කලම්බු හයි ස්කූල්.. BUT........

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    එකෙන්ම ඒක නම් ඇත්ත
    මහ ප්‍රසිද්ධියෙ ගණිකා නිවාසකරගෙන යනව
    ඔය ඩික්මන් පාරෙ එහෙම
    කෝ පොලීසියෙන් කියල අල්ලනවද
    ඔන්න තත්වෙ කොළඹ
    කොළබත් හොද පැති තියෙනව
    ඉස්තරම්

    hikz is CMB de only place which has brothels ?:baffled:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එකෙන්ම ඒක නම් ඇත්ත
    මහ ප්‍රසිද්ධියෙ ගණිකා නිවාසකරගෙන යනව
    ඔය ඩික්මන් පාරෙ එහෙම
    කෝ පොලීසියෙන් කියල අල්ලනවද
    ඔන්න තත්වෙ කොළඹ
    කොළබත් හොද පැති තියෙනව
    ඉස්තරම්

    ගොන් පොට්‌ මතක් වෙලා තියෙන්නේ ඩික්මන් පාරේ විතරක් නෙමේ
    කොලබ එක වර්ග කිලෝමිටරෙකට ගොන් පොට්‌ එකක් තියනවා
    ඒ විතරක් නෙමේ හොටෙල් වලට බඩු ගෙන ජංගම ඒවත් තියනවා
    ඒ හැම එකකම රැකියා පුරප්පාඩු සපුරන්නේ ගමේ කෙල්ලෝ
    ඒවගේම තම ඕවල ලගින්නෙත් බහුතරය ගමෙන් නගරෙට ආපු එවුන්
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මම නම් ගමේ ඉස්කෝලෙටත් කොළඹ ඉස්කෝලෙටත් දෙකටම එක සේ ආදරෙයි.එක සේ සළකනව.ඉස්කෝල දෙකෙන්ම අඩු නොකිය අපේ දෑස පෑදුව.ඉස්කෝල දෙකේම හිටිය යාලුවො තාමත් සෙට් වෙනව.
    අපි ආවේ අරහෙන්ද මෙහෙන්ද කොහෙන්ද කියන එක නෙවෙයි වැදගත්.අපි සමාජයට මුහුණ දෙන විදියයි වැදගත්.වැරදියට මුහුණ දෙන්න යාම නිසා තමයි ඔය හයි ක්ලාස් දෙකේ ක්ලාස් 3නේ ක්ලාස් ගොඩේ ක්ලාස් ඇති වෙන්නෙ.අපි මොන ක්ලාස් එකේ උනත් අවසානයේදී මිනිස්සු කියන ක්ලාස් එකට අයිති වෙනව.

