දන්නෝ දනිති....

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    @emoji diaries haha දැම්මට උබට වැඩිය උදව් වෙලා තියෙනව මේකෙ උන්ට මුගෙන්.
    තෝ මම දොස්තර කියල කියාගත්තට මෙලෝ මගුලක් දන්නෙ නෑනෙ. දෙයක් ඇහුවම ඩොක්ට කෙනෙක් චැනල් කරන්නලු. බොරුවට සද්දෙ දාල අනුරාධගෙ කට වැහුව.

    මේකෙ ඉන්න සමහර හීනමානකාරයොන්ට ඕව තේරෙන්නෙ නෑ මං දොස්තර කීව ගමන් උන් පුක දික්කරනවනෙ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,694
    1
    101,956
    113
    34
    Kalutara
    ඔව් ඌ අපිට අලුතෙන් සියදිවි නසාගැනීමේ ක්‍රම 500ක් කියලා දුන්නා.. 😍
     
    • Haha
    Reactions: Nidarshana_k

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ADHD, depression කිරියට විහිලුවක් කරා
    ගොන් පම්කයා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,892
    40,003
    113
    Homagama
    @emoji diaries haha දැම්මට උබට වැඩිය උදව් වෙලා තියෙනව මේකෙ උන්ට මුගෙන්.
    තෝ මම දොස්තර කියල කියාගත්තට මෙලෝ මගුලක් දන්නෙ නෑනෙ. දෙයක් ඇහුවම ඩොක්ට කෙනෙක් චැනල් කරන්නලු. බොරුවට සද්දෙ දාල අනුරාධගෙ කට වැහුව.

    මේකෙ ඉන්න සමහර හීනමානකාරයොන්ට ඕව තේරෙන්නෙ නෑ මං දොස්තර කීව ගමන් උන් පුක දික්කරනවනෙ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.

    ඉතින් උබත් කරන්නේත් මට පුක දෙන එකම තමා.