කල්ල වසනවා

Apr 24, 2016
195
15
0
මට වයස 20....මචන්ලා මගේ වැල්ල කසනවා.. චුටි pimple වගේ ඒවත් දෙකක් තුනක් තියෙනවා. මේක normalda මචන්ලා:(:(:(:(

5983931_f520.jpg

thank you machoooo:love::love::love::love::love::love:

ඕක ඇලර්ජික් එකක් මෙක ගාපං

sehat-com-pk-betagenic-cream-15g__04531_zoom.jpg

Thank you machann...:yes::yes::yes::yes::yes:

ඔය එක එක ඒවා ගාන්න එපා බන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් නැතුව. එක්කෙනෙක්ට හරි ගිය දෙයක් උබට අැලජික් වෙන්න පුලුවන් :angry::angry::angry: අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ.

හැම රෙද්දටම සිද්දාලේප අසමෝදගම් වගේ ඔය කසනවාට තියෙන මොකක් හරි ජෙල් 1ක් ගාන්න එපා. ලැජ්ජා වෙන්නේ නැතුව ගිහින් ඩාෙක්ටර් කෙනෙක් හම්බවෙයන්.උබේ හොදටමයි කියන්නේ.:yes::yes::yes:
 
1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Don't use strong washing liquid or powder to wash your jocks. Use a mild soap and hand wash them. If using a washing machine run extra cycle without washing powder/liquid and use fabric softner/conditioner as well
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,171
    31,914
    113

    ඔය එක එක ඒවා ගාන්න එපා බන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් නැතුව. එක්කෙනෙක්ට හරි ගිය දෙයක් උබට අැලජික් වෙන්න පුලුවන් :angry::angry::angry: අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ.

    හැම රෙද්දටම සිද්දාලේප අසමෝදගම් වගේ ඔය කසනවාට තියෙන මොකක් හරි ජෙල් 1ක් ගාන්න එපා. ලැජ්ජා වෙන්නේ නැතුව ගිහින් ඩාෙක්ටර් කෙනෙක් හම්බවෙයන්.උබේ හොදටමයි කියන්නේ.:yes::yes::yes:

    එහෙනම් රජයේ ඉස්පිරිතාලෙන්ම ගනිං. ඔය එක එක තැන්වල චැනල් සෙන්ටර් දාගෙන ඉන්න උන් ගාවටත් යන්න එපා. ඒත් උනුත් ඔය මොකක් හරි brand එකක් ලියල දෙනවා උන්ට වැඩි කොමිස් එන රෙප්ලගේ... ඕක තමයි ලංකාවේ ඩොකාල බෙහෙත් ලියන ක්‍රමය. :P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    oka normal ban. monawa hari sport karanawada godak dadiya dana ewa? hondata napan anga hodapan. parana jokku wisi karala dapan

    mico gel 15g or candid-b cream eka aran gapan
    matath issara thibba candid-b gewe eka slow hebei hari giya
    langadi aye awa mico gel eka rupiyal 50 dawas 2k 3k ude wedata yanna issella gewa dan hari ban. oka ange uushna gathiyai dadiyai nisa enne.

    samanya deyak. godak ayata thiyenawa
     
    මට වයස 20....මචන්ලා මගේ වැල්ල කසනවා.. චුටි pimple වගේ ඒවත් දෙකක් තුනක් තියෙනවා. මේක normalda මචන්ලා:(:(:(:(
    නෑ සාමාන්‍ය නෙවෙයි. අසාමාන්‍යයි. උඹ කන කෑම වල ගිනියම වැඩියි. රතු මිරිස් තෙල් බැදුම් මස් මාළු පරණ වුණ කෑම පාන් පිටි (පරාටා, කොත්තු, නාන් ) වලින් හදපු කෑම ජාති උඹට් කැවෙනවා වැඩියි. ඒ කෑම රටාව වෙනස් නොකළොත් ආයෙ ආයේ ඔතන විතරක් නෙවෙයි තව තව තැන් කසන්න ගනියි, කුරුළෑ එයි.
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa

    ඔය එක එක ඒවා ගාන්න එපා බන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් නැතුව. එක්කෙනෙක්ට හරි ගිය දෙයක් උබට අැලජික් වෙන්න පුලුවන් :angry::angry::angry: අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ.

