කල්ප~විනසය

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
deleted...
reason...
මිතුරනි අද දින මා විසින් පල කල කල්ප විනාශය thread එක ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.මන්ද එය ම පල කලේ මගේ කිසිදු තර්කානුකුල එදිරිපත් කිරීමක් විනා එහි දැක්වෙන දේ පවා විස්තර නොකලෙමි.එහි දැක්වෙන කරුණු කිසිවක් බුදු දහමේ එන කරුණු නොවන වග කරුණාවෙන් සකන්න.එය හුදෙක් මතවාදයක් පමණකි.මායාවරුන් පැවසු දේ බුදු දහමට පෙරලා මතවාද ගොඩ නැගීම බැරෑරුම් වන බැවිනි.එය ධර්මය විකුර්ති වීමක් විය හැකි බැවිනි.එය මාහට ලැබුනේ වත් පොතේ මිතුරෙකුගෙනි. අපි දන්නා දෙයට වැඩ ලොව නොදන්නා දේ බොහෝය.බුදු දහමේ සත්‍ය ගැඹුර අපි දන්නේ කුඩා ප්‍රමාණයකි.එබැවින් එය මා විසින් අද්‍යනයකර ලගදීම ලිපියක් ලීමට බලාපොරොත්තු වෙමි.
2012 සත්ව සංහාරයක් විය හැකිය.එහි සත්‍ය අසත්‍යතාවය ගැන අපි ගවේෂණය කල යුතුයි.මිනිසාගේ අද්‍යත්මය පිරිහී මුලාවට පත්ව ඇති නිසා සොබාදහමෙන් මෙවැනි දේ විය හැකිය.ඔබ විසින් එම ලිපිය බෙදා හැරුනේනම් කරුණාකර එය හුදෙක් මතවාදයක් පමණක් බව ප්‍රකාශ කරන්න.හැකිනම් ඉවත් කරන්න.මන්ද සුළුවෙන් සිතා මනසින් නොවිචරණ මිනිසුන් එය වරදවා තේරුම් ගත හැකිය.මා ගැන වරදවා නොසිතන්න.
බුදු දහම තුන්කල්හිදීම සත්‍යකි. එබැවින් නොපමාව දර්මයෙහි හැරිරෙන්න.එය ඔබට සදාකාලික සැනසීමක් වනු ඇත.
ඔබට තෙරුවන් සරණයි!!!
 
Last edited:
  • Like
Reactions: dj ice cold

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ලෝක විනාසය 2012 උනත් නෑතත් අපි මෑරෙනවනේ. ඒ නිසා හොදම දේ නිවරදි විදියට ජීවත් වීම. කව්ද මෑරුනත් පසු තෑවීමක් ඉතුරු වෙන්නේ නෑ එතොකොට..
1.gif

නියම පෝස්ට් එකක් යාලුවා...
11.gif

රෙප් නම් බෑලු.. :(