කලකිරෙනව බං මේව දකිද්දි

soap ayya

Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia's Always Sunny in Philadelphia





    CPC has adequate stocks of Diesel & Fuel Oil.


    Extended Power Cuts was requested by CEB due to

    insufficient funds at CEB for diesel & fuel oil
    insufficient funds at CEB for diesel & fuel oil and Hydro Management

    :shocked::shocked::shocked::shocked:

    මෙච්චරයි ඉතුරු වෙලා තිබ්බේ!!
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    රනිලා දස කැරියෙකි එයා පිලිගනිමි
    එහෙම වුනත් ඔය pucsl එකේ ඉන්නෙ 10 hours power cut වෙද්දී කටයි පුකයි වහගෙන හිටපු පකයෙක්, හැමදාම කියනවා වගේ ඕකා බැසිල්ගේ මස්සිනා කැරිම හොරෙක් ගනන් ගන්න ඕනෙම නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ හරි කමක් නෑ මාමේ, සීනිත් එක්ක කලවම් කරලා කඩවලට දාන්න
    ගංබයියෝ රස කර කර බොයි
    ඇයි බන් දැන් බයියෝන්ටම තනිකර බනින්න බැනේනේද? ටෝයියෝ පසන්ටෙජ් එකකුත් ඉන්නවනේ. දාපන් ටෝබයියෝ කියල :lol: :lol:

    දැන් කරන්ට් එක නම් කමක් නැ කන්න බොන්න තියනවනේ තැනට ගෙන්න යන්නේ. අපේ මිනිස්සු තාම අන්තරෙටයි රැට්ටටයි බැන බැන ඉන්නවා. ඇත්තම කරුමේ තමා මේක නම් මිනිසුන්ගේ
    ------ Post added on Sep 26, 2022 at 2:35 PM
     
    • Like
    Reactions: NRTG and kolavari