1st time මන් Add එකක් දැම්ම එලකිරි එකේ.(for 3 years ) මන් දාපු පලවෙනි post එක නෙමෙයි මේක.. මන් දන්න, net එකෙන් අහුලගත්ත හැමදෙම එලකිරියෙ සෙට් එකක් එක්ක share කරගත්ත.. ඒත් add දැම්ම කියල rep කැපුවටනම් මට කමක් නෑ, ගෙදර මිනිස්සුන්ට බනින්නෙ නැතුව..කලකිරෙනව ,
අදාල එකාට පෙනියන්

කොන්දක් තියෙනවනම් කෙලින් කියපල්ල.. ගොබ්බ හැත්ත.
තව දෙයක්
ඉඩම ගන්න කෙනෙක් set උනා, Bump එකක් හරි දාපු හැමොටම ස්තුති...
අදාල එකාට පෙනියන්

කොන්දක් තියෙනවනම් කෙලින් කියපල්ල.. ගොබ්බ හැත්ත.
තව දෙයක්
ඉඩම ගන්න කෙනෙක් set උනා, Bump එකක් හරි දාපු හැමොටම ස්තුති...
Attachments
Last edited:

එහෙම එකේ තව මොන මගුළකටද ඔය රෙප් දෙක තුනකට කලකිරව ගන්නේ..

++ දැන් බැනපුව යට ගිහින් ඇති නෙ ඒ හින්ද අමතක කරලා දාන්න.