    :yes::yes::yes::yes: ඇත්ත. දවසක්හරි ඉගෙනගත්තනම් එකට ගරු කරන්න ඕනි:love::love:. කවුරුවත් කැමති නෑ තමන්ගේ ඉස්කෝලෙට වෙන අය මොනවත් කියනවට. එක හැමෝම හිතට අරන් වැඩ කරනවානම් හොදයි. :frown::frown::frown:
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    හරියට හරි මචන් ගම්වල මිනිස්සු කුහකයි ඒ මිනිසුන්ගේ හිත දුෂිතයි ළමා අපචාර,මිනීමැරුම් අනිත් විෂමචාරී ක්‍රියා වැඩියෙන් සිද්දවෙන්නේ ඔය සමහරු කියන සුන්දර ගම්මානවල
    ඒ ගම්වල ඉන්නවා තමන් උගත් පොරවල් කියල හිත ගත්ත මන්දමනසිකයෝ වගයක් මේවගේ සීනිබෝල මත සමාජගත කරන්න හදනවා උදා:- ඉරිදා ලංකාදීපේ පන්නරය කියන පිටුව
    පන්නරය පිටුවේ පටක ලිපි කියවද්දී දවසක්ද එක ලිපියක් තිබ්බ ''ගමේ කඩේ'' අපේ ගැමියන්ගේ කඩේ නගරේ උබලගේ නෙමෙයි කියලා කොලම කියවල බලද්දී තමයි තේරුනේ ලියපු බුවා කොළබ අපු වෙලාවක ගමේ කඩේකින් කෑම කලා බිල ගෙවල තියෙන්නෙ අමාරුවෙන් වග.... මේ ඉස්කෝල සම්බන්ද දේත් ඒ වගේ මිදී තිත්ත කතාවක් දැන් ලංකාවේ ඉන්න තරුණ අපි පොරවල් කියලා හිතන් ඉන්න api කන විදියට මුළු සමාජයම කන්න ඕනි ඒ බුවාලා අදින විදියට අදින්න ඕනි කියන මානසික රෝගියෝ සුළු පිරිසක් දැන් ලංකාවේ ඉන්නෙ ,ඒ බකපන්දිත බුවාලා ජොබ් නැති උනහම කොහෙවත් තියෙන ඉස්කෝල වලට හෙන වැදියන්ලු
    මේ ලිපිය පත්තරේක තිබ්බ එක්කද දන්නේ අපේ සිංහල පුවත්පත් මද්‍යවේදියෝන්ගේ දැනුම හරි අඩුයි මම එහම කියන්නේ පත්තරවල තියෙන ලිපි කියොවෝත් තේරේවි ලෝක ලොකුම දේවල් හොදම දේවල් ඔක්කොම තියෙන්නෙ මේ පුංචි රටේ මද්‍යවේදියෝන්ට අනුව :rofl:

    උඹ මොනවද මචන් ගම ගැන දන්නෙ ගොඩක් උන් ගම දකින්නෙ ෆිල්ම් වලින් ටෙලි ඩ්රාම වලින් නැත්නම් නිව්ස් වලින්.මම ඩැකල තිනව සමහර ටෙලි ඩ්රාම වල ගම් වලට අපහස වෙන විදිහට වැඩ වෙනව.අර සිහින පියපත් කියල 8.30 ට යන ඩරාම එක බලපන් ඒකෙ ඩිරෙක්ටර් කාරය ගාල්ලෙන් ගුටි කාපු එකෙක් වගේ ඌ පොන්සි විඩිහට කතා කරන උන් ටිකක් ඩාල ගාල්ලට අපහස කරනව ඒ වගේ කත කරන උන් මෙහෙ නැහැ.අයි කොලඹ ඉරිසියා කරන උන් නැද්ද ඕන තරම් ඉන්නව ගම් වල විතරද.අපි නගරය ගම කියන දෙකම හොඳට විඳල තීනව පොඩ්ඩක් පිටිසර ගමකට ගිහින් බලපන් ඒ මිනිස්සු ලඟ තීන මනුස්සකම.සමහර මඩයො පොශ් වෙන්න හිතාගෙන සින්හල කතා කරන්නෙත් ලන්සි උන් වගේ ඒ වගේ උන් පොශ් ඩ. උඹ ඩැන් මගෙන් අහන්න එප උඹ මොනවද කියල කොලඹ ගැන දන්නෙ කියල මමත් අව්රුදු 9ක් වෙනකන් කොලඹ හැම එකෙක්ම යන්න පොර කන ඉඳල තමඉ මම අන්තිමට ඉගෙන ගත්ත ස්කෝලෙට ආවෙ මගේ ගම බොරලැස්ගමුව.මම හොදට ගම නගරය දෙකම ගැන දන්නව මචන් ගම් වලට ඔය විදිහට අපහස කරන්න එප මම ලස්සනට වර්නනා කරන්න නම් දන්නෙ නෑ මොකද මම කාල කාරයෙක් නෙමෙයි
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ගොන් පොට්‌ මතක් වෙලා තියෙන්නේ ඩික්මන් පාරේ විතරක් නෙමේ
    කොලබ එක වර්ග කිලෝමිටරෙකට ගොන් පොට්‌ එකක් තියනවා
    ඒ විතරක් නෙමේ හොටෙල් වලට බඩු ගෙන ජංගම ඒවත් තියනවා
    ඒ හැම එකකම රැකියා පුරප්පාඩු සපුරන්නේ ගමේ කෙල්ලෝ
    ඒවගේම තම ඕවල ලගින්නෙත් බහුතරය ගමෙන් නගරෙට ආපු එවුන්

