කලම්බු කැම්පස් පුකේ IT

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    කලම්බු කැම්පස් පුකේ IT

    මෙන්න මේකයි කතාව. මම මීට අවුරුදු ගානකට කලින් සයන්ස් ෆැකල්ටි කොලඹ ඩිග්‍රියක් කලා. දැන් මම ඉන්නේ විදේශ ගතව. මට රැකියාව සම්බන්දව ප්‍රොමෝශන් එකක් ලබාගන්න එක අවශ්‍යාතාවයක් වුනේ මගේ පලමු උපාදියේ ක්ලාස් එක. ඕක පෙන්නන්න මෑතකදී ගත් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ගෙන්න ගන්න ඕනේ කැම්පස් එකෙන්. අනේ ඉතින් මම හිතුවා කලම්බු නම් අයිටී, දැන් ඔක්කොම ඔන්ලයින් කොරගන්න පුලුවන් ඇති, ක්‍රෙඩිට් කාඩ් එකකින් සල්ලි ගෙවල ගෙන්න ගන්නව කියලා.

    බම්බුවේ අයි ටී කියලා තේරුනේ කොලඹ විශ්ව විද්‍යාලයේ විභාග අංශෙට කතා කොලාම! මගේ ඕනෑ කම කිව්වම එහා පැත්තේ ඉන්න මිසී මගෙන් අහනව "ලංකාවේ කවුරුත් නැද්ද?" කියලා. මම කිව්ව ලංකාවේ පවුලේ කවුරුත් නැති එකයි ප්‍රස්නේ, මොකද මේක පෞද්ගලික ඩොකියුමන්ට එකක් කියලා. එතුමියට එවගේ කාරනා වල ලොකු දැනුමක් නැති බව තේරුනා. "කරගන්න ඔනේ නම් ඇවිල්ල ෆෝම් එකක් තියෙනවා ඒක පුරෝලා සල්ලි ගෙවන්න වෙයි" කියපි!

    කොහොමද කලම්බු අයි ටී, විසි එක්වැනි සියවසට යන ලංකාවේ ක්‍රීම් එක යන යුනිවසිටියක තත්වය? මාත් එක්ක ප්‍රොමොශන් එකට ගේම දෙන ඉන්දියන් බුවාල දෙන්නෙකුයි, බ්‍රසීල් එකෙකුයි සතියෙන් ඔක්කොම ඩොකුමන්ට් දුන්නා. ශෝක් නේද මචං!
     
    • Like
    Reactions: Jack_Sparrow

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    colombo university vitharak nemai government kisima thanaka by telephone or by internet walin wadak kragnna baha, api thama ethnata ghin na kawada yaida danneth na. government keeyak nam hitiyaada. ekakta ouwata one kmk na.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    colombo university vitharak nemai government kisima thanaka by telephone or by internet walin wadak kragnna baha, api thama ethnata ghin na kawada yaida danneth na. government keeyak nam hitiyaada. ekakta ouwata one kmk na.

    මේව ඇහුවම පුකෙනුත් හිනා! ඒ කියන්නේ මොරටුවෙ එකෙක්ටවත් ඔන්ලයින් මේක කොරගන්න බැරුව ඇති! මුන්ගේ ටෝක්ස් නම් නැවෙන් දෙන්නේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    මෙන්න මේකයි කතාව. මම මීට අවුරුදු ගානකට කලින් සයන්ස් ෆැකල්ටි කොලඹ ඩිග්‍රියක් කලා. දැන් මම ඉන්නේ විදේශ ගතව. මට රැකියාව සම්බන්දව ප්‍රොමෝශන් එකක් ලබාගන්න එක අවශ්‍යාතාවයක් වුනේ මගේ පලමු උපාදියේ ක්ලාස් එක. ඕක පෙන්නන්න මෑතකදී ගත් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ගෙන්න ගන්න ඕනේ කැම්පස් එකෙන්. අනේ ඉතින් මම හිතුවා කලම්බු නම් අයිටී, දැන් ඔක්කොම ඔන්ලයින් කොරගන්න පුලුවන් ඇති, ක්‍රෙඩිට් කාඩ් එකකින් සල්ලි ගෙවල ගෙන්න ගන්නව කියලා.

