කලබලයක් වෙනවා කියලා දැන දැනත් බයියෝ දාලා ගැස්සුවේ ඇයි?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්නයො මිනි මරල ගිනි තියල ඒකත් රාජපක්ශ පිට ගහන්ඩ වගේ දගලන්නෙ, ඒව හදේ මරන මිනි ගිනි තියන ගෙවල්වල වgakima කාදිනල් ගු පොන්නය ජෙප්පො සහ ගුපියන්ට බාර ගන්ඩම වෙනව
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    වෙන්න පුලුවන්.. යටින් ගේමක් ප්ලෑන් කරලා ඇති.

    ඥාණක්කාට අනාගතය පේනවා ඇතිනේ..:D




    උන් හිටියේ පොලොවෙන් අඩියක් උඩින්..උන්ට මිනිස්සුන්ගේ දුක දැනුනේ නෑ.උන් හිතුවේ නෑ මිනිස්සු මෙහෙම එකතු වෙයි කියලා.මිනිස්සු පක්ෂවලට බෙදිලා කුලල් කාගෙන නේ මෙච්චර කල් හිටියේ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වුන්ගේ ඔලුව තියෙන්නේ පුකේ සුවර් එකට ජ්න්සටන් රත්තරන් ඔක්සිජන් පකයලා ෆ්‍රොම් කරන්න ඇති නාකි මයිනා හා කියන්න ඇති ගොන් හරකා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං හිතන්නේ නෑ
    ඒත් අපේ එවුන් බලාපොරොත්තු නොවුණ විදියට උන්ට ගැහුවා
    මෙච්චර වෙලා ගිනි තිබ්බේ ඕවට සම්බන්ධ අයටනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඕක ප්‍රස්නයක්!

    එක්කො බයියො මෝඩ නිසා ඔහොම කරා. එහෙම නැතිනම් මාස්ටර් ප්ලෑන් එකේ එක කොටසක්.
    පාස්කු බෝම්බෙත් මාස්ටර් ප්ලෑන් එකක කොටසක් කියල තෙරුනේ කාලයක් ගිහින්