ඔය පක්ෂ වලට වදින්නේ ගැසට් නෙවෙයි මඩ පත්තර මල්ලි![]()
පක්ෂේ ලේකම් තමන්ම ඉදිරිපත් උනා කියන සීන් එක මොකක්ද බන් ?
ඔය මොනා උනත් උඹ UNP
කලබල වූ සැමට ස්තූතියි.
ඔය පක්ෂ වලට වදින්නේ ගැසට් නෙවෙයි මඩ පත්තර මල්ලි![]()
පක්ෂේ ලේකම් තමන්ම ඉදිරිපත් උනා කියන සීන් එක මොකක්ද බන් ?
ඔය මොනා උනත් උඹ UNP
අනුන්ගේ සීනි කීරණ ඔබට ත් බොහොම පිං![]()
රට ජාතිය බේරා ගන්න නිධන් වස්තු හොරකම් කරපු හාමුදුරුවෝකවුද අර දකුණු පැත්තේ කහ රෙද්දක් පොරවන් ඉන්න රැවුලා?![]()
හාමුදුරුනමක් වෙන්න බැරි බව කාට හරි පේන්නේ නැත්තං ඒකාගේ ඇස් පොට්ට වෙලා!රට ජාතිය බේරා ගන්න නිධන් වස්තු හොරකම් කරපු හාමුදුරුවෝ![]()
හාමුදුරුවරු පාර්ලිමේන්තු මෙන්තු යන්නේ නැහැ . කතානායක ඉස්සරහ හාමුදුරුවෝ හිට ගෙන කතානායක ඉදගෙන . මේ වාගේ නොගැලපෙන දේවල් ගොඩක් තියෙනවා . කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් පාර්ලිමේන්තු යනවනම් එයාට කියන්න වෙන්නේ චීවර දාරියෝ කියලාහාමුදුරුනමක් වෙන්න බැරි බව කාට හරි පේන්නේ නැත්තං ඒකාගේ ඇස් පොට්ට වෙලා!
භික්ෂුවක් වෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල විනය පිටකයට අනුව ඉන්නවා නං විතරයි මචං. පැවිද්දෙක් කියන චරිතය ගිහියෙක්ගෙන් වෙනස් වෙන්න එපැයි නේ? පැවිදි වෙලා කරන්නේ ගිහියෝ කරන ටිකම නං එක පැවිද්දක් වෙන්න බෑ නේ තර්කනුකුලව? මට නං ඒක චීවරයක් නෙවේ කහා පාට මොකක් හරි ඇඳුමක්. එච්චරයි. බුද්ධ දේශනා වල බුදු රජාණන් වහන්සේම දේශනා කරලා තියනවා, මේ බුද්ධ සාසනය විනාශ කරන්නේ අන්යාගමිකයෝ නෙවේ මේ මේ භික්ෂු වේශයෙන් එන බෞද්ධ වේශයෙන් හිස් මිනිස්සු කියලා. ඒක උපමා කරලා තියෙන්නේ යකඩයක් විනාශ වෙන්නේ යකඩය මතම බැඳෙන මලකඩ වලින් වගේ කියලා.හාමුදුරුවරු පාර්ලිමේන්තු මෙන්තු යන්නේ නැහැ . කතානායක ඉස්සරහ හාමුදුරුවෝ හිට ගෙන කතානායක ඉදගෙන . මේ වාගේ නොගැලපෙන දේවල් ගොඩක් තියෙනවා . කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් පාර්ලිමේන්තු යනවනම් එයාට කියන්න වෙන්නේ චීවර දාරියෝ කියලා![]()