    බම්බුවේ අයි ටී කියලා තේරුනේ කොලඹ විශ්ව විද්‍යාලයේ විභාග අංශෙට කතා කොලාම! මගේ ඕනෑ කම කිව්වම එහා පැත්තේ ඉන්න මිසී මගෙන් අහනව "ලංකාවේ කවුරුත් නැද්ද?" කියලා. මම කිව්ව ලංකාවේ පවුලේ කවුරුත් නැති එකයි ප්‍රස්නේ, මොකද මේක පෞද්ගලික ඩොකියුමන්ට එකක් කියලා. එතුමියට එවගේ කාරනා වල ලොකු දැනුමක් නැති බව තේරුනා. "කරගන්න ඔනේ නම් ඇවිල්ල ෆෝම් එකක් තියෙනවා ඒක පුරෝලා සල්ලි ගෙවන්න වෙයි" කියපි!

    කොහොමද කලම්බු අයි ටී, විසි එක්වැනි සියවසට යන ලංකාවේ ක්‍රීම් එක යන යුනිවසිටියක තත්වය? මාත් එක්ක ප්‍රොමොශන් එකට ගේම දෙන ඉන්දියන් බුවාල දෙන්නෙකුයි, බ්‍රසීල් එකෙකුයි සතියෙන් ඔක්කොම ඩොකුමන්ට් දුන්නා. ශෝක් නේද මචං!

    මෙහෙ මාළුපාන් වල මාළු තියෙනවද බන්
    උබ බයිලා කතා කරනවා IT උනාට Online නෑ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    aniwa family member kenek inna ona. natnam denne na. all gov uni ehemayi...

    ඒක තමයි මචං. මේක මාර වැඩක්නේ, විදේශයක ඉන්න එකෙක් මේ වගේ දෙයක් කරගන්නේ කොහොමද? මගේ මාම කෙනෙක් ඉන්න්ව වයසයි, ඒ මනුස්සයට ඕව තේර්න්නෙත් නැහැ. මාර සීන් එක! මගේ එම් එස් සී එක වෙනත් රටක එකක්. ඒක නම් කතා කරලා කියපු ගමන් උන් ප්‍රයෝරිටි මේල් එව්ව.
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ඕවා මොනාද අය්යේ? මාත් කොළඹ කැම්පස් එකේ ඩිග්රියක් කරන්නේ. මේ ළඟදි මට ශිෂ්‍යභාවය තහවුරු කරලා ලියුමක් ගන්න ඕන උනා වැඩකට. රෙජිස්ටාර් ඔෆිස් එකේ උන්ට ලියුම දෙන්න සතියක් විතර ගියා.
    උන්ගේ අප්පගේ IT!
    :oo:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Ai transcript eke class gpa nathuwada denne :lol:

    ට්‍රන්ස්ක්‍රිප්ට් එකේ ක්ලාස් එක තියෙන හින්ද තමයි තව එකක් ඉල්ලගන්න හදන්නේ. ඒක ආපහු මට ලබෙන්නේ නැහැ. කොපි උන් ගන්නෙත් නැහැ. දෙදාස් ගනන් වල කහ ගැහුනු මගේ එකම ඔරිජිනල් ට්‍රන්ස්ක්‍රිප්ට් එක උන්ට දෙන්නත් බෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕවා මොනාද අය්යේ? මාත් කොළඹ කැම්පස් එකේ ඩිග්රියක් කරන්නේ. මේ ළඟදි මට ශිෂ්‍යභාවය තහවුරු කරලා ලියුමක් ගන්න ඕන උනා වැඩකට. රෙජිස්ටාර් ඔෆිස් එකේ උන්ට ලියුම දෙන්න සතියක් විතර ගියා.
    උන්ගේ අප්පගේ IT!
    :oo:

    ඇත්තටම මචෝ දුකයි අපේ රට ගැන. මම කලම්බු කැම්පස් එකට කතා කලා විනාඩි 45ක්. එකෙක්වත් ෆෝන් එකක් ගන්නේ නැහැ. අන්තිමට ගත්ත මිසී මොනවද හප හප තමයි කතා කලෙත්. මම හිතන්නේ උන්ගේ ටී බ්‍රේක් එක වෙන්න ඇති. වෙන රටක යුනි එකක නම් ඔය වගේ දෙයක් ඉල්ලුවම හෙන සීරියස් මචං. පුලුවන් ඉක්මනට දෙන්නයි බලන්නේ.
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ඇත්තටම මචෝ දුකයි අපේ රට ගැන. මම කලම්බු කැම්පස් එකට කතා කලා විනාඩි 45ක්. එකෙක්වත් ෆෝන් එකක් ගන්නේ නැහැ. අන්තිමට ගත්ත මිසී මොනවද හප හප තමයි කතා කලෙත්. මම හිතන්නේ උන්ගේ ටී බ්‍රේක් එක වෙන්න ඇති. වෙන රටක යුනි එකක නම් ඔය වගේ දෙයක් ඉල්ලුවම හෙන සීරියස් මචං. පුලුවන් ඉක්මනට දෙන්නයි බලන්නේ.
    එස්.බී. උසස් අධ්‍යාපන ඇමැති වෙලා ඉන්න කාලේ ඌට චන්දෙට වැඩකරපු කොල්ලෝ කෙල්ලෝ ගෙනැල්ලා නන්-ඇකඩමික් ස්ටාෆ් එකට පිරෙව්වා. උන්ට ITගැන මෙලෝ හසරක දැනුමක් නෑ. කලම්බු වල දැන් IT පැත්තෙන් හොඳ භෞතික සම්පත් ටිකක් තියනවා. වැඩේ තියෙන්නේ ඒවගෙන් වැඩ කරන්න ඉන්න උන්ට තේරෙන්නේ නෑ!
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    You are are talking about the knowledge of It. Some of them cant write an address on an envelope. Some of them cant understand a letter written using mother tongue. The worst thing is they don't want to learn. But they need all the facilities for the union works.....

    :angry::angry::angry::angry: :shocked::shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    එස්.බී. උසස් අධ්‍යාපන ඇමැති වෙලා ඉන්න කාලේ ඌට චන්දෙට වැඩකරපු කොල්ලෝ කෙල්ලෝ ගෙනැල්ලා නන්-ඇකඩමික් ස්ටාෆ් එකට පිරෙව්වා. උන්ට ITගැන මෙලෝ හසරක දැනුමක් නෑ. කලම්බු වල දැන් IT පැත්තෙන් හොඳ භෞතික සම්පත් ටිකක් තියනවා. වැඩේ තියෙන්නේ ඒවගෙන් වැඩ කරන්න ඉන්න උන්ට තේරෙන්නේ නෑ!
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    ඔ්ක මොකක්ද... අද මට ඒස් ඒම් ඒස් ඒකක් අාවා පෙරේදා තිබ්බ වැඩසටහනක් හෙට හවස් වරුවේ පැවැත්වෙනවා කියල.
    ඒක්කො 12ට ගිහින් බලන් ඉන්න ඔ්න නැත්තම් කෝල් ඒකක් අරන් පැය බාගයක් වටේ යන්න ඔ්න වෙලාව දැනගන්න
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙකාළඹ විශ්ව විද්‍යාලෙය් සිංහල අධ්‍යානාංශෙය් ෙවබ් අඩවිය බලපල්ලෙකා් හරි ෙෂා්ක් අයි ටී
     
    ps4games

    Member
    Mar 9, 2017
    10
    0
    1
    ඕවා මොනාද අය්යේ? මාත් කොළඹ කැම්පස් එකේ ඩිග්රියක් කරන්නේ. මේ ළඟදි මට ශිෂ්‍යභාවය තහවුරු කරලා ලියුමක් ගන්න ඕන උනා වැඩකට. රෙජිස්ටාර් ඔෆිස් එකේ උන්ට ලියුම දෙන්න සතියක් විතර ගියා.
    උන්ගේ අප්පගේ IT!
    :oo:

    ape ekek oya wage liumak ganna giyama uuta kiyala ehema liyum denne naa.onnenum result sheet eka dennum kiyala