    true machan 90% of prostitutes r frm rural areas
    so if we implement mal baba's theory here final conclusion would be rurul girls = sluts :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    උඹ මොනවද මචන් ගම ගැන දන්නෙ ගොඩක් උන් ගම දකින්නෙ ෆිල්ම් වලින් ටෙලි ඩ්රාම වලින් නැත්නම් නිව්ස් වලින්.මම ඩැකල තිනව සමහර ටෙලි ඩ්රාම වල ගම් වලට අපහස වෙන විදිහට වැඩ වෙනව.අර සිහින පියපත් කියල 8.30 ට යන ඩරාම එක බලපන් ඒකෙ ඩිරෙක්ටර් කාරය ගාල්ලෙන් ගුටි කාපු එකෙක් වගේ ඌ පොන්සි විඩිහට කතා කරන උන් ටිකක් ඩාල ගාල්ලට අපහස කරනව ඒ වගේ කත කරන උන් මෙහෙ නැහැ.අයි කොලඹ ඉරිසියා කරන උන් නැද්ද ඕන තරම් ඉන්නව ගම් වල විතරද.අපි නගරය ගම කියන දෙකම හොඳට විඳල තීනව පොඩ්ඩක් පිටිසර ගමකට ගිහින් බලපන් ඒ මිනිස්සු ලඟ තීන මනුස්සකම.සමහර මඩයො පොශ් වෙන්න හිතාගෙන සින්හල කතා කරන්නෙත් ලන්සි උන් වගේ ඒ වගේ උන් පොශ් ඩ. උඹ ඩැන් මගෙන් අහන්න එප උඹ මොනවද කියල කොලඹ ගැන දන්නෙ කියල මමත් අව්රුදු 9ක් වෙනකන් කොලඹ හැම එකෙක්ම යන්න පොර කන ඉඳල තමඉ මම අන්තිමට ඉගෙන ගත්ත ස්කෝලෙට ආවෙ මගේ ගම බොරලැස්ගමුව.මම හොදට ගම නගරය දෙකම ගැන දන්නව මචන් ගම් වලට ඔය විදිහට අපහස කරන්න එප මම ලස්සනට වර්නනා කරන්න නම් දන්නෙ නෑ මොකද මම කාල කාරයෙක් නෙමෙයි

    මචන් මගේ ගම ගාල්ලේ 2 වසර වෙනකම් මම ඉගෙන ගත්තේ රිච්මන්ඩ් එකේ ඊට පස්සේ තමයි කොළබ අවේ
    මම ගම්වල මිනිස්සු කුහකයි කිව්වේ ඒ මිනිසුන්ගේ තියෙන සමහර ආකල්ප නිසා නැතුව වෙන කොළබ මිනිස්සු සුද්දවන්තයෝ කියන අදහසින් නෙමෙයි
    අනිත් කරනවා තමයි මම ගම්බද වෙච්ච ළමා අපචාර ගැන කතා කර කියල අපහාසයක් වෙන්නේ නැ,ඒ සිද්දි වෙච්ච නිසයි මම උද දැක්කුවේ මචන් අපිට උගුරට හොර බෙහෙත් බොන්න බැ
    ගම්වලවත් නගරවලවත් සුදු විතරක් චරිත නැ
     
