කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද?

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද?

    මීට කලින් පොළොන්නරුව ගල් විහාරයේ රාත්‍රි කාලයේ ඡායාරූප වගයක් දැක්කා මතකද මචං ලා?

    ඒවා අරන් තිබුණේ කැළණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා වන කීර්ති අමරසේකර කියන මහත්මයා.
    එතුමා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූපගත කරන්න 6 වෙනිදා ගියාට පස්සෙ ගත්තු ඡායාරූපයක් ගැන පොඩි කතාවක් ගොඩනැගිලා තියෙනවා..

    මේ තියෙන්නෙ gossip9 එකේ ලියැවිලා තිබුණු විදිය -

    "පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්‍රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.
    එම ජයාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.
    මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්‍රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.
    ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

    මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.

    එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.
    ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.

    තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා."

    මේ තියෙන්නෙ ඒ ඡායාරූපය -

    amarasena.jpg

    දැන් මචං මේකෙ ප්‍රශ්ණයක් එනවනේ මේක ඇත්තමද නැත්නම් edit කරපු පින්තූරයක් ද කියන එක..

    මේ තියෙන්නෙ ELA නැත්නම් Error level analysis ක්‍රමයට මේකෙ නිවැරදිතාවය බැලුවම පේන දේ..

    http://fotoforensics.com/analysis.php?id=afcd549dd1d6aec11cce1d752f00cfb5765e1bfb.451709&fmt=ela

    analysis.php

    පේන විදියට නම් ගස් ටිකයි මේ වස්තුවයි එකම වෙලාවෙ ඡායාරූප ගත වෙලා මිසක් පසුව අළුතෙන් එකතු කරල නැහැ වගේ..
    එහෙනම් මොකක්ද මේ වස්තුව?? :confused::confused:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    pissu hedila aryeth hedenawa meka atthak da bun.... ramaayanaya kana pita gahanna puluwan atthatama meka thiyenawa nam ....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ELA ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙවෙයි fake image හොයන්න. ඒකේදි කරන්නේ image එකක errors වල ව්‍යාප්තිය හොයන එකයි image එක ආපහු save කරාට පස්සේ යම් කිසි අඩු compression ratio එකකදි.
    මේකෙදි පස්සේ image එක මතට add කරපු එකක් තියෙනවා නම් ඒක සාමාන්‍යය flow එකෙන් වෙන් වෙලා පේනවා පැහැදිලි ලෙස.
    නමුත් compression ratio එක වැඩි නම් හෝ image එක PNG , BITMAP වලට convert කරලා ගන්නවා නම් හෝ image එක නිතර නිතර compress කරලා rescale කරලා ගන්නකොට මේ detect වීම අපහසු වෙන්න පුලුවන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ELA balana widihanam mama danne naha machan. eth sira wage penawa minis ahata (mama manussayek hariya).
    habai kala wawe oya hariye thiyenne tikak loku kalayak. jaya ganga ehema yanne oya pic eka aran thiyena kenata pitipassen wenna one.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    ravana gana kiyana katha wadiy appa.. mata nam meka fake wage.. ane manda.. ravan rajjuru hitiye 2550 BC ... ane manda ochchara kalayak wechcha dewal nikan aththa wage.. dakka wage talk deddi hitha gannath bah..

    mewa kiyaddi apey agam wala dapu magic kalith aththa kiyala hithenawa etha kota.. eka eka hithana widiha wenas ne. :) ane manda.. mama nam oya ravana katha vishwasa na..oka liwweth apey minissu neme ne. indian karayo ne.. eka hinda thambekata wishwasa nah.. :)
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    sure එකටම නිදන් හොරු දඬුමොනරේ අරගෙන එකේ නැගල පැනල යනකොට චායාරූපශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ pic එකක් වෙන්න ඇති.
    එහෙම නැතම් අපේ එළකිරි එකකේ රාවණ රජුට කඩේ යන සෙට් එක. මරුනේ නැතුව සිහි නැති වෙච්ච රාවණ රජුගේ දේහය හොයාගෙන වතුර ගහල සිහිය අරගෙන. එතුමා එක්ක දඬුමොනරේ නැගල යනකොට සටහන් වෙච්ච චායාරූපයක්

    Dead Island
    කියන කතාව හරි. ඕක හරි ද වැරදිද කියල කියන්න Original Raw Format pic එක ඕනේ

    anyway මේක බොරුවක් wenna athi මොකද
    කිර්ති අමරසේකර මහතා ඕක ගත්තා නම්, ඕක පියඹල යනවා දකින්න ඕනේ. මොකද අහස පැහැදිලි, පසුතලයේ දකින්න තියෙන සාමාන්යෙන් ලොකු වස්තුවක්. එතුමා ඕක චයරූපේ සුද්ද කරාට පස්සේ මිතුරා තමාට පෙන්නන්න කන්ම ඕක දැක්කේ නැද්ද? ඒ නිසා සැකයක් ඇතිවෙනවා මෙපිලිබන්ද.

