කලවැද්දා හිට් ද සිවිලිම - OH my GOD

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    නිකන් දුම් ගහන්න එපා.. ගංජා හරි KG දාල හරි දුම් ගහපන්. අරුන්ට වැදුනම අල්ලගන්න ලේසියි.
    menna owadan lol
     
    • Haha
    Reactions: HKavinda

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,688
    30,949
    113
    අපායෙ දොරකඩ
    maranna epa bro:(
    nikan wahalata enna bane bn. wahala ena widiha balanna. ena than wahala danna etakota bane.

    Thappen wahalata paninne. Allapu waththen thama thappeta naginne. Danatama ceiling boards 4k kadala. TV ekath kudu widuru baduth kudu. Ewa replace karagannath amarui me dawas wala. Athulata watunu 4 welawema amma maranna epa kiyala beruwa.
    Agahiga kan thiyena welawatama saththungenuth mehema karadara enakota katath horen welak dekak unlawwama pirimaha gannamai hithenne 😅.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Ape gedarath oya prashne thibba..
    Eka parak siwilima uda ekek marilath hitiya. Karima dukak winde eka ain karanna..

    Ara meke kenek kiyala thibba wage light led lights 3k damma timer switch ekakata set karala. Dan enne na un. Dan 3 to 4 months wenawa wade karala..thawa tika kalekin ai eida danne na
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සිවිලම ඇතුලට ලයිට් එකක් දාන්න PIR සෙන්සර් එකක් එක්ක
    ඇතුලට හොම්බ දානකොටම ලයිට් වැටෙද්දි දුවනවා.. සුසන්තිකාටත් එහා


    07b32335652844bb68314462654468a0.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මම කරපු දෙයක් කියන්නම් වැඩ කලා මට නම්. ඉස්සෙල්ලම කලේ වහලෙට ගොඩවෙන්න තිබ්බ එකම මාර්ගය වෙන අඹ අතු කැපුවා. පස්සෙ පිඟන් හෝදන ලොකු sponge එකක් අඟල් බාගෙට, 3/4 වගේ කියුබ් වලට කපලා භූමිතෙල් වල පෙඟෙව්වා. Sponge ලොකු ඒවා 2ක් 3ක් කැපුවා. ඒ කරලා ඒක සිවිලිමේ හැමතැනම විසිරුවා උළු අයින් කරලා තැනින් තැන. ඒ අතර 500ml වතුර බෝතලේක මුඩිය ඇල්පෙනෙත්තකින් සිදුරු කරලා භූමිතෙල් පුරවන් අර sponge විසි කරන තැන් වලින් ඇතුලට දාලා සිවිලිමට spray කලා හැමතැනකටම. මෝටීන් කැරපොත්තන්ට ගහන එකක් expire වෙන්න ලං වෙලා තිබ්බා ඒකත් එහෙමම ගැහුවා සිවිලිම ඇතුලට උළු අයින් කරන තැන් වලින්.

    මාස ගාණක් වෙනවා කලවැද්දො එකෙක්වත් පළාතෙ ආවෙ නෑ තාම නම්. වැඩි වියදමක් නෑ නෙ try කරලා බලහල්ලා ඕන උන්. මමත් ඒක එක ඒවා try කලා ඕක තමා වැඩකලේ මට නම්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ලයිට් එකක් දාන්න. පොඩි ශේප් එකක් තියෙනව.