    ටෙලිනාට්‍ය වලින් නෙමේ බන් ගම ගැන තීරණය කලේ මේ දාපු thread එකෙන්
    thread එක දාපු එකාට ගමේ පාසල් දියුණු කරන්නවත් එකේ ඉගනගන්න එවුන්ට
    හොද අනාගතයක් උදා කරන්නවත් නෙමේ උවමනාව ගමේ එකට නගරේ එක ගැන
    වෛරයක් ඇතිකරන්න උබට උනත් පේනවා ඇති උගේ තියන ඉරිසියාව
    (jobless actors ල පිස්සු කෙලින මෙගා බලන්නේ නැහැ බන් )​
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ රටේ දියුණුවට සහ කීර්තිය වෙනුවෙන් හැමදාම සටන් වැදුනේත්, ලාංකේය නාමය ලෝකයේ තැන තැන සටහන් කලේත් කොළඹ සුළු පිරිසකට වඩා මේ රටේ “ගමේ ගොඩයො” ටික.., ඒ ගොඩයො විසින් ම ශ්‍රී ලංකාව දිනවද්දී, කොළඹ ඉගෙන ගත්තු, ඉංග්‍රිසියෙන් කන බොන “පොෂ් පොරවල්” හැමදාම කලේ “හුරේ දැමීමක්” විතරයි.
    උබ කිව්ව හරි යාලුවා:yes:

    ජයවේවා
    11.gif
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    මචන් ඔය ඉන්ටනැෂනල් ඉස්කෝල කීපයක පින්තුර දෙකක් දාල දෙන්න හදන අදහස වැරදියි. කොළඹ කිසිම ඉස්කෝලයක් ඔහොම නෑ. ගම නගරේ කියල නෑ බන් ළමයි ළමයි විදිහට ඉන්නවා. එහෙම නැතුව කතාකරනවා නම් උඹ ඇත්තටම ගමේ මධ්‍ය මහා විද්‍යාලෙක ඇත්ත තත්ත්වය දන්න කෙනෙක් ගෙන් අහපන්. කොල්ලෝ ඇඳුම් අඳින්නේ තමන් කැමති විදිහට. යන්තම් ඇත්නම් ගුරුවරුන්ටයි විදුහල්පතිටයි ගහනව. ඉන්ටවල් එකේ ටොයිලට් පස්සේ ගංජා ගහනවා. කොන්ඩෙ එක එක විදිහට කපල. වැව් කණ්ඩිය දිගෙයි බැද්දෙයි කොල්ලෝ කෙල්ලෝ ලවු කරනවා. ටවුමේ නම් චාන්ස් අඩුයි. අරුන් ගෙදර යන ගමන්.
    ළමා අපචාර වැඩියෙන්ම වාර්තා වෙන්නේ ගමෙන්. මිනී මැරුම් එසේමයි.
    මචන් කවුද එකෙකුට ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්න බැරි වෙලා ලියපු ඒවා මේකේ ප්‍රසිද්ධ කරන්න එපා බන්.
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මචන් මගේ ගම ගාල්ලේ 2 වසර වෙනකම් මම ඉගෙන ගත්තේ රිච්මන්ඩ් එකේ ඊට පස්සේ තමයි කොළබ අවේ
    මම ගම්වල මිනිස්සු කුහකයි කිව්වේ ඒ මිනිසුන්ගේ තියෙන සමහර ආකල්ප නිසා නැතුව වෙන කොළබ මිනිස්සු සුද්දවන්තයෝ කියන අදහසින් නෙමෙයි
    අනිත් කරනවා තමයි මම ගම්බද වෙච්ච ළමා අපචාර ගැන කතා කර කියල අපහාසයක් වෙන්නේ නැ,ඒ සිද්දි වෙච්ච නිසයි මම උද දැක්කුවේ මචන් අපිට උගුරට හොර බෙහෙත් බොන්න බැ
    ගම්වලවත් නගරවලවත් සුදු විතරක් චරිත නැ

    ගමෙ නගරෙ දෙකේම සුඩු කලු චරිත එක වගේ ඉන්නව.ගමේ විතරක් නෙමෙ කොල්ඹත් ලමා අපචාර වෙනව මම කියන්නෙ දූශන් ගැන නෙමෙ අපචාර.කොලඹ ගනිකා නිවාස,ගනිකවො වැඩි තමයි ඒ නිස කව්රු හරි ගොඩයෙක් කියනව නම් කොලඹ ඉන්නෙ බඩු කියල ඒක වැරදියි. කොලඹ මීගමුව,හික්කඩුව,විශේශයෙන්ම කටුනායක ගනිකාවො වැඩි ඒකට ගොඩක් හේතු තිනව එහෙම උනාට ඒ පැති වල ඉන්න කෙල්ලො බඩු කියල කව්රු හරි කියනව නම් ඌ අමු ගොඩයෙක්.සම්හර උන්ගෙ කටෙ තීන්නෙම කොලඹ ඉන්නෙ බඩු කියල මොකද උන්ගෙ හිතේ තීන ඉරිසියවයි ඩුක නිස.නගර වලට වඩා ගම් වල මිනිස්සු අතර බැඳීම් ගොඩක් ඩුරට විහිදිල තීනව ඔය නිස තමයි ගම් වල ඉරිසියාව වැඩි .කිසිම එකෙක් තමන් නොඩන්න කෙනෙකුට අදාල නැති කෙනෙකුට ඉරිසියා කරන්නෙ නැහැ දන්න කෙනෙක් ගැන තමඉ ඔය ඉරිසියව කියන කුහක හැගීම එන්නෙ ඒක නිසා පිටිසර ගම් වල නම් ටිකක් ඉරිසියාව වැඩි.උබ කියල තිබුන .උබ කොහොමඩ එහෙම කියන්නෙ 2.50 කැරෝකෙ පබ් වල නම් ගොඩේ ගනිකවො ඉන්නව පොශ් විදිහට හදල ගත්ත අඉ කොලඹ ඔය ජොබ් එක කරන උන් නැද්ද ඕන තරම ඉන්නව පර්ට් ටයිම් ඔය ජොබ් එක කරන හොඳ ජොබ් කරන කෙල්ලො.ගමෙත් නගරෙත් දෙකේම එක වගේ කලු සුඩු චරිත ඉන්නව වෙනස තීන්නෙ ඒ චරිත තමන්ට අදල සමාජෙ විදිහට අනුවර්තනය වෙලා තීන එක විතරයි .me gode patthara karayekge article ekak nisa metha samahara un randuwena.game unta penne colombo unge waradi witharai colombo unta penne game unge waeradi witharai ehema un ban methana inne
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    ටෙලිනාට්‍ය වලින් නෙමේ බන් ගම ගැන තීරණය කලේ මේ දාපු thread එකෙන්
    thread එක දාපු එකාට ගමේ පාසල් දියුණු කරන්නවත් එකේ ඉගනගන්න එවුන්ට
    හොද අනාගතයක් උදා කරන්නවත් නෙමේ උවමනාව ගමේ එකට නගරේ එක ගැන
    වෛරයක් ඇතිකරන්න උබට උනත් පේනවා ඇති උගේ තියන ඉරිසියාව
    (jobless actors ල පිස්සු කෙලින මෙගා බලන්නේ නැහැ බන් )​

    machan mamath jobless actors la dagala drama bala bala kale kanne naha mama oka dakala thibuna nisa kiwwe.dan ubath me thread eken gama gana awabodayak gattha kiyanawa nam eka wihiluwak.ow mama pili gannawa gam wala irisiyawa kiyana de thinawa.eth uba hithan inne posh widihata inna town thinne colombo wala witharak kiyalada kandy ,galle,gampaha.. Migamuwa. etc?
    Machan api methan koheda yana gode patthara karayek dapu article ekak nisa katha karana eka boru wadak
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මචන් කවුද එකෙකුට ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්න බැරි වෙලා ලියපු ඒවා මේකේ ප්‍රසිද්ධ කරන්න එපා බන්.

    :yes:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    මචන් කවුද එකෙකුට ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්න බැරි වෙලා ලියපු ඒවා මේකේ ප්‍රසිද්ධ කරන්න එපා බන්.
    :yes::yes::yes::yes::D:D:D:D