කලාකරු බත්බැලයෝ List eka.

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඒ කියන්නේ උඹ බට ගැහිල්ල ගැන හොඳට දන්නවා. පුක් විසේසඥක් ද උඹ? සොන්නවංශ වගේ සට්ටන් රාළ කෙනෙක්ද උඹ
    දාර පොලු ගැහිල්ල දන්නවා බොරුනන් දුවල ගිහිං අම්මගෙන් අහල වරෙන් :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

    කසුන් කල්හාරට මතවාදයක් තියෙනවා සමානව අනික් අයටත් තමන් කැමති මතයක් දැරීමේ අයිතිය තියෙනවා. උඹේ ප්‍රතිචාර ඔක්කොම කියෙව්වා , හරියට අදහසක් දක්වගන්න බරි මිනිස්සු එක්ක මොකටද බන් කතාවට යන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදැක්ක වගේ යන්න ඕනි..:baffled: වචනයක් කිව්වොත් එකෙක් හරි තරහ වෙනවා අට වෙනිදා වෙනකන් හරි..:dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    විදානේ පොන්නයට රිදිලා මරුවිකල්ලෙන් කියවනව 9 වෙද්දී ගැහිලම මැරෙයි
    උබල විතරක් නෙවි ලෝකල් බත් බැලයෝන්ට රෙවිල ඉන්නේ නැට්ට පුකේ ගහගෙන ඉන්නේ
    වැඩිය දන්ගලුවොත් කොටි දම්මල ගස්සවන්නේ හරිද
    ඩොලර් 1000 කොළ සීන් සිං ගාල විසික් කරල උඹලව කොහේ හිටියත් කුදලන් එන්නේ

    :lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    නාකි පොන්සි ආසයි නේ පර්සිගේ නම ඇහෙන කොටම මෝල ස්ටාර්ට් වෙනවා අම්මපා 9 වෙනිදාට මේකේ ඉන්න පර්සි මෝල්කාරයෝ සේරම ටික අල්ලලා යවන්න ඕන ජීනා මැඩම් ගාවට :lol::lol:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

    :yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

    කතාව 100% ක් ඇත්ත. එත් තමුන්ගේ වෘතීය ම කරන තමුන්ගේ සහෝදර කලාකර්වොන්ට වට කරලා අතින් පයින් ගහනකොට ඒවා හෙලා දකින්න කොන්දක් තියෙන්න ඕන ඔයා කියන හැම පක්ෂ වලම කළා කාරයින්ට එයාල ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවනම්.. එතැනදී ජනාධිපති තුමාට පක්ෂ කළා කරුවන්ට කශේරුකාවක් තියනවද නැද්ද කියල වෙනම හිතන්න වෙනවා.

    සකල ජන සමාජයම පිනවන කළා කාරයෙක් පක්ෂයක් පාටක් කර තියාගන්නවා කියන්නේ මිනිස්සුන්ට එයාලගේ ඇතුලේ තියන කලාව රසවිඳින්න නොදී ෆිල්ටර් එකක් දාල රසවිඳින්න දෙනවා වගේ වැඩක්. එතැනදී මිනිස්සුන්ට කළා රසය යට ගිහින් ජුගුප්සාව ඉස්මතු වෙනවා නිකම්ම.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    Iraj.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

    සිරාවටම මචෝ :yes:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    At lease a few like "Amaradeva" would have been deceived. They probably were requested to sign a document against the division of the country.....
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

    meththapala ge puka lewa kana bayyo set ekane.. 9 wenidai ekath ewarai :D
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

    mahindayata support karanne kade yana un tama. mokada a patte tama okkoma waraprasada tiyenne. my3 ta support karanne kade yana un nemei. my3 ta support kalata paudgalika wasi na. umba eka terum ganna taram buddiyak nathi ekek wunata api palida ban?