කලවැදි කතාවක්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
විදේශ නිරීක්‍ෂණයන්ට ඉඩදිය යුතුයි
ඇමැතිවරයකු ලෙස මංගල කතාව කරමින්
සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියයි

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

හමුදාවේ ගෞරවය රැකගැනීම සඳහා විනිවිදභාවයකින් යුක්‌තව පවත්වන පරීක්‍ෂණයකට විදේශීය නිරීක්‍ෂකයන්ට සහ උපදේශකයන්ට ඉඩ දිය යුතු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති µSල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.=මන්ත්‍රීවරයකු ලෙස සහ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන් පසු මංගල කතාව ඉදිරිපත් කරමින් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.

යුද්ධය මෙහෙයවූ හමුදාපතිවරයා ලෙස මම කියනවා අනිවාර්යයෙන්ම පරීක්‍ෂණයක්‌ කළ යුතුයි කියා. ඒ ගැන බිය විය යුතු නෑ. මම යුද්ධය මෙහෙය වූයේ ජිනීවා සම්මුතීන්ට අනුව. ඒවා කඩකළ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්නවා නම් දඬුවම් ලබාදිය යුතුයි. යුද්ධය අවසාන සතියේ අත්‍යවශය කරුණකට මම විදේශගත වුණා. ඒ වෙද්දි යුද්ධය මෙහෙයවන්න ජෙනරාල්ලාට බ්‍රිගේඩියර්ලාට වැඩක්‌ තිබුණේ නෑ. කෝප්‍රල්ලා, සාජන්ලා ගහගෙන ඉදිරියට ගියා. පාලකයා කිව්වා ඒ අය යුද්ධය මෙහෙයුවා කියලා. ඒ සතියේ කළ නින්දිත වැඩ නිසා තමයි අදටත් සුදු කොඩි ප්‍රශ්නෙ වගේ ප්‍රශ්න ඇති වුණේ. පිරිසිදුව කළ යුද්ධයට පාලකයෝ අතගහලා නරක නාමයක්‌ ඇතිකර ගත්තා. සුදු කොඩි පරීක්‍ෂණය අනිවාර්යයෙන්ම කළ යුතුයි. උතුරු නැගෙනහිර, රටේ ජනතාවට ඒ ගැන කියන්න ඕනෑ.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මෙතන ත්‍රේඩ් දාලා වැඩක් නැ.. "පොයින්ට් ඔෆ් ඔර්ඩර් එකක් අරගෙන උත්තර දෙන්න" කියපන් මහින්දට පාර්ලිමේන්තු ලොබියේ ඇවිද ඇවිද ඉන්නේ නැතුව.. මන්ත්‍රී කෙනෙක් නේද එයා. වගකීමක් නැද්ද කුරුනැගල ජනතාව වෙනුවෙන්..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ෆොන්සේක කියන කලවැද්ද,කෙලෙහිගුන නොදන්න පාහර මිනිහ, කුනු කනුවක බස්සල සමාව ගනිමට සැලැස්විය යුතුය.
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ගෙවල් අගුපිල්හී ඉඳුල් කා හැදුණු සමහරක් දැන් සිරිකොතේ උපන්නා සේ පුරාජේරුවලින් හීනමානය වසාගන්නට දරණ තැත දුටුකල හිනා යනවාය!සිරිකොතේ පිලටවත් උන් වැස්සකටවත් ගොඩවෙලා නැති බව දන්නා අපි හිටං ඉන්නෙමුය

    extracted
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන ත්‍රේඩ් දාලා වැඩක් නැ.. "පොයින්ට් ඔෆ් ඔර්ඩර් එකක් අරගෙන උත්තර දෙන්න" කියපන් මහින්දට පාර්ලිමේන්තු ලොබියේ ඇවිද ඇවිද ඉන්නේ නැතුව.. මන්ත්‍රී කෙනෙක් නේද එයා. වගකීමක් නැද්ද කුරුනැගල ජනතාව වෙනුවෙන්..

    මොනවට උත්තර දෙන්නද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කළවැද්ද කිව්වොත් සුදු කොඩි ඉස්සුවත් ප්‍රභාකරන්ලව මරන්න අණ කරා කියල ගස් යන්නෙ මොන අයද කියල හිතාගන්න පුලුවන් - End of ගොන් sinhalese!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කළවැද්ද කිව්වොත් සුදු කොඩි ඉස්සුවත් ප්‍රභාකරන්ලව මරන්න අණ කරා කියල ගස් යන්නෙ මොන අයද කියල හිතාගන්න පුලුවන් - End of ගොන් sinhalese!
    ඔහොම කියද්දි ගස් යන්ඩ වෙන්නෙ මොකාටද කියල මට හිතෙනව මචන්,බලමුකො බන් අපිත් ඉන්නෙ මේ රටේනෙ,නඩු අහන්ඩත් ඔනෙ මෙහෙනෙ, අපි බලමු අපි මැරිල නැනෙ. අච්චර ලොකු ලිබියාවෙ ගාඩාෆි එලෙවුවනම් පබයෙක් ජනධිපති වෙලා *න්නයො අගමැතිකම් කරන රටක ඔක සුලු දෙයක්, යමු ඔහොම තැටිය රත් උනාවෙ , ඉන්නෙ &න්නයො නෙමේ කියල ලගදිම ඔය මොන සේකත් දැනගනි,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම කියද්දි ගස් යන්ඩ වෙන්නෙ මොකාටද කියල මට හිතෙනව මචන්,බලමුකො බන් අපිත් ඉන්නෙ මේ රටේනෙ,නඩු අහන්ඩත් ඔනෙ මෙහෙනෙ, අපි බලමු අපි මැරිල නැනෙ. අච්චර ලොකු ලිබියාවෙ ගාඩාෆි එලෙවුවනම් පබයෙක් ජනධිපති වෙලා *න්නයො අගමැතිකම් කරන රටක ඔක සුලු දෙයක්, යමු ඔහොම තැටිය රත් උනාවෙ , ඉන්නෙ &න්නයො නෙමේ කියල ලගදිම ඔය මොන සේකත් දැනගනි,
    :yes::(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔහොම කියද්දි ගස් යන්ඩ වෙන්නෙ මොකාටද කියල මට හිතෙනව මචන්,බලමුකො බන් අපිත් ඉන්නෙ මේ රටේනෙ,නඩු අහන්ඩත් ඔනෙ මෙහෙනෙ, අපි බලමු අපි මැරිල නැනෙ. අච්චර ලොකු ලිබියාවෙ ගාඩාෆි එලෙවුවනම් පබයෙක් ජනධිපති වෙලා *න්නයො අගමැතිකම් කරන රටක ඔක සුලු දෙයක්, යමු ඔහොම තැටිය රත් උනාවෙ , ඉන්නෙ &න්නයො නෙමේ කියල ලගදිම ඔය මොන සේකත් දැනගනි,

    නෑ බන්. ලක්ෂ 62ක් එවුන් මොක්කුද?