95 ගහන එක හොඳයි.මචංලා Normal Petrol (Oct 92) ගහ ගහ හිටපු වාහනයකට හදිසියේ super petrol (Oct 95) ගැහුවා කියලා අවුලක් වෙයිද? තෙල් ජාති දෙක කලවම් උනාම කේස්ද? ආයෙ මේකට නෝමල් පෙට්රල් එක ගහන්න බැරිද?![]()
මචංලා Normal Petrol (Oct 92) ගහ ගහ හිටපු වාහනයකට හදිසියේ super petrol (Oct 95) ගැහුවා කියලා අවුලක් වෙයිද? තෙල් ජාති දෙක කලවම් උනාම කේස්ද? ආයෙ මේකට නෝමල් පෙට්රල් එක ගහන්න බැරිද?![]()