කලවැද්දාගේ ජන්ම ගතිය දන්නෝ දනිති..

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කලවැද්දාගේ ජන්ම ගතිය දන්නෝ දනිති..

12642938_1718026608433220_8589174154883897957_n.jpg
 
  • Like
Reactions: Chikamawa

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කවුද බන් ෆොන්සේකට සැලකුවෙ.මහින්දද. උබ වගේ හරකෙක්. රටම දැක්ක සලකපු හැටි
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කවුද බන් ෆොන්සේකට සැලකුවෙ.මහින්දද. උබ වගේ හරකෙක්. රටම දැක්ක සලකපු හැටි


    yako uge lamai dennawa rata yawala sponser kare anduwen
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    හරක් ෆොන්සේකා UNP එකට පැන්න නේද අනිවා පොනිලත් එක්ක සෙට් වෙලා පඹ ප#$ට නම් නම් කෙලිනවා
     

    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    හැම මිනිහටම දේශපාලනේ කරන්න බෑ. ඒ වගේම හැම මිනිහටම යුද්දෙට නායකත්වය දෙන්නත් නෑ බෑ. ෆොන්සේකා තමන්ට පුළුවන් දේ කරගෙන ඉන්නේ නැතුව දේශපාලනේ කරන්න ගියා. එදා මහින්ද පලි ගත්තා ෆොන්සේකාගෙන්, අද මයිත්‍රී පලි ගන්නවා මහින්දගෙන්. මේ මිනිහට දේශපාලනේ කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි ෆීල්ඩ් මාෂල් උනෙත් අර දේශපාලන ගිවිසුම් නිසා විතරයි.