කල්මුණේ තත්වය නරක ද...???

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කල්මුණේ තත්වය නරක ද...???

    කල්මුණේ තත්වය නරක ද...???

    ඥානසාර හාමුදුරුවොත් කල්මුණේට වැඩලා... හමුදාවෙන් පොලිසියෙන් හැම තැනම....??? කවුද ඒ පැත්තේ ඉන්නේ....????

    625.0.560.350.390.830.053.800.670.160.91.jpg


    D9paeKyXkAAhF6I.jpg:large


    :eek::eek::eek:

    ​
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඥානසාර හාමුදුරුවො පොරොන්දු උනාම උපවාසේ අතහැරලා.

    ps:
    උපවාස කරන එක ඕන දේටයි නැති දේටයි කරන්න ගියොත් ඒකේ වටිනාකම නැති වෙනවා. ප්‍රාදේශීය සභාවල ප්‍රශ්න වලට උපවාස කරන්න නරකයි. ඒවා කරන්න ඕනේ ජාතික ප්‍රශ්න වලට විතරයි. දෙන්නම් කාසි වලට මාරාන්තික උපවාස නවත්තලා දාන එක තේරුමක් නෑ.
     
    Last edited: