කලවමේ තෙල් ගැහුන. කේස් වෙයිද?

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    කලවමේ තෙල් ගැහුන. කේස් වෙයිද?

    මචංලා Normal Petrol (Oct 92) ගහ ගහ හිටපු වාහනයකට හදිසියේ super petrol (Oct 95) ගැහුවා කියලා අවුලක් වෙයිද? තෙල් ජාති දෙක කලවම් උනාම කේස්ද? ආයෙ මේකට නෝමල් පෙට්‍රල් එක ගහන්න බැරිද?:no:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචංලා Normal Petrol (Oct 92) ගහ ගහ හිටපු වාහනයකට හදිසියේ super petrol (Oct 95) ගැහුවා කියලා අවුලක් වෙයිද? තෙල් ජාති දෙක කලවම් උනාම කේස්ද? ආයෙ මේකට නෝමල් පෙට්‍රල් එක ගහන්න බැරිද?:no:
    95 ගහන එක හොඳයි.
    කලවම් වුනත් කේස් එකක් නෑ.
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    මචංලා Normal Petrol (Oct 92) ගහ ගහ හිටපු වාහනයකට හදිසියේ super petrol (Oct 95) ගැහුවා කියලා අවුලක් වෙයිද? තෙල් ජාති දෙක කලවම් උනාම කේස්ද? ආයෙ මේකට නෝමල් පෙට්‍රල් එක ගහන්න බැරිද?:no:

    iwarai uba mokadda karagaththe, dan wahane iwarai,heta udema Tank eka galawala sudda karapan, wena engine ekak ganin,

    thoge karumeta thota wahanayak lebila thitenne,
    aney uba wage unuth innawane,
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    iwarai uba mokadda karagaththe, dan wahane iwarai,heta udema Tank eka galawala sudda karapan, wena engine ekak ganin,

    thoge karumeta thota wahanayak lebila thitenne,
    aney uba wage unuth innawane,

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    Machang aththatama mun danne nedda, mun mechchara mooda da ban.
    balan gihama thakshanaya thibunata munta therum genieme shakthiyak ne wage,

    oya widihata diesel ewata petrol gahanawa athi samahara un.

    ehema mooda moosalayek thwama me ke thread ekak damme ne neda.

    heta anidda dai ekath,
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    iwarai uba mokadda karagaththe, dan wahane iwarai,heta udema Tank eka galawala sudda karapan, wena engine ekak ganin,

    thoge karumeta thota wahanayak lebila thitenne,
    aney uba wage unuth innawane,
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bebe aye normal petrol gahanna be super diesel tamai gahanna one..:P:P:P:P pissuda ban ehema ekak ne dan ube octane 93 wela tiyenne deka mix wela.ona hetiye 92,95 gahapan.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක්ටේන් ප්‍රමාණය පොඩ්ඩක් එහාට මෙහොට වෙනවා විතරයි අවුලක් නෑ.