එකෙන්ම ඒක නම් ඇත්ත
මහ ප්‍රසිද්ධියෙ ගණිකා නිවාසකරගෙන යනව
ඔය ඩික්මන් පාරෙ එහෙම
කෝ පොලීසියෙන් කියල අල්ලනවද
ඔන්න තත්වෙ කොළඹ
කොළබත් හොද පැති තියෙනව
ඉස්තරම්
hikz is CMB de only place which has brothels ?

එකෙන්ම ඒක නම් ඇත්ත
මහ ප්‍රසිද්ධියෙ ගණිකා නිවාසකරගෙන යනව
ඔය ඩික්මන් පාරෙ එහෙම
කෝ පොලීසියෙන් කියල අල්ලනවද
ඔන්න තත්වෙ කොළඹ
කොළබත් හොද පැති තියෙනව
ඉස්තරම්

එකෙන්ම ඒක නම් ඇත්ත
මහ ප්‍රසිද්ධියෙ ගණිකා නිවාසකරගෙන යනව
ඔය ඩික්මන් පාරෙ එහෙම
කෝ පොලීසියෙන් කියල අල්ලනවද
ඔන්න තත්වෙ කොළඹ
කොළබත් හොද පැති තියෙනව
ඉස්තරම්
මම නම් ගමේ ඉස්කෝලෙටත් කොළඹ ඉස්කෝලෙටත් දෙකටම එක සේ ආදරෙයි.එක සේ සළකනව.ඉස්කෝල දෙකෙන්ම අඩු නොකිය අපේ දෑස පෑදුව.ඉස්කෝල දෙකේම හිටිය යාලුවො තාමත් සෙට් වෙනව.
අපි ආවේ අරහෙන්ද මෙහෙන්ද කොහෙන්ද කියන එක නෙවෙයි වැදගත්.අපි සමාජයට මුහුණ දෙන විදියයි වැදගත්.වැරදියට මුහුණ දෙන්න යාම නිසා තමයි ඔය හයි ක්ලාස් දෙකේ ක්ලාස් 3නේ ක්ලාස් ගොඩේ ක්ලාස් ඇති වෙන්නෙ.අපි මොන ක්ලාස් එකේ උනත් අවසානයේදී මිනිස්සු කියන ක්ලාස් එකට අයිති වෙනව.

ඇත්ත. දවසක්හරි ඉගෙනගත්තනම් එකට ගරු කරන්න ඕනි
. කවුරුවත් කැමති නෑ තමන්ගේ ඉස්කෝලෙට වෙන අය මොනවත් කියනවට. එක හැමෝම හිතට අරන් වැඩ කරනවානම් හොදයි. 

හරියට හරි මචන් ගම්වල මිනිස්සු කුහකයි ඒ මිනිසුන්ගේ හිත දුෂිතයි ළමා අපචාර,මිනීමැරුම් අනිත් විෂමචාරී ක්‍රියා වැඩියෙන් සිද්දවෙන්නේ ඔය සමහරු කියන සුන්දර ගම්මානවල
ඒ ගම්වල ඉන්නවා තමන් උගත් පොරවල් කියල හිත ගත්ත මන්දමනසිකයෝ වගයක් මේවගේ සීනිබෝල මත සමාජගත කරන්න හදනවා උදා:- ඉරිදා ලංකාදීපේ පන්නරය කියන පිටුව
පන්නරය පිටුවේ පටක ලිපි කියවද්දී දවසක්ද එක ලිපියක් තිබ්බ ''ගමේ කඩේ'' අපේ ගැමියන්ගේ කඩේ නගරේ උබලගේ නෙමෙයි කියලා කොලම කියවල බලද්දී තමයි තේරුනේ ලියපු බුවා කොළබ අපු වෙලාවක ගමේ කඩේකින් කෑම කලා බිල ගෙවල තියෙන්නෙ අමාරුවෙන් වග.... මේ ඉස්කෝල සම්බන්ද දේත් ඒ වගේ මිදී තිත්ත කතාවක් දැන් ලංකාවේ ඉන්න තරුණ අපි පොරවල් කියලා හිතන් ඉන්න api කන විදියට මුළු සමාජයම කන්න ඕනි ඒ බුවාලා අදින විදියට අදින්න ඕනි කියන මානසික රෝගියෝ සුළු පිරිසක් දැන් ලංකාවේ ඉන්නෙ ,ඒ බකපන්දිත බුවාලා ජොබ් නැති උනහම කොහෙවත් තියෙන ඉස්කෝල වලට හෙන වැදියන්ලු
මේ ලිපිය පත්තරේක තිබ්බ එක්කද දන්නේ අපේ සිංහල පුවත්පත් මද්‍යවේදියෝන්ගේ දැනුම හරි අඩුයි මම එහම කියන්නේ පත්තරවල තියෙන ලිපි කියොවෝත් තේරේවි ලෝක ලොකුම දේවල් හොදම දේවල් ඔක්කොම තියෙන්නෙ මේ පුංචි රටේ මද්‍යවේදියෝන්ට අනුව![]()
ගොන් පොට් මතක් වෙලා තියෙන්නේ ඩික්මන් පාරේ විතරක් නෙමේ
කොලබ එක වර්ග කිලෝමිටරෙකට ගොන් පොට් එකක් තියනවා
ඒ විතරක් නෙමේ හොටෙල් වලට බඩු ගෙන ජංගම ඒවත් තියනවා
ඒ හැම එකකම රැකියා පුරප්පාඩු සපුරන්නේ ගමේ කෙල්ලෝ
ඒවගේම තම ඕවල ලගින්නෙත් බහුතරය ගමෙන් නගරෙට ආපු එවුන්

