කල්පයක් ගිය තැන ද විකල්පයක් නැත!

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
ඉතින් බන් ආණ්ඩුව හොඳ නැත්තම් ආණ්ඩුව පරද්දන්න පුලුවන්නෙ, විපක්ෂෙ තියෙන්නේ ඒකටනෙ. ආණ්ඩුවක පැවැත්ම තියෙන්නෙ මහ ජනතාව අතේ. බහුතර මිනිස්සුන්ගෙ කැමැත්තෙන් ආණ්ඩුවක් හැදෙනවා, ඒ වගේම පෙරලෙනවා. :)

එහෙම කරනන් පුලුවන් බ්‍රෝ ...මැතිවරණය සාධාරණව තියෙනවා නම්.විපක්ශේ ශක්තිමත් නම්.මචන් රනිල් කියනකතා පේනවානේද? ජෙ.ආර්. ගේ කාලේ ලOකාවේ රජවරුන්ටත වඩා වැව් හැදුවලු....ඉතින් ඔයවගේ පකයෙක් එක්ක රටක් පෙරලන්න පුලුවන්ද?..මේ ආණ්ඩුවේ නම් පැවැත්ම තියෙන්නේ මහජනතාව අතේ ද? උන්ට නයට කහින් හෙන්චයියන් අතේ ද ?කියලා උබ පාට කන්නඩි දාලා නැත්නම් බලන්න පුලුවන්....මේ ආණ්ඩුව පැවැත්ම තියෙන්නේ.....මැරබලය මත...ඒක ආරම්භ වුනේ

අර බම්බලපිටියේ කොච්චියට ගල් ගැහුව වෙලාවේ..ඒ දෙමල කොල්ලව ගහලා මරපු එකෙන්...එදා මමත් එතන.නමුත් මටවත් කිසිමදෙයක් කරන්න බැරිවුනා...එකේක එ කරපු බලු වැඩේට විරුද්ධව කත කලේ නෑ.ඔය කියන විදිහේ ප්‍රජාතන්ත්‍රවා ද යක් තියෙන රටේ..නිහිහෙක්ව මහ දවල් මිනිස්සු දාස් ගානක් බල ඉදෙදී ගහලා මරණවා....කො ඔය බහුතර මහජනතාව...
පොලිස් කාරයෝ දෙන්නෙකුට ගහලා අරමිනිහව බේර ගන්න..ඉදිරිපත් වුනාද?

ඔය මහජනතාව අතේ තියෙන බහුතර කැමත්ත...අද බොරු රජාගේ මැරබලයට යටඉ බ්‍රෝ...
ඔයා රජයේ මාධ්‍ය විතරක්,බලන කෙන්ක් නම් මට කියනන් තියෙනේ ඉතින් සොරි කියලා තමයි,ලන්කාවේ බෑන් කරපු වෙබ්සයිට් කීයක් ත්යෙනවද?උබලා මොනවද දන්නේ...... රට ගැන. මීට වඩා අවදානයෙන් ඉන්නවා නම් තෙරෙයි