    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වසර තුල දඬු මොනරවල ඔයාලට දැක ගන්න පුලුවන්.පිටසක්වල ජීවීන්ගේ යානා නියම දඬු මොනර තමයි.ඇත්තටම ඒවා ජීවියෙක්ගේ ලක්ෂන පෙන්වමින් යන්නේ.ඕන විදිහට ඇඹරිලා නැවිලා යන්න පුලුවන් යානා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ වසර තුල දඬු මොනරවල ඔයාලට දැක ගන්න පුලුවන්.පිටසක්වල ජීවීන්ගේ යානා නියම දඬු මොනර තමයි.ඇත්තටම ඒවා ජීවියෙක්ගේ ලක්ෂන පෙන්වමින් යන්නේ.ඕන විදිහට ඇඹරිලා නැවිලා යන්න පුලුවන් යානා.

    :shocked:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ වසර තුල දඬු මොනරවල ඔයාලට දැක ගන්න පුලුවන්.පිටසක්වල ජීවීන්ගේ යානා නියම දඬු මොනර තමයි.ඇත්තටම ඒවා ජීවියෙක්ගේ ලක්ෂන පෙන්වමින් යන්නේ.ඕන විදිහට ඇඹරිලා නැවිලා යන්න පුලුවන් යානා.

    හැකිවෙයි හැකිවෙයි,උබ වෙන්න ඇති නැවිලා ඇඹරිලා යන කොටසට පන පොවන්නේ.:lol::lol:
    .යකෝ ,ඔය ෆැන්ටසි ඇත්තවෙන්නේ නෑ බොල...:no::no:
    නියම රාවණාව යටපත් කරලා.. බොරු බේගල් ඇදබාලා..
    ඉතිහාසය කනවා අඳබාල තොපි...:yes::yes::yes:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    ELA ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙවෙයි fake image හොයන්න. ඒකේදි කරන්නේ image එකක errors වල ව්‍යාප්තිය හොයන එකයි image එක ආපහු save කරාට පස්සේ යම් කිසි අඩු compression ratio එකකදි.
    මේකෙදි පස්සේ image එක මතට add කරපු එකක් තියෙනවා නම් ඒක සාමාන්‍යය flow එකෙන් වෙන් වෙලා පේනවා පැහැදිලි ලෙස.
    නමුත් compression ratio එක වැඩි නම් හෝ image එක PNG , BITMAP වලට convert කරලා ගන්නවා නම් හෝ image එක නිතර නිතර compress කරලා rescale කරලා ගන්නකොට මේ detect වීම අපහසු වෙන්න පුලුවන්.

    ඔව් ඒක හරි මචං, ඒ වුනාට මම බැලුවෙ මේ ගස් පේළියත් එක්කම වස්තුව ඡායාරූපගත වෙලාද නැත්නම් ඒ දේ පස්සෙ එකතු කරපු විදියෙ ලක්ෂණ තියනවද කියලා.. මේකෙදි එහෙම දෙයක් පෙන්නන් නෙ නම් නැහැ.

    [/COLOR]anyway මේක බොරුවක් wenna athi මොකද
    කිර්ති අමරසේකර මහතා ඕක ගත්තා නම්, ඕක පියඹල යනවා දකින්න ඕනේ. මොකද අහස පැහැදිලි, පසුතලයේ දකින්න තියෙන සාමාන්යෙන් ලොකු වස්තුවක්. එතුමා ඕක චයරූපේ සුද්ද කරාට පස්සේ මිතුරා තමාට පෙන්නන්න කන්ම ඕක දැක්කේ නැද්ද? ඒ නිසා සැකයක් ඇතිවෙනවා මෙපිලිබන්ද.

    ම්. මේක පියඹලා ගියේ නැත්නම්? ඒක තිබුණ තැනම තිබිලා තියෙනවා ගස් වලට උඩින් කියලා නේ කියන්නෙ. ඒකනෙ පස්සෙ දැකලා තියෙන්නෙ..
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මේ වසර තුල දඬු මොනරවල ඔයාලට දැක ගන්න පුලුවන්.පිටසක්වල ජීවීන්ගේ යානා නියම දඬු මොනර තමයි.ඇත්තටම ඒවා ජීවියෙක්ගේ ලක්ෂන පෙන්වමින් යන්නේ.ඕන විදිහට ඇඹරිලා නැවිලා යන්න පුලුවන් යානා.

    ඇයි මචන් ‍හැම දෙයක් ම ජෝක් එකට අරන් පීචං කරලා දාන්නෙ? රාවණ කියන්නෙ අන්තිමට ජෝක් එකක් වෙනවා උඹලගෙ ගොන් පාට් හින්දා,,,

    සතියේ රාවණා බොරුවට නව අර්ථකතනයක්

    හ්ම්.. අපි බලමු නේද මචන්.. ඉක්මනටම ඇත්ත බොරුව එළි වෙයි නෙ මේ සිද්ධිය ගැන..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    dan meka photo gatta kena meka photo gattata passe ekata wuna de danne nedda?
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ වසර තුල දඬු මොනරවල ඔයාලට දැක ගන්න පුලුවන්.පිටසක්වල ජීවීන්ගේ යානා නියම දඬු මොනර තමයි.ඇත්තටම ඒවා ජීවියෙක්ගේ ලක්ෂන පෙන්වමින් යන්නේ.ඕන විදිහට ඇඹරිලා නැවිලා යන්න පුලුවන් යානා.

    tumblr_m66cg5IeRo1r24qbo.gif