උඹ මොනවද මචන් ගම ගැන දන්නෙ ගොඩක් උන් ගම දකින්නෙ ෆිල්ම් වලින් ටෙලි ඩ්‍රාම වලින් නැත්නම් නිව්ස් වලින්.මම ඩැකල තිනව සමහර ටෙලි ඩ්‍රාම වල ගම් වලට අපහස වෙන විදිහට වැඩ වෙනව.අර සිහින පියපත් කියල 8.30 ට යන ඩරාම එක බලපන් ඒකෙ ඩිරෙක්ටර් කාරය ගාල්ලෙන් ගුටි කාපු එකෙක් වගේ ඌ පොන්සි විඩිහට කතා කරන උන් ටිකක් ඩාල ගාල්ලට අපහස කරනව ඒ වගේ කත කරන උන් මෙහෙ නැහැ.අයි කොලඹ ඉරිසියා කරන උන් නැද්ද ඕන තරම් ඉන්නව ගම් වල විතරද.අපි නගරය ගම කියන දෙකම හොඳට විඳල තීනව පොඩ්ඩක් පිටිසර ගමකට ගිහින් බලපන් ඒ මිනිස්සු ලඟ තීන මනුස්සකම.සමහර මඩයො පොශ් වෙන්න හිතාගෙන සින්හල කතා කරන්නෙත් ලන්සි උන් වගේ ඒ වගේ උන් පොශ් ඩ. උඹ ඩැන් මගෙන් අහන්න එප උඹ මොනවද කියල කොලඹ ගැන දන්නෙ කියල මමත් අව්රුදු 9ක් වෙනකන් කොලඹ හැම එකෙක්ම යන්න පොර කන ඉඳල තමඉ මම අන්තිමට ඉගෙන ගත්ත ස්කෝලෙට ආවෙ මගේ ගම බොරලැස්ගමුව.මම හොදට ගම නගරය දෙකම ගැන දන්නව මචන් ගම් වලට ඔය විදිහට අපහස කරන්න එප මම ලස්සනට වර්නනා කරන්න නම් දන්නෙ නෑ මොකද මම කාල කාරයෙක් නෙමෙයි

මචන් මගේ ගම ගාල්ලේ 2 වසර වෙනකම් මම ඉගෙන ගත්තේ රිච්මන්ඩ් එකේ ඊට පස්සේ තමයි කොළබ අවේ
මම ගම්වල මිනිස්සු කුහකයි කිව්වේ ඒ මිනිසුන්ගේ තියෙන සමහර ආකල්ප නිසා නැතුව වෙන කොළබ මිනිස්සු සුද්දවන්තයෝ කියන අදහසින් නෙමෙයි
අනිත් කරනවා තමයි මම ගම්බද වෙච්ච ළමා අපචාර ගැන කතා කර කියල අපහාසයක් වෙන්නේ නැ,ඒ සිද්දි වෙච්ච නිසයි මම උද දැක්කුවේ මචන් අපිට උගුරට හොර බෙහෙත් බොන්න බැ
ගම්වලවත් නගරවලවත් සුදු විතරක් චරිත නැ
ටෙලිනාට්‍ය වලින් නෙමේ බන් ගම ගැන තීරණය කලේ මේ දාපු thread එකෙන්
thread එක දාපු එකාට ගමේ පාසල් දියුණු කරන්නවත් එකේ ඉගනගන්න එවුන්ට
හොද අනාගතයක් උදා කරන්නවත් නෙමේ උවමනාව ගමේ එකට නගරේ එක ගැන
වෛරයක් ඇතිකරන්න උබට උනත් පේනවා ඇති උගේ තියන ඉරිසියාව
(jobless actors ල පිස්සු කෙලින මෙගා බලන්නේ නැහැ බන් )
මචන් කවුද එකෙකුට ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්න බැරි වෙලා ලියපු ඒවා මේකේ ප්‍රසිද්ධ කරන්න එපා බන්.

මචන් කවුද එකෙකුට ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්න බැරි වෙලා ලියපු ඒවා මේකේ ප්‍රසිද්ධ කරන්න එපා බන්.