    හැම රෙද්දටම සිද්දාලේප අසමෝදගම් වගේ ඔය කසනවාට තියෙන මොකක් හරි ජෙල් 1ක් ගාන්න එපා. ලැජ්ජා වෙන්නේ නැතුව ගිහින් ඩාෙක්ටර් කෙනෙක් හම්බවෙයන්.උබේ හොදටමයි කියන්නේ.:yes::yes::yes:

    Thank you machoooo:yes::yes::yes:
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ඉදිරියේ රාළ;20709256 said:
    නෑ සාමාන්‍ය නෙවෙයි. අසාමාන්‍යයි. උඹ කන කෑම වල ගිනියම වැඩියි. රතු මිරිස් තෙල් බැදුම් මස් මාළු පරණ වුණ කෑම පාන් පිටි (පරාටා, කොත්තු, නාන් ) වලින් හදපු කෑම ජාති උඹට් කැවෙනවා වැඩියි. ඒ කෑම රටාව වෙනස් නොකළොත් ආයෙ ආයේ ඔතන විතරක් නෙවෙයි තව තව තැන් කසන්න ගනියි, කුරුළෑ එයි.

    :eek::eek::eek::eek::eek:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    ඔය එක එක ඒවා ගාන්න එපා බන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් නැතුව. එක්කෙනෙක්ට හරි ගිය දෙයක් උබට අැලජික් වෙන්න පුලුවන් :angry::angry::angry: අනික ෆාමසි වල ඉන්න උන්ට රෝග ලක්ෂන කියලා බෙහෙත් ගන්නත් එපා.මොකද ඒවාගේ ඉන්නේ ඩොකාලා නෙවේනේ.

    හැම රෙද්දටම සිද්දාලේප අසමෝදගම් වගේ ඔය කසනවාට තියෙන මොකක් හරි ජෙල් 1ක් ගාන්න එපා. ලැජ්ජා වෙන්නේ නැතුව ගිහින් ඩාෙක්ටර් කෙනෙක් හම්බවෙයන්.උබේ හොදටමයි කියන්නේ.:yes::yes::yes:

    ඩොක්ටර් විපුල වර්ණසූරිය හොඳයි, රාගම ස්කින් සම්බන්ධ විශේෂ්ඥ ,ඔය ක්‍රීම් එක දුන්නෙ එයා. හැබැයි බෙහෙත් ඔක්කොටම 2,000+ ගියා;)
     
    වෙන කොහෙ හරි කුරුළෑ හෝ නැත්තම් ඉස්හොරි හෝ හමේ වියලීම හෝ කොණ්ඩේ/මවිල් හැලීම හෝ වැඩි වීමක් නැද්ද බලපං ඇඟේ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    parana jokku tika gini thiyapan.... aluth Jokku 7k ganin... eka dawasata ekak endapan... daily naapan... pirisidu karapan Junda & balls.... use baby soap.

    Candid B gaapan....
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඔහොම වෙන්නේ බං අඳින කලිසම් නිසා . පරණ ජොක්කුටික විසි කරලා අලුතෙන් ගනින් .
    උපාංගේ පිරිසිදුව තියාගනින් . එහෙම නැති උනහම තමා ඔහොම වෙන්නේ .
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ඩොක්ටර් විපුල වර්ණසූරිය හොඳයි, රාගම ස්කින් සම්බන්ධ විශේෂ්ඥ ,ඔය ක්‍රීම් එක දුන්නෙ එයා. හැබැයි බෙහෙත් ඔක්කොටම 2,000+ ගියා;)
    Thank you macha
    ඉදිරියේ රාළ;20712831 said:
    වෙන කොහෙ හරි කුරුළෑ හෝ නැත්තම් ඉස්හොරි හෝ හමේ වියලීම හෝ කොණ්ඩේ/මවිල් හැලීම හෝ වැඩි වීමක් නැද්ද බලපං ඇඟේ.
    Ahemanam na ban
    ඔක කපලා දාපන් බන්
    :shocked::shocked:
    parana jokku tika gini thiyapan.... aluth Jokku 7k ganin... eka dawasata ekak endapan... daily naapan... pirisidu karapan Junda & balls.... use baby soap.

    Candid B gaapan....
    Thankx macha..
    ඔහොම වෙන්නේ බං අඳින කලිසම් නිසා . පරණ ජොක්කුටික විසි කරලා අලුතෙන් ගනින් .
    උපාංගේ පිරිසිදුව තියාගනින් . එහෙම නැති උනහම තමා ඔහොම වෙන්නේ .
    thank you macha..