසනීප වලට හරියෙන්නේ නැතිව ඇති. :dull:

    ඔයාල කොච්චර වැඩ කාරයො වුණත් උගත් වුණත්
    මේ වගේ දෙයක් ඔයාලට තේරුම් ගන්ඩ බෑ, තේරුම් ගන්ඩ වුවමනාවකුත් නෑ, මොකක්හරි කිව්වම ද්වේශයෙන්මයි බලන්නෙ.

    උඹලගෙ දරුවෙක්ට මේ අසනීපෙ ආවොත් එදාට මාව මතක් වෙයි :yes:

    මානසික රෝගයක් නැති කෙනෙක්ට ඒක තේරුම් කරන එක තරම් තවත් අමාරු දෙයක් ඇති කියලා මම හිතන්නේ නෑ.
    ඒකට කරන්න දෙයකුත් නෑ. :no:


    හැබැයි අපි වගේ අයට ඔය මොන බේතටත් වඩා
    හිත සතුටින් තියාගෙන බෝරිං වෙන්නෙ නැතුව දවස ගෙවා ගන්ඩ බාහිර අයගෙන සපෝට් එකක් ලැබෙනවනං ඊට වඩා දෙයක් නෑ

    ඒක වෙන්නෙත් නෑ. ඉතුරු වෙන්නෙ බෙහෙත් ඔප්ෂන් එක විතරයි

    වෙන මිනිස්සුන්ට ඇති තරම් වැඩ තියනවා. උන්ට උන් ගැනවත් බලාගන්න වෙලාවක් නැතිකොට
    අපිට කෙසේ "සපෝට්" කරන්නද?
    THE ACCOUNTANT [2016] බලලා තියද? නිකමට ඒකෙන් දෙන හරය ගැන හිතලා බැලුවාද?
    මානසික රෝග තියන අය හිතන්නේ වෙනස් විදියට, වෙනත් දක්ෂතා තියෙන්න පුළුවන්.
    මං කියන්නේ චිත්‍රපටයේ විදියට අපරාධ කිරීම නෙවෙයි. යහපත් විදියට, මනුෂ්‍යත්වයට ගැළපෙන දේ විතරක්...
    අනිත් කාරණේ වෙන අයගෙන් "සපෝට්" බලාපොරොත්තු වෙලා,
    ඒවා නොලැබුනාම කළකිරෙනවා වැඩියි.
    හොඳම දේ තමුන්ට තමුන් විතරයි කියලා හිතලා ජීවත් වෙන එක...

    අනිත් කාරණේ තමයි, මට ඒ මානසික රෝගී තත්ත්වය ඇති වුනේ නැත්නම්, මම සමහරවිට මේ වෙනකොට සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙයි.
    අනිත් අයගේ රටාවට හසු නොවී, යම් තරමකට හරි ජීවිතේ ඇත්ත දකින්න ලැබුනේ ඒ තත්ත්වය නිසා... :D
     
    • Like
    Reactions: AnuradhaRa

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    issellama neuroscience poddak igena ganin. eta passe hoyala balapan monawage horrmone imbalance ekakin oya de wenna puluwan kiyala. eeta passe elanga step eka gana balanna.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හැබැයි අපි වගේ අයට ඔය මොන බේතටත් වඩා
    හිත සතුටින් තියාගෙන බෝරිං වෙන්නෙ නැතුව දවස ගෙවා ගන්ඩ බාහිර අයගෙන සපෝට් එකක් ලැබෙනවනං ඊට වඩා දෙයක් නෑ

    ඒක වෙන්නෙත් නෑ. ඉතුරු වෙන්නෙ බෙහෙත් ඔප්ෂන් එක විතරයි


    මචං පී එම් එකක් දාපන් උඹට කියන්ඩ දෙයෙක් තිබේ!;););)