කල්මුනේ ඉල්ලනවා

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    nikan buruwo wage kagahanna epa..
    mema pravurthiye kisima legitimacy ekak nehe

    meka kiala nehe kawadawath.

    Nikan kagahanne nethiwa.. nikan ek ek ayata dos pavarenne nethiwa nikan innawa
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    දැන් ඉතින් අපි මොකද කරන්නේ ? ලංකාවේ නීති 2ක් තියෙන්න බෑ. දැනටමත් මුන් වෙන කිසිම ජාතියක් නැති විදියට මුන්ගේ අනන්‍යතාවයක් රටේ හදන්න හදනවා...උදාහරණයක් විදියට ප්‍රංශය ගත්තම එහෙ සුළු ජාතීන්ට ඕන ඕන විදියට නටන්න බෑ... ආගමක් නිරුපනය වෙන ඇදුම් අඳින්න බෑ.. එකට මෙහෙ.. නිල ඇඳුම් හිටන් වෙනස් කරන්න තරම් බලයක් මුන්ට ඇවිල්ලා... අපේ රටේ ඉන්නේ කොන්ද පන නැති, චන්ද ගන්න බලාගෙන වැඩ කරන පො * න දේශපාලුවෝ නේ බං. සිරාවට මේක දැන් රටටම පිළිලයක්... :frown: :frown: