කලබලයක් වෙනවා කියලා දැන දැනත් බයියෝ දාලා ගැස්සුවේ ඇයි?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,535
    10,382
    113

    මුන් හිතුවේ අන්තරේ බහි කියලා අවම දෙන්න ලස්ති වෙලා හිටියේ. පකයි දන්නේ නෑ මෙහෙ මිනිස්සු රෙඩ් වෙලා ඉන්නේ කියලා. :lol: :lol:

    ඒකනම් මටත් shoking...

    අපිවත් හිතුවේ නැහැ නේ මිනිස්සු පැයෙන් මෙහෙම ගේමක් ගහයි කියලා....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    ඒකනම් මටත් shoking...

    අපිවත් හිතුවේ නැහැ නේ මිනිස්සු පැයෙන් මෙහෙම ගේමක් ගහයි කියලා....

    ඔවා නෙමේ හොයන්න ඕනේ අරගල භුමිය මැදින් එකෙක් ගියා මිනිහා ගිහින් පැයක්වත් ගියේ නෑ. හැමදේම අනික්පැත්ත ගහන්න. අනුරයට මොකද උනේ.​

     
    • Like
    Reactions: Bizzare_Art

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොන්නයො මිනි මරල ගිනි තියල ඒකත් රාජපක්ශ පිට ගහන්ඩ වගේ දගලන්නෙ, ඒව හදේ මරන මිනි ගිනි තියන ගෙවල්වල වගකික කාදිනල් ගු පොන්නය ජෙප්පො සහ ගුපියන්ට බාර ගන්ඩම වෙනව

    ube ammawa paressam karala thiya ginin, neththan ballo ahawal wede karala yai
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එතන උන් අනිත් පැත්තට පොලීසියයි හමුදාවයි එක්ක පැටලෙයි කියල හිතන්න ඇති. ඒකයි බයියො දාල ගස්සල උන් මාරු ඉනාට පස්සෙ ටීම් බැස්සුවෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    nidarsha91

    Well-known member
  • තාම මහින්දලගේ විමල්ලගෙ ධම්මිකලගෙ දිලිත්ලගෙ දාර ලණු කනවා අපේ හුගාක් ඈයො. පව් බන්. මෙහෙම උන්ගෙන් නං අලුත් රටක් බිහි කරනව කියන තමයි ඊලඟ විහිලුව.

    සෙල්ෆි ගහල එන්නෙ නෑ මචං ගේමක් දෙන වුන්...
    ලෝකෙට පෙන්න පෙන්න ගේම් දෙන්නෙ නෑ බං නියම ගේම් කාරයො....
    හන්දිය මැද්දෙ බස් පෙන්නල අනේ මන්ද බං හුගාක් මිනිස්සුන්ගෙ දේශපාලන සාක්ෂරතාවය මයිනස්.

    අවුලන්නෙ කවුද දන්නෙ නෑ ඔහේ ඇවිලිලා කෑ ගහගෙන. අතේ තියෙන අන්තිම රුපියල් ටික රතිංඤා අරගෙන පත්තු කරනව. ඒ හුගාක් උන් එදත් චන්ද ඉවර වෙද්දි ඕකම කරපු උන්. තෙල් ගේන්න විදියක් නැතිව ඉද්දි තියෙන තෙල් ටිකත් ඉවර කරගෙන බයික් වල වාහන වල කොඩි අරන් යනව. ඊලඟට ඔය මිනිස්සුම කන්න බොන්න නැති වෙද්දි මිනී මරාගන්නවා. කොහොමද ලොකු උන්ගෙ ප්ලෑන්ස්...

    හුගාක් ජීන්ස් පූල් එකෙන් ඉක්මනටම යයි වගේ මේ යන විදියට. ඉස්සරහට කන්න නැති වෙද්දි හුගාක් ජීන්ස් ගහ මරාගෙනම මේ පූල් එකට ආයුබෝවන් කියල යයි.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මල විකාරෙන් ගන්න තීරණ....මතකනේ අර හිටං වගේ එකෙක් එක්කන් ගියේ පහුගිය ජනාධිපතිවරණෙදි....ඒ වගේ ගොන් තීරණත් මෙයා අරන් තියෙනවා
    හිටන් වඩා ලොකුම කේස එක වුනේ මට්යිට්‍රි මුලින්ම සිඅර්සට ඇවිල්ලා කතා කරන කොට ඩයලොග් tvබ්ලොක් කරපු සින් එක නිකන්ම එතැනින්ම සුඉය්ප් ටිකට ක ඇදුනා
     
    • Like
    Reactions: Boole

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන් මෙකෙනම්යට ගේමක් යනවා බන් අපිට නොපෙනෙන. මේකෙන් මුන්ට මොකක්හරි වාසියක් තියනවා. අඩුම ගානේ වෙන්න තිබ්බ කෙළවිල්ල අඩු වෙන්න හරි දෙයක්. උන් හොරාකාපු විදිහට ගෙවල් උන්ට දෙයක් නෙමෙයි. අනික මුන්ට ඕව ඉගනගන්න පාඩමුත් නෙමෙයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් මෙකෙනම්යට ගේමක් යනවා බන් අපිට නොපෙනෙන. මේකෙන් මුන්ට මොකක්හරි වාසියක් තියනවා. අඩුම ගානේ වෙන්න තිබ්බ කෙළවිල්ල අඩු වෙන්න හරි දෙයක්. උන් හොරාකාපු විදිහට ගෙවල් උන්ට දෙයක් නෙමෙයි. අනික මුන්ට ඕව ඉගනගන්න පාඩමුත් නෙමෙයි.

    Ginitiyapuwa penna penna election eka karai
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Ginitiyapuwa penna penna election eka karai

    ඒ තරම් සිල්ලර සිද්දියක් නෙමෙයි නේ බන්. එක්කෝ මයින ලගදීම මැරෙන බව දන්නා හින්ද ම මැරිලා යන්න කලින් කොල්ලෝ ටිකට නෙලන්න හිතුනද දන් නැ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    un dannawa galle face eke inne poddai, anika inna ewunuth ahinsakai violent naha
    unta police/army pawichchi karala e minissunta mukuth karanna baha
    eka nisa pohottuwe mahinda saha wate inna set eka baluwe waten godak aya genalla
    arunta gahala elawanna etakota bayata ayet paththa palathe enne nane minissu
    e ekkama curfew danawa cover wenna

    un poddak success una, eth hituwe naha yaddi rata waten mehema guti kanna wei kiyala
     
    • Like
    Reactions: ලොකු bhai

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ වලිය හමුදාව දාල කොන්ට්‍රොල් කරන්න පුලුවන් තව දවස් 2ක් යද්දී. ඊට පස්සේ මයිනා නැති නිසා නන්දේට ප්‍රෙෂර් අඩු වෙයි කියල හිතන්න ඇත්තෙ. පත්තු වෙලා ගියාම සර්වපාක්ෂික ආණ්ඩු හදන්නත් බෑ නේ.

    දැන් සීන් එක යන්නේ වලියක් නෑ නේ. ඉරෝසාන්ල ගුටි කනවා විතරයිනේ. මොනව වෙයිද දන්නේ නෑ.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මේක පොහොට්ටුවේ උන් නන්දෙට කෙලින්න කරපු වැඩක්. මරා ගිහිල්ලා වෙන අගමැති කෙනෙක් ඇවිල්ලා නන්දේ shape එකේ ඉන්න plan එක තිබ්බේ අන්තිම වෙද්දී. දැන් මේ උන වැඩෙන් නන්දෙටත් හෙට අනිද්ද්දා ගෙදර යන එක සහතික කලා.