කලාතුරකින් හම්බෙන හොඳ තම්බියෙක් - excel වැඩ්ඩෙක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    ඕවා වැඩක් නෑ දැන්

    sheet එක AI වලට දාලා අදාළ කාරණේ කිව්වා නම් තප්පර ගානයි
     
    • Like
    • Haha
    Reactions: Cenon and SLhuman

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕවා වැඩක් නෑ දැන්

    sheet එක AI වලට දාලා අදාළ කාරණේ කිව්වා නම් තප්පර ගානයි
    1) thamath AI madi. ona output eka labenne naa. but samahara ewaa lesiyen karaganna puluwan 100% true.
    e nisa thawa awurudu 2-3 mewa onaa weyi.

    2) Samahara Excel taks hariyata AI walin karaganna prompt eka liyanna wenawa 400-1000 words. ekaralath keepa warak edit karannath wenawa.
    e wage ewaa samahara welawata mehema karanna yanne 10-15 mins.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    ehema hema reddama AI danna ba ban...Security risk ekak thiyenawa confidential data thiyenawa nam....
    eka nam aththa..

    1) thamath AI madi. ona output eka labenne naa. but samahara ewaa lesiyen karaganna puluwan 100% true.
    e nisa thawa awurudu 2-3 mewa onaa weyi.

    2) Samahara Excel taks hariyata AI walin karaganna prompt eka liyanna wenawa 400-1000 words. ekaralath keepa warak edit karannath wenawa.
    e wage ewaa samahara welawata mehema karanna yanne 10-15 mins.
    i havent still seen a problem that couldnt be solved with AI.. maybe i dont come across that many complex problems..
    ------ Post added on Mar 19, 2026 at 9:49 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මොකක්ද බං ඇත්තට ඒ සිද්දිය. ගොඩක් මුස්ලිම් උන්ගේ නළල කළු වෙනවා.
    උන් pray කරනකොට උන්ගෙ නලල බිම වදිනවා. ඉතින් අවුරුදු ගානක් ඕක කලාම ඔතන කලු වෙනවා
     
    • Wow
    Reactions: clumsyhulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    ඕවා වැදගත් අපේ @AnuradhaRa ට. පොළේ ගිහින් එළවළු මොනාද ගෙනාවෙ කියලා checkbox දාල පයි චාට් එකක් හදන්න පුළුවන් දැන්. :love2:
     
    • Love
    Reactions: clumsyhulk

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    මොකක්ද බං ඇත්තට ඒ සිද්දිය. ගොඩක් මුස්ලිම් උන්ගේ නළල කළු වෙනවා.
    Mun kemathi kalu wenawata :rolleyes:

    උන් pray කරනකොට උන්ගෙ නලල බිම වදිනවා. ඉතින් අවුරුදු ගානක් ඕක කලාම ඔතන කලු වෙනවා
    Nikanma kalu wenne naha bro
    Ehenam hema Muslims gema wenna epai ohoma.
    ------ Post added on Mar 19, 2026 at 10:17 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    Mun kemathi kalu wenawata :rolleyes:

    Nikanma kalu wenne naha bro
    Ehenam hema Muslims gema wenna epai ohoma.
    ------ Post added on Mar 19, 2026 at 10:17 AM
    ඔව්, ඒක නිකන් "මම හෙන ආගම් බුවා" කියලා පෙන්නන සයින් එකක්. ඔය වගේ එකක්ම තියෙනවා හින්දු උන්ගෙ යාපනේ පැත්තේ. උන්ගෙ අර තඩි දෝලාවල් ගෙනියන උන්ගෙ බෙල්ල යට ලොකු හම්ප් එකක් තියෙනවා. ඒකෙන් තමා කියන්නෙ උන් කොච්චර ඕක කරලා තියෙනවද කියලා. සමහර උන් එතනට මොනාද ඉන්ජෙක්ට් කරලා බොරුවට ලොකු කරලා පෙනන්න හදනවලු.

    Nikanma kalu wenne naha bro
    Ehenam hema Muslims gema wenna epai ohoma.
    ------ Post added on Mar 19, 2026 at 10:17 AM
    The dark spot on a Muslim's forehead, known as a Zebibah or prayer mark, is a callus or pigmentation caused by repeated, daily friction and pressure during prostration (sujud) on a hard prayer rug or floor. It is a sign of intense, consistent devotion to the five daily prayers, rather than a religious requirement.
    Wikipedia +3
    Key Details Regarding the Spot:
    • Cause: The mark results from placing the forehead on a hard surface for extended periods during prayer. It is often more prominent on men, who may have less subcutaneous fat, or those who pray on harder surfaces.
    • Significance: It is often seen culturally as a symbol of piety, devotion, and intense worship. Some interpretations refer to it as a sign of sincere prayer, though it is not a requirement to be considered a devout Muslim.
    • Misconceptions: It is not a required feature for Muslims and can be caused or prevented based on the hardness of the prayer surface.
    • Health Aspect: It is a form of hyperpigmentation or skin thickening (similar to a callous) due to consistent, long-term friction
    ------ Post added on Mar 19, 2026 at 10:19 AM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඕවා වැඩක් නෑ දැන්

    sheet එක AI වලට දාලා අදාළ කාරණේ කිව්වා නම් තප්පර ගානයි
    :yes: :yes:
    Thamath mewa kara kara inne hadda gode anatha naki sonnalu witharai
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    :yes: :yes:
    Thamath mewa kara kara inne hadda gode anatha naki sonnalu witharai
    ගොඩක් අය හරියට prompt කරන්න දන්නේ නෑ..
    භාෂා ප්‍රශ්නෙත් තියෙනවා ඉතින්
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    THAMBI nam ithin ane manda ban belu belmata hodai..eth kawada hari un ge minissu wedi una data nam ithuru minissunta sorrry eka nam sure...