කලකිරෙනව

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අක්ක මට කීව ජාෙබ් එකට ගියාම දෙවනි පඩියෙන් ෆෝන් එකක් අරන් දෙනව කියල.:yes:

    ඒත් දැන් මාස 8යි. අද හෑන්ඩ් ෆ්රී එකක් ගන්න 500ක් ඉල්ලුව. සල්ලි නෑ දෙන්න බෑ කීව. එයාගෙ රෙදිවලට මාසෙකට 3000 විතර වියදම් කරනව.
    මට ගොඩක් දුක හිතෙනව මන් ගැනම :(
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අක්ක මට කීව ජාෙබ් එකට ගියාම දෙවනි පඩියෙන් ෆෝන් එකක් අරන් දෙනව කියල.:yes:

    ඒත් දැන් මාස 8යි. අද හෑන්ඩ් ෆ්රී එකක් ගන්න 500ක් ඉල්ලුව. සල්ලි නෑ දෙන්න බෑ කීව. එයාගෙ රෙදිවලට මාසෙකට 3000 විතර වියදම් කරනව.
    මට ගොඩක් දුක හිතෙනව මන් ගැනම :(

    tho moko karanne?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව මාසෙට විසි තිස්දහක් පොකට් මනි දෙන්නං කියල කිවේ නැද්ද :baffled: හරි නරකයි මේ අක්කල :no:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Ai hutto.. akka job karanne thota phone aran dennada?
    උබ තනිකඩය හන්ද ඕව තේරෙන්නෙ නෑ
    වෙන පවුල්වල අක්ක කියන්නෙ දෙවනි අම්ම
    tho moko karanne?

    ඉගෙන ගන්නව, තව ටික කාලෙකින් මන් එයාට වඩා හොද තැනක:(
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තව මාසෙට විසි තිස්දහක් පොකට් මනි දෙන්නං කියල කිවේ නැද්ද :baffled: හරි නරකයි මේ අක්කල :no:

    මන් දත ගලවන්නෙ නෑ බන්.
    ඔය ලොකුගානක් ඉල්ලුවමයි මන්
    මන් රු100ක් වත් ඉල්ලල නෑ මිට කලින්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    ඒක තමයි නේ . මූ නිකන් ගෙදරට වෙලා පිනට කකා ඉන්නවා. උබ වගේ රස්සාවක් නොකර ජංගි හොරකමේ ගියානම් මාරු නේද ?

    ow ban umbe ammge jangiyath eye issuwa mama
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ තනිකඩය හන්ද ඕව තේරෙන්නෙ නෑ
    වෙන පවුල්වල අක්ක කියන්නෙ දෙවනි අම්ම


    ඉගෙන ගන්නව, තව ටික කාලෙකින් මන් එයාට වඩා හොද තැනක:(

    Tho kohomada kiyanne tho akkata wada hoda thanakata yanawa kiyala...
    Intervirw ekak wath pass weida tho gal musalaya..
    Koi weleth adanawa...
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ මට මතකයි වෙන එකෙක් හිටියා මෙහෙම comment දාන
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොයෙ අක්ක රස්සාවට යන්නෙ තොට තෑගි අරං දෙන්නද පුතේ ? :angry: අක්කගෙ පඩියෙන් අක්ක රෙදි වලට කීයක් වියදම් කලාම තොට මොකද ? නාඬ ඉඳිං මං අක්කට කියන්නං ඊලඟ මාසෙ පඩියෙන් තොට මිනී පෙට්ටියක් අරං දෙන්න කියල :yes:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අක්ක ලොකු සැලරි එකක් ගන්නවද? සමහරවිට එයාට එයාගේ වියදම් ඇති ගොඩක්..
    පවු මේ ළමය.. ගණන් ගන්න එපා. ඔයා අක්කට වඩා හොඳ තැනක ඉන්නකොට එයා ගැන හොඳට බලන්න,එතකොට එයාටම ලැජ්ජ හිතෙයි එයා ඔයාට කරපු දේවල් ගැන..