කලබල වූ සැමට ස්තූතියි.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඔය පක්ෂ වලට වදින්නේ ගැසට් නෙවෙයි මඩ පත්තර මල්ලි 🤣🤣🤣
    පක්ෂේ ලේකම් තමන්ම ඉදිරිපත් උනා කියන සීන් එක මොකක්ද බන් ? :ROFLMAO:

    ඔය මොනා උනත් උඹ UNP

    කලබල වූ සැමට ස්තූතියි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    කවුද අර දකුණු පැත්තේ කහ රෙද්දක් පොරවන් ඉන්න රැවුලා? 🤬
    රට ජාතිය බේරා ගන්න නිධන් වස්තු හොරකම් කරපු හාමුදුරුවෝ 🤩🤩🤩
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ape S kiuwa nomination reject and election eken paraduna kattiyata list eken enna denne ne kiyala,
    S kohomath nanasarata enna denne nethuwa wedak karai,
    oka awoth anduwata kela wenawa, aniwa
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    රට ජාතිය බේරා ගන්න නිධන් වස්තු හොරකම් කරපු හාමුදුරුවෝ 🤩🤩🤩
    හාමුදුරුනමක් වෙන්න බැරි බව කාට හරි පේන්නේ නැත්තං ඒකාගේ ඇස් පොට්ට වෙලා!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    හාමුදුරුනමක් වෙන්න බැරි බව කාට හරි පේන්නේ නැත්තං ඒකාගේ ඇස් පොට්ට වෙලා!
    හාමුදුරුවරු පාර්ලිමේන්තු මෙන්තු යන්නේ නැහැ . කතානායක ඉස්සරහ හාමුදුරුවෝ හිට ගෙන කතානායක ඉදගෙන . මේ වාගේ නොගැලපෙන දේවල් ගොඩක් තියෙනවා . කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් පාර්ලිමේන්තු යනවනම් එයාට කියන්න වෙන්නේ චීවර දාරියෝ කියලා 🤣🤣
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හාමුදුරුවරු පාර්ලිමේන්තු මෙන්තු යන්නේ නැහැ . කතානායක ඉස්සරහ හාමුදුරුවෝ හිට ගෙන කතානායක ඉදගෙන . මේ වාගේ නොගැලපෙන දේවල් ගොඩක් තියෙනවා . කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් පාර්ලිමේන්තු යනවනම් එයාට කියන්න වෙන්නේ චීවර දාරියෝ කියලා 🤣🤣
    භික්ෂුවක් වෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල විනය පිටකයට අනුව ඉන්නවා නං විතරයි මචං. පැවිද්දෙක් කියන චරිතය ගිහියෙක්ගෙන් වෙනස් වෙන්න එපැයි නේ? පැවිදි වෙලා කරන්නේ ගිහියෝ කරන ටිකම නං එක පැවිද්දක් වෙන්න බෑ නේ තර්කනුකුලව? මට නං ඒක චීවරයක් නෙවේ කහා පාට මොකක් හරි ඇඳුමක්. එච්චරයි. බුද්ධ දේශනා වල බුදු රජාණන් වහන්සේම දේශනා කරලා තියනවා, මේ බුද්ධ සාසනය විනාශ කරන්නේ අන්‍යාගමිකයෝ නෙවේ මේ මේ භික්ෂු වේශයෙන් එන බෞද්ධ වේශයෙන් හිස් මිනිස්සු කියලා. ඒක උපමා කරලා තියෙන්නේ යකඩයක් විනාශ වෙන්නේ යකඩය මතම බැඳෙන මලකඩ වලින් වගේ කියලා.

    මේ සිවුරු හොරු, මිනිසුන්ට බුදු දහම හා මහා සංඝ රත්නය කෙරෙහි තියන පැහැදීම විනාශ කරනවා. මිනිස්සු බුදු දහමෙන් ඈත් කරවනවා. උන් කොහොමත් නිරයේ යනවා. උන් ඉපදිලා ඇවිල්ලා ඉන්නෙම නිරයේ යන්නමයි. උන්ට රැවටිලා උන් එක්ක බයිලා නටන අනිත් උනුත් ඒ එක්කම යනවා. කරන්න දෙයක් නෑ..