කලම්බු කැම්පස් පුකේ IT
මෙන්න මේකයි කතාව. මම මීට අවුරුදු ගානකට කලින් සයන්ස් ෆැකල්ටි කොලඹ ඩිග්රියක් කලා. දැන් මම ඉන්නේ විදේශ ගතව. මට රැකියාව සම්බන්දව ප්‍රොමෝශන් එකක් ලබාගන්න එක අවශ්යාතාවයක් වුනේ මගේ පලමු උපාදියේ ක්ලාස් එක. ඕක පෙන්නන්න මෑතකදී ගත් ට්රාන්ස්ක්රිප්ට් එකක් ගෙන්න ගන්න ඕනේ කැම්පස් එකෙන්. අනේ ඉතින් මම හිතුවා කලම්බු නම් අයිටී, දැන් ඔක්කොම ඔන්ලයින් කොරගන්න පුලුවන් ඇති, ක්‍රෙඩිට් කාඩ් එකකින් සල්ලි ගෙවල ගෙන්න ගන්නව කියලා.
බම්බුවේ අයි ටී කියලා තේරුනේ කොලඹ විශ්ව විද්‍යාලයේ විභාග අංශෙට කතා කොලාම! මගේ ඕනෑ කම කිව්වම එහා පැත්තේ ඉන්න මිසී මගෙන් අහනව "ලංකාවේ කවුරුත් නැද්ද?" කියලා. මම කිව්ව ලංකාවේ පවුලේ කවුරුත් නැති එකයි ප්‍රස්නේ, මොකද මේක පෞද්ගලික ඩොකියුමන්ට එකක් කියලා. එතුමියට එවගේ කාරනා වල ලොකු දැනුමක් නැති බව තේරුනා. "කරගන්න ඔනේ නම් ඇවිල්ල ෆෝම් එකක් තියෙනවා ඒක පුරෝලා සල්ලි ගෙවන්න වෙයි" කියපි!
කොහොමද කලම්බු අයි ටී, විසි එක්වැනි සියවසට යන ලංකාවේ ක්‍රීම් එක යන යුනිවසිටියක තත්වය? මාත් එක්ක ප්‍රොමොශන් එකට ගේම දෙන ඉන්දියන් බුවාල දෙන්නෙකුයි, බ්‍රසීල් එකෙකුයි සතියෙන් ඔක්කොම ඩොකුමන්ට් දුන්නා. ශෝක් නේද මචං!